අපේ නගරේ(UK) නම් බස් එකෙන් බහිද්දි හැමෝම Driver ට Thank You කියලා බහින්නේ.
අපි නම් බහිද්දි සල්ලි දෙනවා බන්. පව් නේ උගේ මහන්සිය

අපේ නගරේ(UK) නම් බස් එකෙන් බහිද්දි හැමෝම Driver ට Thank You කියලා බහින්නේ.

මම මේ ලොකු කම් කියවනවා නෙවෙයි, අපේ නගරේ(UK) නම් බස් එකෙන් බහිද්දි හැමෝම Driver ට Thank You කියලා බහින්නේ. මිනිහට සතුටු ඇති එයා කරපු සේවයට සහ බහින එකාට සතුටු ඇති පරිස්සමෙන් ගමනාන්තෙට එක්කගෙන ආවට. ඔන්න මිනිස්සු.
පොඩි හරි මොරාල් සප් එකක් අනිවාර්යෙන් මිනිස්සුන්ට අවශ්‍යයි. ඒක නැති උන දාට ඌත් තිරිසනා වෙන්නේ.

තැන්ක්යූ ගාන්න ගියොත් තව හෝල්ට් 1ක් 2ක් ගිහින් තමා බහින්න වෙන්නෙ. ඇයි ලංකාවෙ පොන්*යෝ දොර ලඟට එද්දි අද්දලා ඉවරයි නෙතැන්කූ කියලා බහින්න තිබ්බා අපිටත්.. අර උඹ කිව්වා වගේ ලංකාවෙ බස් ඩ්‍රයිවර්ලත් හරියට සේවය කරනවා නම්..
ලංකාවෙ ඉන්න බහුතරයක් ඩ්‍රයිවර්ලා සල්ලි ගැන විතරයි හිතන්නෙ.. මිනිස්සු ගැන නෙමෙයි.. උන් ඉතිං ගේමට යන්නෙ.. බත් කාපු ගමන් ලංකාවෙ බස් එකක යනවා කියන්නෙ බඩේ තියෙන ඒවා ඔක්කොම උඩට එනවා.. කොන්දලගෙන් මිනිස්සු කුණු බැනුම් අහනවා.. බස් එකේ පමණ ඉක්මවා පටවගෙන පිටිපස්සෙ දොරෙන් නැගලා ඉස්සරහට යන්න කියලා කෑගහනවා.. ආයෙම ඉස්සරහ දොරෙන් නැගලා ඉස්සරහට යන්න කියල කෑගහනවා.. ඕකයි උඹ ඉන්න රටෙයි අපේ රටෙයි වෙනස..

අපි නම් බහිද්දි සල්ලි දෙනවා බන්. පව් නේ උගේ මහන්සිය![]()

තැන්කූ කියලා බහින්න තිබ්බා අපිටත්.. අර උඹ කිව්වා වගේ ලංකාවෙ බස් ඩ්‍රයිවර්ලත් හරියට සේවය කරනවා නම්..
ලංකාවෙ ඉන්න බහුතරයක් ඩ්‍රයිවර්ලා සල්ලි ගැන විතරයි හිතන්නෙ.. මිනිස්සු ගැන නෙමෙයි.. උන් ඉතිං ගේමට යන්නෙ.. බත් කාපු ගමන් ලංකාවෙ බස් එකක යනවා කියන්නෙ බඩේ තියෙන ඒවා ඔක්කොම උඩට එනවා.. කොන්දලගෙන් මිනිස්සු කුණු බැනුම් අහනවා.. බස් එකේ පමණ ඉක්මවා පටවගෙන පිටිපස්සෙ දොරෙන් නැගලා ඉස්සරහට යන්න කියලා කෑගහනවා.. ආයෙම ඉස්සරහ දොරෙන් නැගලා ඉස්සරහට යන්න කියල කෑගහනවා.. ඕකයි උඹ ඉන්න රටෙයි අපේ රටෙයි වෙනස..

| rag ruhunu campus??? | 05-08-2015 10:27 PM | පල වේසිගෙ පුතෝ යන්න මම උඹේ අම්මට හිකුව කැම#![]()
මීට වඩා දරුණු ඒවා කට්ටියට හම්බෙලා ඇති. - Rep දෙනවා නම් කොන්ද පන ඇතුව අනික් මිනිස්සුන්ගේ නෙවේ තමන්ගේ නම එක්ක Comment එක දාන්න. වැරැද්දක් ඇත්තේ හදා ගන්න වෙන්න ඇති නේ. ඒක කියලා දීලා විනාඩියකටවත් මනුස්සයෙක් වෙන්න.

තැන්ක්යූ ගාන්න ගියොත් තව හෝල්ට් 1ක් 2ක් ගිහින් තමා බහින්න වෙන්නෙ. ඇයි ලංකාවෙ පොන්*යෝ දොර ලඟට එද්දි අද්දලා ඉවරයි නෙ![]()
නිකන් මොරාල් සප් එක ගැන කියුවේ.. අපේ එවුන්ට නම් පරම්පරාවම මතක් කරලා බහින්න ඕනා.ඉස්සර එහෙම තියෙන්නෙ ඇති බන්. මම දන්න කාලේක ඉඳන් නං වෘෂණ කොෂයක් වෙලා තියෙන්නෙ.![]()

කවුරු හරි මනුස්පයෙක් වැදගත් නූලක් හරි කොමෙන්ටුවක් හරි දැම්මහම ඒකට ගරු කරන්න බැරි තිරිසන්නු දකිනවට වඩා හොඳයි කිරියේ පස් නොපාග ඉන්න එක. මටනම් අනන්තවත් වෙලා තියෙනවා. විහිලු තියෙනවා. ඒවට සීමාවක් තියෙන්න ඕනා.
මම නම් වැදගත් නූල් දාන්නේත් නෑ, ගොන් කොමෙන්ට් දාන්නේත් නෑ. තියෙන දේ බලලා BF3 ගහනවා.
මම මේ ලොකු කම් කියවනවා නෙවෙයි, අපේ නගරේ(UK) නම් බස් එකෙන් බහිද්දි හැමෝම Driver ට Thank You කියලා බහින්නේ. මිනිහට සතුටු ඇති එයා කරපු සේවයට සහ බහින එකාට සතුටු ඇති පරිස්සමෙන් ගමනාන්තෙට එක්කගෙන ආවට. ඔන්න මිනිස්සු.
පොඩි හරි මොරාල් සප් එකක් අනිවාර්යෙන් මිනිස්සුන්ට අවශ්‍යයි. ඒක නැති උන දාට ඌත් තිරිසනා වෙන්නේ.

REP 29+
ගණන් ගන්නෙපා.. සයිබර් එකේ ඕවා ඔහොම තමයි..
මගෙත් දවසට ඔය වගේ එකක් හරි කැපෙනවා..
කපන එකා අනිවා අම්ම මතක් කරල තමා කපන්නෙ..
ඕව ගණන් ගත්තාම නෙ බන් කකපු එකාට ආතල් එක..
ගණන් ගන්න එපා..

umba BF3 gahnne EK server ekeda?.![]()
සහතික ඇත්ත. මෙහේ දුවන පොඩි බස් (ඔය නිකන් නගර සභා අතර වගේ) හැම එකකම Security Cam හයි කරලා තියෙන්නේ.. පොඩි හරි චන්ඩි පාට් වලට ඉතින් හිරේම තමා.![]()

තැන්ක්යූ ගාන්න ගියොත් තව හෝල්ට් 1ක් 2ක් ගිහින් තමා බහින්න වෙන්නෙ. ඇයි ලංකාවෙ පොන්*යෝ දොර ලඟට එද්දි අද්දලා ඉවරයි නෙ![]()

[UN] CANALS 4 NOOBS! ~ {UN}UNITEDNOOBS!! ඔන්න ඕකේ බන් ඉන්නේ. මට Low ping. 25-35 අතර. කිරියේ BF3 සර්වරේ නෑ නේද?

Thanks මචන්ලා. මට හම්බෙන පොඩි හරි කාලෙන් අර UCSC එකෙන් සිඬහල කොටන් මොකක් හරි දාන්නේ අනික් උන්ට උදව්වක් වෙන්න. ඒකට ගරහද්දි හිතට හරි දුකයි.![]()

EK eke BF3 server ekak tibba ban eka dan na umbata oka shape ping walin eth apita honda hackers la nahti server ekak na tibba hondma hakersla adu server eke EK eka withari ethak dan na eka hinda no more BF3 for me.![]()
තේරුමක් නැති වැඩක් බං.. තමන්ගෙ වැරදි තමන්ට තේරෙනවා.. හදාගන්න උවමනාවක් නැති එකයි තියෙන්නෙ.. ඉතිං එහෙම අය උඹ කියන එක අහලා වැරදි හදාගනීද..? මම උනත් බං හැම ත්‍රේඩ් එකේම කුණුහරුප කියනවා.. චාටර් කියලා දැන දැනනේ කරන්නෙ.. ඇඩ්මින් අයියා මට කොච්චර මැසේජ් එවල තියෙනවද.. මල්ලි කුණුහරුප නොකියා හිටපං කියලා..
සයිබර් එකේ කුණුහරුප කියන එකා සයිබර් එකෙන් පිට ජීවිතේ මිනිහෙක්ට කුණුහරුපයකින්වත් බැනපු නැති එකෙක් වෙන්න පුළුවන්.. මේකෙ සාන්ත දාන්තව ඉන්න එකා අමු කුණුහරුප කියන චාටර් චරිතයක් වෙන්නත් පුළුවන්.. ඕකයි බං සයිබර් එකෙයි, හැබෑ ලෝකයෙයි අතර වෙනස..
ආතල් දෙන්නේ කියලා. කලින් මට මල පැනලා හිටියේ.. මමත් ඔය ගොන් පාට් ෆොටො එකක් එඩිට් කරලා දැම්මා. අහින්සක ආතල්. 

මේක මට හොඳටම පේනවා මම කරන රැකියාවත් එක්ක. සමාජයේ හැසිරෙන විදිය අන්තිමටම පිරිහිලා. මම ඕක ගැන ත්‍රෙඩ් එකකුත් දැම්මා.