මොකද කියන්නේ? කට්ටියම හිරේ යමුද?

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එහෙමත් නැහැ මචන්....මම ඉන්න කාලේ එක මූලදර්මවාදී පල්ලියක පාස්ටර් කෙනෙකුත් ඇතුලේ හිටිය.....හැබැයි කරපු වරදක් නැහැ අහගෙන යනකොට...මිනිහ තනිකරම කරන්නේ ඇතුලේ ඉන්න එවුන් හරවා ගන්න එක...වෙන එවුන්ට දවසට 1 පාරයි විසිට් වැටෙන්නේ....මූට තුන් පාරම කවුරු හරි විසිට් කරලා කාම බීම දීල යනවා.....හැබැයි මූ කන්නේ හිරේ කාම විතරයි...අනිත් ඔක්කොම බෙදල හරවා ගන්නවා.....ඊට පස්සේ සති දෙකකින් විතර එලියට ගිහින් ආපහු එනවා....ඇවිත් කරන්නේ අරකම තමයි....

    :baffled: මාරයිනේ බං. උඹේ දවස් 6 යේ කතාවත් වෙනම ත්‍රෙඩ් එකක හරි දාපංකෝ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඇතුලෙ ඉන්න උන්න හරවා ගන්න ලේසි බන් පිට උන්ට වඩා. අනික ඇතුලෙ ජීවිතේට පුරුදු උනාම පිට ජීවිතේ එපා වෙනවා.
     
    Jail Bird

    Member
    May 17, 2015
    23
    1
    0
    දාන්න එහෙනම්.

    :baffled: මාරයිනේ බං. උඹේ දවස් 6 යේ කතාවත් වෙනම ත්‍රෙඩ් එකක හරි දාපංකෝ.

    එහෙනම් මම අර වගේ බන්දනාගරේ layout එකේ map එකත් හදල දවසින් දවස කතන්දරේ දැන්නම්...අද හරි හෙට

    ඇතුලෙ ඉන්න උන්න හරවා ගන්න ලේසි බන් පිට උන්ට වඩා. අනික ඇතුලෙ ජීවිතේට පුරුදු උනාම පිට ජීවිතේ එපා වෙනවා.

    ඔව් මචන්.....තනිකර ඇත්ත....මූ මටත් පොඩ්ඩක් පානිය දාන්න ගත්ත...මු මීට අවුරුදු 10කට කලින් බුද්දාගමේ ඉඳල හැරිච්ච එකෙක්ලු....මම උපතින්ම ක්‍රිස්තියානි,දැන් බවුද්ද...ඉතින් මූට වඩා මම දන්නවා ආගම් දෙකම ගැන.....ඉතින් මූ මට ක්‍රිස්තියානිය දේශනා කරන්න ආවම...මමත් දුන්න ඌට කට උත්තර නැති වෙන්න....බයිබලෙන්ම....ඌටයි,ඌ ඇම දාගෙන හිටපු එවුන්ටයි වැදෙන්න දුන්න ඌ කරන්නේ මෙතන මිනිස්සුන්ගේ අසරණ කමින් ප්‍රයෝජන අරන් උගේ පල්ලියේ ගොඩ වැඩි කර ගන්න හදන එකටයි කියල...එදා ඉඳන් ඌට මාව පෙන්නන්න බැහැ...හොඳ වෙලාවට එදා හවසම මාව බන්දනාගර රෝහලට ගත්ත....
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අම්මෝ බන් කාලෙකින් දැකපු සුපිරිම thread එක. REP 7+

    දිගටම කරගෙන පලයන්. අපි ඉන්නවා උඹත් එක්ක....
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    බල්ලව දාගනිං බල්ලො :angry: :angry: :angry: :angry:
    තෝවයි ටොගෙ අනික් ෆෙක් එකයි පැටලෙනව බොල ඔහොම දාගත්තාම :angry: :angry: :angry:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732

    බඩියා ඌගේ ෆේක් නෙවෙයි බන්. :rolleyes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එහෙනම් මම අර වගේ බන්දනාගරේ layout එකේ map එකත් හදල දවසින් දවස කතන්දරේ දැන්නම්...අද හරි හෙට

    ඔව් මචන්.....තනිකර ඇත්ත....මූ මටත් පොඩ්ඩක් පානිය දාන්න ගත්ත...මු මීට අවුරුදු 10කට කලින් බුද්දාගමේ ඉඳල හැරිච්ච එකෙක්ලු....මම උපතින්ම ක්‍රිස්තියානි,දැන් බවුද්ද...ඉතින් මූට වඩා මම දන්නවා ආගම් දෙකම ගැන.....ඉතින් මූ මට ක්‍රිස්තියානිය දේශනා කරන්න ආවම...මමත් දුන්න ඌට කට උත්තර නැති වෙන්න....බයිබලෙන්ම....ඌටයි,ඌ ඇම දාගෙන හිටපු එවුන්ටයි වැදෙන්න දුන්න ඌ කරන්නේ මෙතන මිනිස්සුන්ගේ අසරණ කමින් ප්‍රයෝජන අරන් උගේ පල්ලියේ ගොඩ වැඩි කර ගන්න හදන එකටයි කියල...එදා ඉඳන් ඌට මාව පෙන්නන්න බැහැ...හොඳ වෙලාවට එදා හවසම මාව බන්දනාගර රෝහලට ගත්ත....

