ලන්කාවෙ සින්හලු ජනගහනය තවත් දුසිමකින් වැඩි කරන්න දෛර්ය ශක්තිය ලැබේවා![]()


ලන්කාවෙ සින්හලු ජනගහනය තවත් දුසිමකින් වැඩි කරන්න දෛර්ය ශක්තිය ලැබේවා![]()


යකෝ මූ පැයකින් එනව කියල ගියා ගියාමයි පැත්තෙ ආවෙ නැහැකුකුළ වැඩ ද දැන් ඉදන් ම?????? :රොෆ්ල්:


අද අමු අමුවේ වෙච්ච සීන් එකක්...
එළකිරියේ පොරවල් දෙකක් එක්ක මම ගියා තව එළකිරියේ පොරකගේ මගුල් ගෙදර....
ඉතින් අපි එහෙ යන්න සෙට් උනේ ටික දවසකට කලින් ඉඳල....
වැලිගම ඉඳල මාව එක්කගෙන යන්න DR එනවා කිවුව කඩුවෙලට...
කඩවත ටවුමේ ඉන්නවා කිවුව MB...
මම කිවුවේ උදේ 9ට කඩුවෙලට එනවා කියල...
ඒ උනාට කලින් දවසේ නයිට් කරලා හිටපු නිසා වගේම වැස්ස නිසා මම කඩුවෙලට යද්දී 11 යි...
ඒ යද්දී අරුන් දෙන්නට මල පැනලා...
වැඩිම මල පැනල තිබුනේ MBට...
ජාතිය අමතලත් තිබුනා...
කොහොම හරි මගුල් ගෙදර ගියා අපි...
ඉතින් මනමාලයත් දැකල, මනමාලිත් දැකලා,
කුල් ඩ්‍රින්ක් එකක් එහෙම ගහල ඉන්දැද්දී සුපුරුදු චු බර හැදුනා..
ඒ වෙද්දී MBගේ කලිසමේ බෙල්ට් එක ගැලවිලා..
මු නහයෙන් අඬනවා කලිසම ගැලවෙයි කියලා...
අන්තිමේ අපි තුන් දෙනා ගිය වොෂ් රුම් එකට...
වහල ලේඩිස් වගේම ජෙන්ට්ස් වොෂ් රූම් දෙකම තිබුනේ එක ළඟ...
ඒ මදිවට දෙක වෙන් කරලා අඳුරගන්න බෝඩ් ගහල තිබුනේ සිවිලිම කිට්ටුවට වෙන්න...
යන එකා බර දාන්න යනවා මිසක් උඩ බලන්නේ නැහැනේ...
අපි ගිහින් ඉන්න අතරේ DK කිවුව MBට අරකට පලයන් කියලා...
අරූ දොර ඇරගෙන යන්න අඩියත් තිව්වට පස්සේ අපි දැක්ක ඇතුලේ ගෑනු ඉන්නවා...
අරූ දඩස් ගාල දොර වැහුව....
අපි දෙන්නටම හිනා...
කොහොමද කවුරුවත් නැතිව හිටියනම්...
එහෙනම් MB ඇතුලේ කලිසම ගලවාගෙන ඉන්න අතරේ ගෑනු එන්නේ ඇතුලට...
MB pau neh 
උඹේ මඟුල් ගෙදරට අපි උඹට ටිකක් වෙලාවට කලින් වදින එලාම් වොච් එකක් දෙන්නම්මචං සියලු දේ කළා වගේ අද රෑ ඉඳල ඉදිරියට ගෙවෙන කාලේ දෙන්නටම සතුටෙන් සමාදානයෙන් නිදුක් නිරෝගිව ගෙවන්න වාසනාව ලැබේවා කියල හදවතින්ම ප්‍රර්ථනා කරනවා....
දෙන්නම නියමෙට ගැලපෙනවා...
එළකිරි...
මගුල් ගෙදර අමතක වෙන්නේ නැහැ බං මල් බබා නිසා අපිට ලැබුන ෆන් එකට....
මිනිහ කාවද දැකල බය වෙලා ඒ අස්සෙමිනිහ කලබලෙන් හිටියේ...
ඇඳුම් අඳින්න කියල ගියා ගියාමයි පැයකින් එනවා කිවුවේ...
අද ඉතින් හනිමුන් එකට වෙනම ඇඳලා ගියා කියල අමුතු දෙයක් කරන්නේ නැහැනේ...
ගෙදර ආවත් කරන්නේ පුරුදු දේමයි....
maha keri minissu oi











police kottu kewama ohoma wenawa
එක දෙයක් කියන්න අමතක උනා මචං...
දැන් මතක් උනේ...
කන්න කියල බෙදාගෙන ආව පපඩම පිඟානේ නැහැ කියල දන්නේ මේසෙට වාඩි උනාම....
කලබලෙන් ඇවිත් ඒක බිම වැටිලා...
ඒ අස්සේ මට බොකක් චාජ් වෙලා ගියා...
තව පොඩ්ඩෙන් කලිසමේ යනවා....
ayya wedding akata gyada ban ha ha
එයා ගිහින්... කාර් එක එපා කියුවා... මම එහෙන්ම ගෙදර ආවා....


එයා ගිහින්... කාර් එක එපා කියුවා... මම එහෙන්ම ගෙදර ආවා....
මාව ස්ටෑන්ඩ් එකටම ගෙනත් බැස්සුවා බං...
දෙවන මනමාලි කෑල්ලගේ ෆොටෝ එකක් නැත්ද බං හොරෙන් ගහපු..