ආදරණීය සංගාට

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions
    bit.ly
    කෝලිකුට්ටුවගේ වැඩක්ද දන්නේ නෑ බං:lol::lol:...කොහොම උනත් කරපු එකා නියම මහත්තයෙක්ට කුපාඩි කතාවක් කිව්වේ,,හාමුදුරුවන්ගෙන් මොන ලබ්බවක්වත් ඉස්සුවේ නැනේ බන්:growl::growl:,,උගේ දරුපව්ලට කන්න දෙන්නේ නිකන් ක්‍රිකට් ගැහුවම පොලිසියෙන්ද බං:baffled::baffled:

    හාමුදුරු කෙනෙක් නම් නෙවේ..
    මොකක් හරි සක්කිලි දෙකයි පනයෙ පත්තරේක එකක් අල්ලාගෙන තමයි ඔය පුක දෙන්නෙ මම හිතන්නෙ..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    බැල්ලියේ, මම මේක දැම්මේ සංගට අපහාස කරන්න නෙමෙයි. Facebook එකේ share වෙන එකක් නිසා. තෝත් ඉන්නේ මාවම කන්න බලාගෙන.... :frown:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    ගොන් කතා කියන්නෙ නැතුව හිටහන්..
    හාමුදුරු කෙනෙක් ගෙ නමක් තිබ්බත් මාර ෆෝම් විල්ලක් තියෙන්නෙ නේද..
    මාර කැසිල්ල..

    අනේ එහෙම එකක් නැ බන්.. මුස්ලිම් එකෙක් ගහක් කපලා පැලක් අටවගත්තම උබලට එන කික් එක තරම් නැ.. :sorry::sorry::sorry:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හාමුදුරු කෙනෙක් නම් නෙවේ..
    මොකක් හරි සක්කිලි දෙකයි පනයෙ පත්තරේක එකක් අල්ලාගෙන තමයි ඔය පුක දෙන්නෙ මම හිතන්නෙ..
    ඒක එහෙම නම් පත්තරේ එකාගේ ඇට ලාච්චුවේ දාන්න ඔනේ.. කොහොමත් ඔහොම පොඩි සාමනේර නමවල් ඉන්නවා. එහෙම කෙනෙක් වෙන්ඩ ඇති. වියත් හාමුදුරු නමක් නම් නෙමෙයි..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions
    bit.ly
    බැල්ලියේ, මම මේක දැම්මේ සංගට අපහාස කරන්න නෙමෙයි. Facebook එකේ share වෙන එකක් නිසා. තෝත් ඉන්නේ මාවම කන්න බලාගෙන.... :frown:

    තෝද ඕක photo ගැහුවෙ..
    fb එකේ share කරපු එකාට තමයි කිව්වෙ..
    උබ දන්නෙත් නැහැ නෙ ඕක තිබ්බෙ මොන පත්තරේද කියල..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    තෝද ඕක photo ගැහුවෙ..
    fb එකේ share කරපු එකාට තමයි කිව්වෙ..
    උබ දන්නෙත් නැහැ නෙ ඕක තිබ්බෙ මොන පත්තරේද කියල..

    නෑ බන්. මමත් facebook එකේ කට්ටිය share කර කර අදහස් පල කරන නිසා තමයි අරන් මේකේ දැම්මේ. හිටපන් මම screen shot එකක් ගහල පෙන්නන්නම්කො. මම හිතුවේ උඹ මට බනිනවා කියල. :(
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,785
    251
    83
    පෘතුවියේ
    ඒක එහෙම නම් පත්තරේ එකාගේ ඇට ලාච්චුවේ දාන්න ඔනේ.. කොහොමත් ඔහොම පොඩි සාමනේර නමවල් ඉන්නවා. එහෙම කෙනෙක් වෙන්ඩ ඇති. වියත් හාමුදුරු නමක් නම් නෙමෙයි..

    ඕකනම් අනිවා නිශාන්ත රණතුංගගේ වැඩක් . ඕ යාස්. :yes::yes::yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions
    bit.ly
    අනේ එහෙම එකක් නැ බන්.. මුස්ලිම් එකෙක් ගහක් කපලා පැලක් අටවගත්තම උබලට එන කික් එක තරම් නැ.. :sorry::sorry::sorry:

    එකාට අක්කරේ ගානෙ දීල ගස් කපල අටෝන ඒව ගැන වෙන්න ඇති කියන්නෙ..
    රට ගැන හැගීමක් තියනව නම් හරිද වැරදිද මොකද්ද එහෙ වෙන්නෙ කියල හරි හොයන්න බලන්න හිතෙනව.. උබලට කික් එකක් එන්නෙ කොහොමද බන්..
    රටට හෙන ගැහුවත් උබලට මොකද ඉතින්..

    කාලක් ගහල හිකි හිකි ගගා ඉදී..

