windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
machansla lumia 730 ekak gannamai hitha kiyanne
535 ekak thibila wikka
ubala danna places wala aduwata nedda 730 ehema ? :(
ikman eke 8 months softlogic warranty thiyena 730 ekak 22kata giya bn full set eka
mam ahaddi badu wikinila :sorry:
 
kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
දැන් නම් Windows Phone එකට තවත් ආස හිතුන බන්. මගේ Lumia 925 එකට Windows 10 Technical Preview එක දැම්ම බන්.. සුපිරි :cool::cool:

දැනට තියෙන හොදම SMS app එක ඇවිත් හදල තියෙනව Microsoft එකෙන්.. call app එකත් සුපිරි.. Settings හදල තියෙන විදිහත් නියමයි.. මෙකි නොකී එකී මෙකි සියලු දේ සුපිරි.. :cool:

පොඩි පොඩි bugs තියෙනව තාම technical preview එක නිසා, පොඩ්ඩක් phone එක slow වෙලා කියලත් දැනෙනවා ( ඇයි යකෝ ඉතින් OS එක 8GB වලත් වඩා වැඩි නේ :dull: ) ...

තව විස්තර ඉස්සරහ දෙන්නම් එහෙනම් හොදේ ;)
 
Jimmy Neutron

Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63

    ela ela.ube 16gb nisa apps ehema daaganna space madi wen ndda ubta?
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,252
    1,975
    113
    මහනුවර
    දැන් නම් Windows Phone එකට තවත් ආස හිතුන බන්. මගේ Lumia 925 එකට Windows 10 Technical Preview එක දැම්ම බන්.. සුපිරි :cool::cool:

    දැනට තියෙන හොදම SMS app එක ඇවිත් හදල තියෙනව Microsoft එකෙන්.. call app එකත් සුපිරි.. Settings හදල තියෙන විදිහත් නියමයි.. මෙකි නොකී එකී මෙකි සියලු දේ සුපිරි.. :cool:

    පොඩි පොඩි bugs තියෙනව තාම technical preview එක නිසා, පොඩ්ඩක් phone එක slow වෙලා කියලත් දැනෙනවා ( ඇයි යකෝ ඉතින් OS එක 8GB වලත් වඩා වැඩි නේ :dull: ) ...

    තව විස්තර ඉස්සරහ දෙන්නම් එහෙනම් හොදේ ;)

    තව ටිකක් දවස් කරපන්කෝ.:dull::dull::dull:...battrya බහිනව හිටු කියලා.සමහර apps වැඩ නෑ.ඔටෝ රීස්ටාට් වෙනවා.ඔය මැසේජ් බීටා වශන් එක අවුල්...

    එකි නොකි තව අවුල් තියෙනවා.එත් මචන් පාවිච්චි කරද්දි අමුතු ගතියක් තියෙනවා.ලුත් 1 transparent එක adjust කරන්න එන්නේ...තව පට්ට දේවල් ටිකක් ඇඩ් වෙන්න නියමිතයි...මම ලෙඩ මරගාතේ දැන් මාසයක් විතර.ඉක්මන්ට මුන් update එකක් එවන්නේ නෑනේ:growl::growl::growl:

    sparta browser එක යූස් කරාද?maxxa බන්...එකෙනන් හිටපු ගමන් අවුල්.pc එකේනන් හිටු කියල නෙට් යන්න පුලුවන් :cool:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    AMMO windows 10 OS ekama 8GB da?
    one drive capacity eka wadi karai ehenam tawa tikai :)
    Phone eke Memory eken 1/4k OS eka :(
    kawada original eka eida danne na neda?
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    දැන් නම් Windows Phone එකට තවත් ආස හිතුන බන්. මගේ Lumia 925 එකට Windows 10 Technical Preview එක දැම්ම බන්.. සුපිරි :cool::cool:

    දැනට තියෙන හොදම SMS app එක ඇවිත් හදල තියෙනව Microsoft එකෙන්.. call app එකත් සුපිරි.. Settings හදල තියෙන විදිහත් නියමයි.. මෙකි නොකී එකී මෙකි සියලු දේ සුපිරි.. :cool:

    පොඩි පොඩි bugs තියෙනව තාම technical preview එක නිසා, පොඩ්ඩක් phone එක slow වෙලා කියලත් දැනෙනවා ( ඇයි යකෝ ඉතින් OS එක 8GB වලත් වඩා වැඩි නේ :dull: ) ...

    තව විස්තර ඉස්සරහ දෙන්නම් එහෙනම් හොදේ ;)

    mamath tibila ayin kara
     
    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    දැන් නම් Windows Phone එකට තවත් ආස හිතුන බන්. මගේ Lumia 925 එකට Windows 10 Technical Preview එක දැම්ම බන්.. සුපිරි :cool::cool:

    දැනට තියෙන හොදම SMS app එක ඇවිත් හදල තියෙනව Microsoft එකෙන්.. call app එකත් සුපිරි.. Settings හදල තියෙන විදිහත් නියමයි.. මෙකි නොකී එකී මෙකි සියලු දේ සුපිරි.. :cool:

    පොඩි පොඩි bugs තියෙනව තාම technical preview එක නිසා, පොඩ්ඩක් phone එක slow වෙලා කියලත් දැනෙනවා ( ඇයි යකෝ ඉතින් OS එක 8GB වලත් වඩා වැඩි නේ :dull: ) ...

    තව විස්තර ඉස්සරහ දෙන්නම් එහෙනම් හොදේ ;)

    මටත් ඕක තමයි බන් අවුල මගෙත් 925 storage තමා එකම අව්ල :dull: අනිද්දා මාත් update කරගන්න ඉන්නේ :cool:
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    දැන් නම් Windows Phone එකට තවත් ආස හිතුන බන්. මගේ Lumia 925 එකට Windows 10 Technical Preview එක දැම්ම බන්.. සුපිරි :cool::cool:

    දැනට තියෙන හොදම SMS app එක ඇවිත් හදල තියෙනව Microsoft එකෙන්.. call app එකත් සුපිරි.. Settings හදල තියෙන විදිහත් නියමයි.. මෙකි නොකී එකී මෙකි සියලු දේ සුපිරි.. :cool:

    පොඩි පොඩි bugs තියෙනව තාම technical preview එක නිසා, පොඩ්ඩක් phone එක slow වෙලා කියලත් දැනෙනවා ( ඇයි යකෝ ඉතින් OS එක 8GB වලත් වඩා වැඩි නේ :dull: ) ...

    තව විස්තර ඉස්සරහ දෙන්නම් එහෙනම් හොදේ ;)

    මට නම් එපා උනා බං ප්‍රිවීව් එක දාලා..
    ස්ලෝ.. සමහර ෆීචර්ස් සපෝට් නැහැ..
    බැට්‍රි බහිනවා..
    මම නම් ඔරිජිනල් එනකම් ඉන්නවා..
    අපරාදේ මගේ ප්ලේ ලිස්ට් ටිකත් ගියා ආපහු 8.1 දාද්දි..
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle

    මචං අපහු 8.1 දාන්න පට්ට ගේමක් දෙන්න ඕනද 10 එක දාලා එපා උනොත් ඕන එකක් කියල මටත් දාන්න හිතයි බන් :eek::eek:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    දැන් නම් Windows Phone එකට තවත් ආස හිතුන බන්. මගේ Lumia 925 එකට Windows 10 Technical Preview එක දැම්ම බන්.. සුපිරි :cool::cool:

    දැනට තියෙන හොදම SMS app එක ඇවිත් හදල තියෙනව Microsoft එකෙන්.. call app එකත් සුපිරි.. Settings හදල තියෙන විදිහත් නියමයි.. මෙකි නොකී එකී මෙකි සියලු දේ සුපිරි.. :cool:

    පොඩි පොඩි bugs තියෙනව තාම technical preview එක නිසා, පොඩ්ඩක් phone එක slow වෙලා කියලත් දැනෙනවා ( ඇයි යකෝ ඉතින් OS එක 8GB වලත් වඩා වැඩි නේ :dull: ) ...

    තව විස්තර ඉස්සරහ දෙන්නම් එහෙනම් හොදේ ;)

    8 ජීබී වලටත් වැඩියි කියන්නෙ වේසියෙ අපිට ඕක දාන්න බැරිද ?
    (535 ඉන්ටර්නල් 8 ජීබී)
    :(
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    10 දාපු එව්වෝ ස්ක්‍රීන් ශොට්ස් ටිකක්වත් දාපියව්කො බලන්න ඔය කෝල් ඇස්.ඇම්.ඇස්. ඇප් වල අලුත් කෑලි එහෙම බලා ගන්න අපිටත් :frown:
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    මට නම් එපා උනා බං ප්‍රිවීව් එක දාලා..
    ස්ලෝ.. සමහර ෆීචර්ස් සපෝට් නැහැ..
    බැට්‍රි බහිනවා..
    මම නම් ඔරිජිනල් එනකම් ඉන්නවා..
    අපරාදේ මගේ ප්ලේ ලිස්ට් ටිකත් ගියා ආපහු 8.1 දාද්දි..

    මම මචං update කරා ඇවිල්ල තියෙන්නේ windows 8.1 update 2 කියල එකක් නෙ බන්
    මොකද්ද බන් ඒ හරුපේ :shocked::shocked:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • 10 දාපු එව්වෝ ස්ක්‍රීන් ශොට්ස් ටිකක්වත් දාපියව්කො බලන්න ඔය කෝල් ඇස්.ඇම්.ඇස්. ඇප් වල අලුත් කෑලි එහෙම බලා ගන්න අපිටත් :frown:

    mamath me kiyanna haduwe..

    Dapanko patawnee ;)
     
    Status
    Not open for further replies.