එහෙමත් නැහැ මචන්....මම ඉන්න කාලේ එක මූලදර්මවාදී පල්ලියක පාස්ටර් කෙනෙකුත් ඇතුලේ හිටිය.....හැබැයි කරපු වරදක් නැහැ අහගෙන යනකොට...මිනිහ තනිකරම කරන්නේ ඇතුලේ ඉන්න එවුන් හරවා ගන්න එක...වෙන එවුන්ට දවසට 1 පාරයි විසිට් වැටෙන්නේ....මූට තුන් පාරම කවුරු හරි විසිට් කරලා කාම බීම දීල යනවා.....හැබැයි මූ කන්නේ හිරේ කාම විතරයි...අනිත් ඔක්කොම බෙදල හරවා ගන්නවා.....ඊට පස්සේ සති දෙකකින් විතර එලියට ගිහින් ආපහු එනවා....ඇවිත් කරන්නේ අරකම තමයි....
මාරයිනේ බං. උඹේ දවස් 6 යේ කතාවත් වෙනම ත්රෙඩ් එකක හරි දාපංකෝ.එහෙමත් නැහැ මචන්....මම ඉන්න කාලේ එක මූලදර්මවාදී පල්ලියක පාස්ටර් කෙනෙකුත් ඇතුලේ හිටිය.....හැබැයි කරපු වරදක් නැහැ අහගෙන යනකොට...මිනිහ තනිකරම කරන්නේ ඇතුලේ ඉන්න එවුන් හරවා ගන්න එක...වෙන එවුන්ට දවසට 1 පාරයි විසිට් වැටෙන්නේ....මූට තුන් පාරම කවුරු හරි විසිට් කරලා කාම බීම දීල යනවා.....හැබැයි මූ කන්නේ හිරේ කාම විතරයි...අනිත් ඔක්කොම බෙදල හරවා ගන්නවා.....ඊට පස්සේ සති දෙකකින් විතර එලියට ගිහින් ආපහු එනවා....ඇවිත් කරන්නේ අරකම තමයි....
Podi Silva - පොඩි සිල්වා;18351789 said:කොහොමත් මව්බිමෙන් මේක උස්සනවා මතක තියා ගනින් මන් කිව්වා කියලා
යන්නේ ඉරිදා පාරදිගේ කෑල්ලේ![]()
![]()
![]()
![]()
![]()
![]()

දාන්න එහෙනම්.
මාරයිනේ බං. උඹේ දවස් 6 යේ කතාවත් වෙනම ත්රෙඩ් එකක හරි දාපංකෝ.
ඇතුලෙ ඉන්න උන්න හරවා ගන්න ලේසි බන් පිට උන්ට වඩා. අනික ඇතුලෙ ජීවිතේට පුරුදු උනාම පිට ජීවිතේ එපා වෙනවා.
අම්මෝ බන් කාලෙකින් දැකපු සුපිරිම thread එක. REP 7+
දිගටම කරගෙන පලයන්. අපි ඉන්නවා උඹත් එක්ක....


බල්ලව දාගනිං බල්ලො![]()
![]()
![]()
තෝවයි ටොගෙ අනික් ෆෙක් එකයි පැටලෙනව බොල ඔහොම දාගත්තාම![]()
![]()
![]()

එහෙනම් මම අර වගේ බන්දනාගරේ layout එකේ map එකත් හදල දවසින් දවස කතන්දරේ දැන්නම්...අද හරි හෙට
ඔව් මචන්.....තනිකර ඇත්ත....මූ මටත් පොඩ්ඩක් පානිය දාන්න ගත්ත...මු මීට අවුරුදු 10කට කලින් බුද්දාගමේ ඉඳල හැරිච්ච එකෙක්ලු....මම උපතින්ම ක්රිස්තියානි,දැන් බවුද්ද...ඉතින් මූට වඩා මම දන්නවා ආගම් දෙකම ගැන.....ඉතින් මූ මට ක්රිස්තියානිය දේශනා කරන්න ආවම...මමත් දුන්න ඌට කට උත්තර නැති වෙන්න....බයිබලෙන්ම....ඌටයි,ඌ ඇම දාගෙන හිටපු එවුන්ටයි වැදෙන්න දුන්න ඌ කරන්නේ මෙතන මිනිස්සුන්ගේ අසරණ කමින් ප්රයෝජන අරන් උගේ පල්ලියේ ගොඩ වැඩි කර ගන්න හදන එකටයි කියල...එදා ඉඳන් ඌට මාව පෙන්නන්න බැහැ...හොඳ වෙලාවට එදා හවසම මාව බන්දනාගර රෝහලට ගත්ත....

බඩියා ඌගේ ෆේක් නෙවෙයි බන්.![]()



බල්ලව දාගනිං බල්ලො![]()
![]()
![]()
තෝවයි ටොගෙ අනික් ෆෙක් එකයි පැටලෙනව බොල ඔහොම දාගත්තාම![]()
![]()
![]()

![]()
![]()
උගෙ පේක් එකක් වුනත් එකයි නැතත් එකයි![]()
බඩිය උගෙ පේක් එකක් කියල උපකල්පනය කලාම බල්ලව ලිං වලට තල්ලු කරන්න ලේසියි![]()
![]()
![]()



කුම්බලා මාළු කෑවා නම් වින්දවාපන් පූසෝ....
මම එච්චර නැහැයි නැහැයි කියද්දී තොපි මට අභූත චෝදනා කළා මම බඩියාගේ fake එක කියලා. දැන් ඉතින් විඳවපන්....![]()

කුම්බලා මාළු කෑවා නම් වින්දවාපන් පූසෝ....
මම එච්චර නැහැයි නැහැයි කියද්දී තොපි මට අභූත චෝදනා කළා මම බඩියාගේ fake එක කියලා. දැන් ඉතින් විඳවපන්....![]()

බඩියා හොද එකා බන්, ඔන්න කසාන් වගේ එකෙක්ට කුක්කව සමකරා නම් ඌව ළිදේ දාන්න තිබ්බා ලේසියෙන්.![]()




කුම්බලා මාළු කෑවා නම් වින්දවාපන් පූසෝ....
මම එච්චර නැහැයි නැහැයි කියද්දී තොපි මට අභූත චෝදනා කළා මම බඩියාගේ fake එක කියලා. දැන් ඉතින් විඳවපන්....![]()



බඩියා හොද එකා බන්, ඔන්න කසාන් වගේ එකෙක්ට කුක්කව සමකරා නම් ඌව ළිදේ දාන්න තිබ්බා ලේසියෙන්.![]()

තෝ බල්ලව දාගන්නවද නැද්ද![]()
![]()
![]()
![]()
මුගෙ ත්රෙඩ් එකකට බඩිය ආව ගමං "තොගේ චූන් තොටම චූන්" කියන විතරනෙ බං කියන්න තියෙන්නෙ![]()
![]()
කසාන් කව්ද බං![]()
ඌව දන්නෑ![]()
![]()
![]()

කසාන්
Kazzen![]()