    ඒක එහෙම නම් පත්තරේ එකාගේ ඇට ලාච්චුවේ දාන්න ඔනේ.. කොහොමත් ඔහොම පොඩි සාමනේර නමවල් ඉන්නවා. එහෙම කෙනෙක් වෙන්ඩ ඇති. වියත් හාමුදුරු නමක් නම් නෙමෙයි..

    හාමුදුරු කෙනෙක් නෙවේ මොකක් හරි එකෙක් ගෙ ගොන් ආතල් එකක් තමයි..
    මචං කියල දාල ලියන්නෙ මොකටද නැත්තම්..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඕකනම් අනිවා නිශාන්ත රණතුංගගේ වැඩක් . ඕ යාස්. :yes::yes::yes:
    කවුද?? අර සිරසේ දේශපාලනය ගන මෙලො හසරක් නොදැන ප්‍රශ්න අහන ගොතයද? අනේ මන්දා ඌත්, ඌ එක අත්තක එක අයියෙක් තව අත්තක.. තව අයියෙක් දලු කොලේක..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions
    bit.ly
    නෑ බන්. මමත් facebook එකේ කට්ටිය share කර කර අදහස් පල කරන නිසා තමයි අරන් මේකේ දැම්මේ. හිටපන් මම screen shot එකක් ගහල පෙන්නන්නම්කො. මම හිතුවේ උඹ මට බනිනවා කියල. :(

    share කරපු එකාටත් නෙවේ බනින්න ඕන ඔය පත්තරේ මොකද්ද කියල මුලින් බලන්න ඕන..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එකාට අක්කරේ ගානෙ දීල ගස් කපල අටෝන ඒව ගැන වෙන්න ඇති කියන්නෙ..
    රට ගැන හැගීමක් තියනව නම් හරිද වැරදිද මොකද්ද එහෙ වෙන්නෙ කියල හරි හොයන්න බලන්න හිතෙනව.. උබලට කික් එකක් එන්නෙ කොහොමද බන්..
    රටට හෙන ගැහුවත් උබලට මොකද ඉතින්..

    කාලක් ගහල හිකි හිකි ගගා ඉදී..

    හාමුදුරු කෙනෙක් නෙවේ මොකක් හරි එකෙක් ගෙ ගොන් ආතල් එකක් තමයි..
    මචං කියල දාල ලියන්නෙ මොකටද නැත්තම්..

    අවන්කවම මෙන්න මේවට නම් නීති තියෙන්න ඔනේ. වල්බූරූ මාද්ය නිදහස කියන්නේ මේක තමා.. බ්ලොග් එකක ෆේස්බුක් එකේ ආතල් ජොක් වෙනයිඋ, පත්තරේක මේ වගේ කුප්ප වැඩ වැරදියි. කතෲ බුදිද මන්දා ඒ පත්තරේ..
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull:

    පුළුවන්නම් ඔය කාලෙ කකා මැච් බලපු එකාට කියපං කාලෙ කකා ගේම් ඔෆ් ත්‍රෝන්ස් නං බලන්න එපා කියල :no: :no::no: :no: :no:
    එහෙම වුනොත් සංගගෙ ඇඩ් දැකල ඌ කරපු හැම එකම කරන්න ගියා වගේ,
    මූ යයි...
    1. පිරිමි කෙනෙක්නම් සහෝදරිය සමඟද, ගෑණු කෙනෙක්නම් සහෝදරයා සමඟද සංසර්ගයේ යෙදී ලමයි තුන් දෙනෙක් හදයි :dull: :dull: :dull:

    2. ගණිකා නිවාස වලට පැන පැන සමලිංගිකයන්ගෙ බෙල්ල කපයි :dull: :dull: :dull: :dull:

    3. ගණිකා නිවාස වලට එන පූජ්‍ය පක්ෂයේ අයව හෙලුවෙන් පාරෙ අරං යයි. අත් දෙකෙන් ලිංගය වහගන්න හදද්දි කෝට්ටකිං අතට ගහයි :dull: :dull: :dull:

    4. ඉපදෙන පිරිමි ලමයි කැලේට අරං ගිහිං බිලිදෙයි :dull: :dull: :dull:

    5. ඉපදෙන ගෑණු ලමයි එක්ක ආපහු සංසර්ගයේ යෙදෙයි :dull: :dull: :dull:

    6. මිනී මර මර මිනී මස් කයි :dull: :dull: :dull:

    7. මරණ මිනිස්සුන්ගෙ ඔලු කට්ටෙන් වයින් බොයි :dull: :dull: :dull:

    8. තාත්තගෙ පපුවට ක්‍රොස්බෝ වලිං ඊතල බස්සයි :dull: :dull: :dull: :dull:

    9. මිනිස්සුන්ගෙ ඇස් දෙකට මහපට ඇඟිලි දෙක ඔබල ඇස් දෙකෙන් ලේ ගලන්නම තද කල්ල, ඔලු කට්ට පැලිල මොලේ හතර වටේ විසික් වෙන්න චප්ප කරයි :dull: :dull: :dull:

    10. ඔලුව පිටිපස්සට කටෙන් තුඩ මතුවෙන්න කඩු බස්සයි :dull: :dull: :dull:

    11. මිනිස්සුන්ව පන පිටිං ගිණිතියයි :dull: :dull: :dull:
     
    Last edited:

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,785
    251
    83
    පෘතුවියේ
    කවුද?? අර සිරසේ දේශපාලනය ගන මෙලො හසරක් නොදැන ප්‍රශ්න අහන ගොතයද? අනේ මන්දා ඌත්, ඌ එක අත්තක එක අයියෙක් තව අත්තක.. තව අයියෙක් දලු කොලේක..

    නෑ නෑ බන් ක්‍රිකට් බෝඩ් එක කාපු එකා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull:

    පුළුවන්නම් ඔය කාලෙ කකා මැච් බලපු එකාට කියපං කාලෙ කකා ගේම් ඔෆ් ත්‍රෝන්ස් නං බලන්න එපා කියල :no: :no::no: :no: :no:
    එහෙම වුනොත් සංගගෙ ඇඩ් දැකල ඌ කරපු හැම එකම කරන්න ගියා වගේ,
    මූ යයි...
    1. පිරිමි කෙනෙක්නම් සහෝදරිය සමඟද, ගෑණු කෙනෙක්නම් සහෝදරයා සමඟද සංසර්ගයේ යෙදී ලමයි තුන් දෙනෙක් හදයි :dull: :dull: :dull:

    2. ගණිකා නිවාස වලට පැන පැන සමලිංගිකයන්ගෙ බෙල්ල කපයි :dull: :dull: :dull: :dull:

    3. ගණිකා නිවාස වලට එන පූජ්‍ය පක්ෂයේ අයව හෙලුවෙන් පාරෙ අරං යයි. අත් දෙකෙන් ලිංගය වහගන්න හදද්දි කෝට්ටකිං අතට ගහයි :dull: :dull: :dull:

    4. ඉපදෙන පිරිමි ලමයි කැලේට අරං ගිහිං බිලිදෙයි :dull: :dull: :dull:

    5. ඉපදෙන ගෑණු ලමයි එක්ක ආපහු සංසර්ගයේ යෙදෙයි :dull: :dull: :dull:

    6. මිනී මර මර මිනී මස් කයි :dull: :dull: :dull:

    7. මරණ මිනිස්සුන්ගෙ ඔලු කට්ටෙන් වයින් බොයි :dull: :dull: :dull:

    8. තාත්තගෙ පපුවට ක්‍රොස්බෝ වලිං ඊතල බස්සයි :dull: :dull: :dull: :dull:

    9. මිනිස්සුන්ගෙ ඇස් දෙකට මහපට ඇඟිලි දෙක ඔබල ඇස් දෙකෙන් ලේ ගලන්නම තද කල්ල, ඔලු කට්ට පැලිල මොලේ හතර වටේ විසික් වෙන්න චප්ප කරයි :dull: :dull: :dull:

    10. ඔලුව පිටිපස්සට කටෙන් තුඩ මතුවෙන්න කඩු බස්සයි :dull: :dull: :dull:

    11. මිනිස්සුන්ව පන පිටිං ගිණිතියයි :dull: :dull: :dull:
    :lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions
    bit.ly
    නෑ බන්. මමත් facebook එකේ කට්ටිය share කර කර අදහස් පල කරන නිසා තමයි අරන් මේකේ දැම්මේ. හිටපන් මම screen shot එකක් ගහල පෙන්නන්නම්කො. මම හිතුවේ උඹ මට බනිනවා කියල. :(

    https://www.facebook.com/R.P.Sanjana?fref=photo

    මූ තමයි පින්තූරෙ ගහල share කරල තියෙන්නෙ.
    අහල බලන්න ඕන පත්තරේ මොකද්ද කියල
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,785
    251
    83
    පෘතුවියේ
    මං මේ කල්පනා කරන්නෙ පිප්ටි සේඩ්ස් ඔප් ග්‍රේ බැලුවොත් මක් වෙයිද කියල :dull: :dull: :dull: :dull:

    මන් හිතුවේ උබ GOT ඇරෙන්න මොකුත් බලන්නේ නෑ කියලා :sorry::sorry:
    යෝ කිල් ද බෝයි ..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මං මේ කල්පනා කරන්නෙ පිප්ටි සේඩ්ස් ඔප් ග්‍රේ බැලුවොත් මක් වෙයිද කියල :dull: :dull: :dull: :dull:

    මම නම් ඔවා නැ බන්. ඉශිතා අම්මා බලලා තේ පාරක් ගහලා බුදියගන්නවා

    red-and-white-satin-jacquard-golden-border-t.v-actress-divyanka-tripathi-saree-br11775__18234_zoom.jpg
     
    Last edited: