Avissawella/Hanwella inna ayagen help ekak...

venuscreats

Member
Dec 3, 2007
900
63
0
Ganemulla
Avissawella/Hanwella inna kattiya gen big help eka ona..

Mage frendek ta Wed ekak ganna honda normal place ekak(honda foods ekka..;)) hoyanawa..
Avissawella/Hanwella kittuma place eka thama beluwe me dewal ekkama.

1.plate price - Rs.1000-2000
2.car park facility
3.yanna lesi ,hoya ganna lesi place ekak...
4.ida thiyena hall ekka wenna ona.. podi garden ekak ekka..

kattiya places suggest karanna details ekkama.. bump eka wath dala yana..
 
snoop_ug

Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    Hoda place ekak nan Kithul Kanda habai location hoda Kema avul..patta ganan.... vena nan danne ne ban e area eke... habai Hanwelenan Reception halls wehi wehala tiyenava... town eke Sathosa laga issaharaha pare tiyena reception hall eke kema nan hoda
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    seethawakaregency

    මචන් මේ ප්ලේස් එකනම් ලොවෙත්...ටිකක් ඈතට වෙන්ඩ cemetery එකක් තියෙනවා.. :rolleyes: ඒක පේන්නේවත් නෑ.. :yes:

    photos වලට උනත් මැක්සා ප්ලේස් එක..පොඩ්ඩක් ගිහින් බලන්ඩ.මෙන්න සයිට් එක :yes:

    http://www.seethawakaregency.com/
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    මම බෙනා;18353621 said:
    seethawakaregency

    මචන් මේ ප්ලේස් එකනම් ලොවෙත්...ටිකක් ඈතට වෙන්ඩ cemetery එකක් තියෙනවා.. :rolleyes: ඒක පේන්නේවත් නෑ.. :yes:

    photos වලට උනත් මැක්සා ප්ලේස් එක..පොඩ්ඩක් ගිහින් බලන්ඩ.මෙන්න සයිට් එක :yes:

    http://www.seethawakaregency.com/

    හෝල්/ගාර්ඩන් බොහොම හොඳයි එත් කැමනම් විශේෂයක් නැහැ. ස්ටාෆ් එකේ මැනර්ස්/එතිකෙට් නම් අන්තිමයි.
     
    Last edited:

    venuscreats

    Member
    Dec 3, 2007
    900
    63
    0
    Ganemulla
    Hoda place ekak nan Kithul Kanda habai location hoda Kema avul..patta ganan.... vena nan danne ne ban e area eke... habai Hanwelenan Reception halls wehi wehala tiyenava... town eke Sathosa laga issaharaha pare tiyena reception hall eke kema nan hoda

    Thanks.. o ehemada :(
    පොඩ්ඩා;18353615 said:
    famous hotel in avissawella
    venus padukka
    thawa bope ekk thiyenawa name eka danne naa.
    Thanks..

    haffa :(