Why Interstellar is the worst movie ever made! (video)

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
niggan_zps29171abb.jpg~original
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
it's a worst movie for you because it hurts your feelings, you don't have a family, children, good parents and this movie is all about that apart from space and time.
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ඔය කියන අඩුපාඩු ඔකේ තියනවා... :lol:

මන් හිතන්නෙ ඔකෙ කතාවට මුල් තැන දිලා තියෙන්නෙ. :yes:
කාල වෙනසක් ගන්න ඔනෙවට බැලක් හොල් එකක් සෙට් කරලා.
යතර්තය පැත්තකින් තියලා කතාව ලස්සන කරන්න හදලා තියෙන්නෙ.

උන් පදින්චි වෙන්න හොයන හැම මගුලටම වඩා බලන් ගියාම පෘතුවුය හොඳයි. :D
වෙන ගලැක්සි වලට රින්ගන්නවට වඩා ලෙසියෙන් ජිවත් වෙන්න පෘතුවියේ තැනක් හදා ගන්න තිබ්බා! :lol: