KPZ ගැන කතාවක්...... 2වැනි කොටස.....

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අද අමු අමුවේ වෙච්ච සීන් එකක්...
    එළකිරියේ පොරවල් දෙකක් එක්ක මම ගියා තව එළකිරියේ පොරකගේ මගුල් ගෙදර....
    ඉතින් අපි එහෙ යන්න සෙට් උනේ ටික දවසකට කලින් ඉඳල....
    වැලිගම ඉඳල මාව එක්කගෙන යන්න DR එනවා කිවුව කඩුවෙලට...
    කඩවත ටවුමේ ඉන්නවා කිවුව MB...
    මම කිවුවේ උදේ 9ට කඩුවෙලට එනවා කියල...
    ඒ උනාට කලින් දවසේ නයිට් කරලා හිටපු නිසා වගේම වැස්ස නිසා මම කඩුවෙලට යද්දී 11 යි...
    ඒ යද්දී අරුන් දෙන්නට මල පැනලා...
    වැඩිම මල පැනල තිබුනේ MBට...
    ජාතිය අමතලත් තිබුනා...:lol:
    කොහොම හරි මගුල් ගෙදර ගියා අපි...
    ඉතින් මනමාලයත් දැකල, මනමාලිත් දැකලා,
    කුල් ඩ්‍රින්ක් එකක් එහෙම ගහල ඉන්දැද්දී සුපුරුදු චු බර හැදුනා..
    ඒ වෙද්දී MBගේ කලිසමේ බෙල්ට් එක ගැලවිලා..
    මු නහයෙන් අඬනවා කලිසම ගැලවෙයි කියලා...
    අන්තිමේ අපි තුන් දෙනා ගිය වොෂ් රුම් එකට...
    වහල ලේඩිස් වගේම ජෙන්ට්ස් වොෂ් රූම් දෙකම තිබුනේ එක ළඟ...
    ඒ මදිවට දෙක වෙන් කරලා අඳුරගන්න බෝඩ් ගහල තිබුනේ සිවිලිම කිට්ටුවට වෙන්න...
    යන එකා බර දාන්න යනවා මිසක් උඩ බලන්නේ නැහැනේ...
    අපි ගිහින් ඉන්න අතරේ DK කිවුව MBට අරකට පලයන් කියලා...
    අරූ දොර ඇරගෙන යන්න අඩියත් තිව්වට පස්සේ අපි දැක්ක ඇතුලේ ගෑනු ඉන්නවා...
    අරූ දඩස් ගාල දොර වැහුව....
    අපි දෙන්නටම හිනා...
    කොහොමද කවුරුවත් නැතිව හිටියනම්...
    එහෙනම් MB ඇතුලේ කලිසම ගලවාගෙන ඉන්න අතරේ ගෑනු එන්නේ ඇතුලට...:lol::lol::lol:

    :baffled: MB pau neh :baffled:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මචං සියලු දේ කළා වගේ අද රෑ ඉඳල ඉදිරියට ගෙවෙන කාලේ දෙන්නටම සතුටෙන් සමාදානයෙන් නිදුක් නිරෝගිව ගෙවන්න වාසනාව ලැබේවා කියල හදවතින්ම ප්‍රර්ථනා කරනවා....
    දෙන්නම නියමෙට ගැලපෙනවා...
    එළකිරි...
    මගුල් ගෙදර අමතක වෙන්නේ නැහැ බං මල් බබා නිසා අපිට ලැබුන ෆන් එකට....:lol::lol::lol:

    උඹේ මඟුල් ගෙදරට අපි උඹට ටිකක් වෙලාවට කලින් වදින එලාම් වොච් එකක් දෙන්නම්
    පස්සට උනත් උඹට ප්‍රයෝජනවත් වෙයි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මිනිහ කලබලෙන් හිටියේ...
    ඇඳුම් අඳින්න කියල ගියා ගියාමයි පැයකින් එනවා කිවුවේ...
    අද ඉතින් හනිමුන් එකට වෙනම ඇඳලා ගියා කියල අමුතු දෙයක් කරන්නේ නැහැනේ...
    ගෙදර ආවත් කරන්නේ පුරුදු දේමයි....;);)
    මිනිහ කාවද දැකල බය වෙලා ඒ අස්සෙ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සුභ පැතුම් මචෝ.සිංහල ජනගහනය හත් අට ගුණයකින් වැඩි කරන ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    maha keri minissu oi

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    එක දෙයක් කියන්න අමතක උනා මචං...
    දැන් මතක් උනේ...
    කන්න කියල බෙදාගෙන ආව පපඩම පිඟානේ නැහැ කියල දන්නේ මේසෙට වාඩි උනාම....
    කලබලෙන් ඇවිත් ඒක බිම වැටිලා...
    ඒ අස්සේ මට බොකක් චාජ් වෙලා ගියා...
    තව පොඩ්ඩෙන් කලිසමේ යනවා....:(:(:(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    එක දෙයක් කියන්න අමතක උනා මචං...
    දැන් මතක් උනේ...
    කන්න කියල බෙදාගෙන ආව පපඩම පිඟානේ නැහැ කියල දන්නේ මේසෙට වාඩි උනාම....
    කලබලෙන් ඇවිත් ඒක බිම වැටිලා...
    ඒ අස්සේ මට බොකක් චාජ් වෙලා ගියා...
    තව පොඩ්ඩෙන් කලිසමේ යනවා....:(:(:(
    police kottu kewama ohoma wenawa
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    එයා ගිහින්... කාර් එක එපා කියුවා... මම එහෙන්ම ගෙදර ආවා....

    මාව ස්ටෑන්ඩ් එකටම ගෙනත් බැස්සුවා බං...
    දෙවන මනමාලි කෑල්ලගේ ෆොටෝ එකක් නැත්ද බං හොරෙන් ගහපු..
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මාව ස්ටෑන්ඩ් එකටම ගෙනත් බැස්සුවා බං...
    දෙවන මනමාලි කෑල්ලගේ ෆොටෝ එකක් නැත්ද බං හොරෙන් ගහපු..

    නෑ බන්... අපි එකෙගේ ගැට දිහානේ බලන් හිටියේ....