    පල්ලිය දැනුවත්ව කරන දෙයක් වෙන්න ඕනේ..ඉතින් බන්ධනාගාර නිළධාරීන්ගෙන් ප්‍රශ්නයක් නැද්ද ?:confused:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    බඩියා ඌගේ ෆේක් නෙවෙයි බන්. :rolleyes:

    :D :D :D
    උගෙ පේක් එකක් වුනත් එකයි නැතත් එකයි :D :D
    බඩිය උගෙ පේක් එකක් කියල උපකල්පනය කලාම බල්ලව ලිං වලට තල්ලු කරන්න ලේසියි :baffled: :baffled: :baffled:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බල්ලව දාගනිං බල්ලො :angry: :angry: :angry: :angry:
    තෝවයි ටොගෙ අනික් ෆෙක් එකයි පැටලෙනව බොල ඔහොම දාගත්තාම :angry: :angry: :angry:

    කුම්බලා මාළු කෑවා නම් වින්දවාපන් පූසෝ....

    මම එච්චර නැහැයි නැහැයි කියද්දී තොපි මට අභූත චෝදනා කළා මම බඩියාගේ fake එක කියලා. දැන් ඉතින් විඳවපන්.... :angry:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :D :D :D
    උගෙ පේක් එකක් වුනත් එකයි නැතත් එකයි :D :D
    බඩිය උගෙ පේක් එකක් කියල උපකල්පනය කලාම බල්ලව ලිං වලට තල්ලු කරන්න ලේසියි :baffled: :baffled: :baffled:

    බඩියා හොද එකා බන්, ඔන්න කසාන් වගේ එකෙක්ට කුක්කව සමකරා නම් ඌව ළිදේ දාන්න තිබ්බා ලේසියෙන්. ;):P:cool:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කුම්බලා මාළු කෑවා නම් වින්දවාපන් පූසෝ....

    මම එච්චර නැහැයි නැහැයි කියද්දී තොපි මට අභූත චෝදනා කළා මම බඩියාගේ fake එක කියලා. දැන් ඉතින් විඳවපන්.... :angry:

    කොහේන්ද බන් ඕක පටන් ගත්තේ? :confused:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කුම්බලා මාළු කෑවා නම් වින්දවාපන් පූසෝ....

    මම එච්චර නැහැයි නැහැයි කියද්දී තොපි මට අභූත චෝදනා කළා මම බඩියාගේ fake එක කියලා. දැන් ඉතින් විඳවපන්.... :angry:

    තෝ බල්ලව දාගන්නවද නැද්ද :angry: :angry: :angry:

    බඩියා හොද එකා බන්, ඔන්න කසාන් වගේ එකෙක්ට කුක්කව සමකරා නම් ඌව ළිදේ දාන්න තිබ්බා ලේසියෙන්. ;):P:cool:

    :D :D :D
    මුගෙ ත්‍රෙඩ් එකකට බඩිය ආව ගමං "තොගේ චූන් තොටම චූන්" කියන විතරනෙ බං කියන්න තියෙන්නෙ :baffled: :baffled: :baffled:
    කසාන් කව්ද බං :eek: :eek:
    ඌව දන්නෑ :no: :no: :no:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කුම්බලා මාළු කෑවා නම් වින්දවාපන් පූසෝ....

    මම එච්චර නැහැයි නැහැයි කියද්දී තොපි මට අභූත චෝදනා කළා මම බඩියාගේ fake එක කියලා. දැන් ඉතින් විඳවපන්.... :angry:

    :rofl::rofl::rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බඩියා හොද එකා බන්, ඔන්න කසාන් වගේ එකෙක්ට කුක්කව සමකරා නම් ඌව ළිදේ දාන්න තිබ්බා ලේසියෙන්. ;):P:cool:

    උඹට බඩිය හොඳයි. බඩියාගේ fake එක හොඳ නෑ. :angry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    තෝ බල්ලව දාගන්නවද නැද්ද :angry: :angry: :angry:

    :D :D :D
    මුගෙ ත්‍රෙඩ් එකකට බඩිය ආව ගමං "තොගේ චූන් තොටම චූන්" කියන විතරනෙ බං කියන්න තියෙන්නෙ :baffled: :baffled: :baffled:
    කසාන් කව්ද බං :eek: :eek:
    ඌව දන්නෑ :no: :no: :no:

    කසාන්
    Kazzen :rofl: