ei ban oya udin hitiyeබබී එහෙම නැද්ද ලග පාත.... නාකි කුකුහ්ලට නාකි විසේ ගහලා කියයි...

dan harida? wade iwarada?meh welawata budi da?
wade negala giyada? apita prashana yako
![]()
jaya wewa kpz....!!!
suddige scn kapuwa wage mekath kaaali halaida dan napdf karala deyi eeka... ethakan meka bump karapan


ශ්රී ශුභ මංගලම් KPZ.. ඔබලාගේ අලුත් ජීවිතේට සුබපැතුම්.....
![]()
![]()



වේසි බඳිනවා කියල කිව්වෙ නෑනේ යකෝ.. මෙච්චර ඉක්මනට..
කමක් නෑ.. දෙන්නටම ජය වේවා..
නිදුක් නිරෝගී සුභම සුභ අනාගතයක්..


වේසි බඳිනවා කියල කිව්වෙ නෑනේ යකෝ.. මෙච්චර ඉක්මනට..
කමක් නෑ.. දෙන්නටම ජය වේවා..
නිදුක් නිරෝගී සුභම සුභ අනාගතයක්..
නිවන් මගට යන පාර දික් කරගත්ත එකයි කරලා තියෙන්නේ, අහෝ KPZනිවන් මගට යන පාර දික් කරගත්ත එකයි කරලා තියෙන්නේ, අහෝ KPZ
http://www.elakiri.lk/forum/showthread.php?t=1612782

ඉස්සර ඕකට එහෙම මක්කද වෙලා තිබ්බා බං..
සිරාවටම.. බං, මචං වචනත් අයින් කරලා සහෝ කිය කියා කතා කලේ..
ආගම ගැන ත්රේඩ් පවා දැම්මා සෑහෙන්න..
මේං එකපාරම අඩෝ, මචං, උත්තො ගාලා පරණ ලයින් එකටම ආවා හිටි හැටියෙ..

එහෙනම් සමහර විට මේ කෙල්ලව ළගදි දාගන්න ඇති.
කළකිරිලා වගේ ඉදලා එකපාරට කෙල්ල ලැබිච්ච හැටියේ හොදට හැපි වෙන්න ඇති.


