එලකිරිය ගුණාත්මක කරමු

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
:oo::(:(:(
සචියා එහෙම කිව්වාට මට දුක නැහැ සහෝ
මොකද ඌයි මමයි කවුද කියලා අපි දෙන්නාම දන්නවා නේ
ඒත් සහෝ උබ ඒකට හිනාවුන එක දැකලා නම් මට සෑහෙන්න රිදුනා
බොහෝම ස්තුතියි ...
:dull::dull:
 
Last edited:

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :rofl: තොපි නෙහ් මට ටැග් දැම්මෙහ් ?

    අපි හෙන හොදයි යකෝ..

    :rofl::rofl:


    අම්මප සිරා කතාව.:ලොල්:

    :rofl::rofl:

    :oo::oo::oo:
    අනේ ඉතිං මගේ කට
    අපේ ගෙදර ඇවිල්ලා කුණු වෙන්න ගහලා
    කෑම මේසේ උඩම කබරයා දාලා ගෙදර මට තිබුණු තැන නැතිකරේ තෝ තමයි ..
    උබ එදා කියපු කුණුහරප ටික කවදාවත් අහලා නැහැ කියලා අපේ ආච්චි අම්මත් කිව්වා බන්..

    පැණි අබුඩ වහලෙක් ද කොහෙද massage එකක් ගහල දුවගෙන ඇවිත්..

    :lol:
    :lol::lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉතින් ඒ නිසා උඹ් කන පිඟාන කලිසමේ පස්සෙන් දාගෙන ද බුදිය ගත්තෙ?

    රෑ මැද ඇන්නොත් "ටං" ගානවා නේ!

    මෙන්න තවත් වැලිකඩ අත්දැකීමක් :rofl:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    විශ්වකෝෂයක් බඳු වූ එලකිරිය ජරාජීවන වූ මඩ ගොහුරක් බවට පත් නොකරන ලෙස සැමදෙනාගෙන්ම ඉල්ලා සිටිමි..:yes::yes::yes::yes::yes::yes:

    ඉස්සර එහෙම තියෙන්නෙ ඇති බන්. මම දන්න කාලේක ඉඳන් නං වෘෂණ කොෂයක් වෙලා තියෙන්නෙ. :(
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මෙන්න අනිත් එකා :P
    කුණුහරප සචිත් එක්ක නිකන් කතා කරන්නෙත් අමු සිංහලෙන් :rofl:

    වචන පහකට එක කුණුහරපයක් නැත්තම් කතා කරන්න බෑ ඕකට
    දත කට පූට්ටු වෙනව

    2.gif
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඕවා කියල වැඩක් නෑ කුණුහරප කිව්වම වීරයෝ වෙනවා කියල හිතාගෙන ඉන්න නපුංසකයෝ සෙට් එකකුත් මේකේ ඉන්නවා

    මේකේ එක සීනියර් මෙම්බර් කෙනෙක් දවසක් මගෙන් ඇහුව කුනුහරපයක්වත් කියාගන්න බැරි උඹ පොඩි එකෙක්ද කියල

    පෝස්ට් 50 000+ දාපු කෙනෙක්ද සහෝ? :D:D
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :(
    බඩු ඉවරයි ,,,
    ටවුමට ගිහිං සිගා එකක් අරගෙන එන්නම්

    සිගා ගහන එක නවත්තපිය... :angry::angry: :frown::frown: :angry::angry:

    අහන්නෙ නෑ බන් ඕකා..
    කොල්ලො ගගහ සිගා ගගහ ඉන්නව දවස පුරා..


    :dull::dull::dull:
     
    • Like
    Reactions: Deathstroke

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඉස්සර මමත් හෙන හොදයි
    2011 විතර නුවන් බුවා කියල ගස් බැල්ලියෙක් එක්ක skype සෙට් වෙන්න ගත්ත night club එකේ සේරම ටික එකතු වෙලා..
    අරූ තමයි අපිව කෑවෙ..
    ඌ සිංහල දන්නෙ නෑ..
    පොඩි කාලෙ ඌ අකුරු කියෝනකොට අයන්න වෙනුවට කියවල තියෙන්නෙ හුයන්න..

    2.gif

    :rofl::rofl::rofl: