මම හිතන් ඉන්නෙ ටැබ් එකක් ගන්න. හෙට අනිද්දා වැඩේ කරන්නත් ඕන. මාතර පැත්තෙන් e wis ටැබ් එකක් ගන්න තැනක් නැද්ද මචන්zලා! 


එළකිරි කොල්ලෙක්;18347309 said:මම හිතන් ඉන්නෙ ටැබ් එකක් ගන්න. හෙට අනිද්දා වැඩේ කරන්නත් ඕන. මාතර පැත්තෙන් e wis ටැබ් එකක් ගන්න තැනක් නැද්ද මචන්zලා!
එළකිරි කොල්ලෙක්;18347379 said:හොඳයි ලු බං ගත්ත අය දෙතුන් දෙනෙක්ම කිව්වා!![]()
මමත් මේ බැලුවෙ ගැලැක්සි ටැබ් එකක් ගන්නවද ඕකක් ගන්නවද කියල...ඕකෙ ජීපීඑස් එහෙම නෑනෙහ්...වොරන්ටි එහෙම කොහොමද දන්නෙ නෑ අනික රීසේල් වැලිව් එක 0 යි..
මමත් මේ බැලුවෙ ගැලැක්සි ටැබ් එකක් ගන්නවද ඕකක් ගන්නවද කියල...ඕකෙ ජීපීඑස් එහෙම නෑනෙහ්...වොරන්ටි එහෙම කොහොමද දන්නෙ නෑ අනික රීසේල් වැලිව් එක 0 යි..
After sale service nam hondai lu bn . Mama kohomat gannabeluwe mage studies walatat ekka
yep thama market eka building ne 
mamath tab ekak ganna balanawa bang,eth mata oya device eka echchara set wenne na
Ehemada bn. Mama adahasa Atha eriya ehenampissuda ban umbata Oya magula ganna?
Readme eke dala thibuna blond test ekak. Patta Horu. Tab eke gana 50,000k kiyala lu guess karanne. Features wise gaththoth 20000 tab ekakata equalent.
Elakiri eke thread ekak thibuba balanna. Eka Taiwanese tab ekak rebrand karala denne. Godak manufacturers la brand eke details dunnama e brand eken ma gahala denawa. Reid eken thanikara umbalawa rawattanna eka karanne.