Kia Rio or Hyundai Accent

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    full-2002-Kia-Rio_4380_1.jpg
    hyundai__accent_1_5i_gls_2002_1_lgw.jpg

    දන්න කෙනෙක් ඉන්නවානම් මචන්ලා මේ වාහන දෙකෙන් හොද මොකක්ද කියල කියනවද ? 1M-1.2M වගෙ බජට් එක.

    මෙන්න මේ දෙවල් දැනගන්න ඔනා

    තෙල් කෙරුවාව

    උපන්ගෙයි ලෙඩ

    අමතරකොටස්වල මිලගනන්

    කවුරුත් කියන එව ඩාන්න එප මචන්ලා.අත්දැකීමෙන් දන්න දෙවල් දාපල්ලා
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    bump...umba godak banum aha ganna yanne.... habai godak un baninne ath dakeemen nemei.... ahapau ewa nisa....
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,394
    22,038
    113
    Gotland
    හරි නෑ කියල තමයි කියන්නේ
    මමත් අහල මටත් කිව්වේ එහෙමයි
    මම නං ඕව අල්ලලා වත් නෑ
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    2000 accent nam parana wedi ... 2005 - 2006 wath accent ekak ganin ... K number ekak hoyaganna balanna

    - Hyundai wala awla thiyenne sensors wala case enawa
    - Petrol karanawa madi
    - Parts ganan wedi ... issara tharam gana wedi nae den wahana thiyena nisa
    - Second hand market

    Pros
    - sepa pahasuwa hondai
    - suspension ehema patta
    - better than Indian & Chinese vehicles

    Hatchback nam Getz eka hondai
     
    • Like
    Reactions: niresh1989

    Jayanga

    Well-known member
  • Sep 9, 2006
    3,296
    42
    48
    Chronosphere
    මම ඔය Hyundai Accent එක පවිච්චි කරලා තියනවා. හැබැයි පොඩි කාලයක්. මස 5ක් විතර. මට නම ආව අවුල තෙල් වැඩ කරන්නේ නැති එක තමයි. පොඩි කර් එකක් වෙලත් 9ක් විතර වැඩ කලේ with A/C. 2002 මොඩෙල් එක. වෙන නම් කිසිම අවුලක් අවේ නැ.
     
    Last edited:
    • Like
    Reactions: niresh1989

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    apith me dawaswala Kia Rio/Hyundai Accent ekak hoyanawa machan...Japan ewa hondayi kiyana ewun nan malaata kiyanne na meka ganna kiyala...eth machan umbe awashyathawaya balala ganin...awula kiyanne me anthima maasa deka athulatha wage Ikman eke ehema Rio/Accent wala prices Rs. 100,000/- kin withara wadi wela... :baffled: :baffled: Japan ekak oye gaanata gannawa nam ganna wenne 1997 wage FB14 ekak hari eeta wada parana Toyota AE 100 ekak hari thamayi... :angry: ewa parana wadiyi ban...Japan wahanayak kadunoth "kamak na mona wunath meka Japan neh" kiyala hithagena eka hadala pawichchi karanawa...Korean wahanayk kadunoth "Apo mewa Korean, mala jaraawa mewaye mara leda thiyenne" kiyala wahane sawuththu karanawa..Oka thamayi lankawe thathwe...mama mage paudgalika adahasai kiwwe... :cool:
     
    • Like
    Reactions: niresh1989

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,627
    3,350
    113
    ගන්න කලින් පොඩ්ඩක් හිතල බලපන් මචන් ඕවා ලංකාවේ market නැති නිසා
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    2000 accent nam parana wedi ... 2005 - 2006 wath accent ekak ganin ... K number ekak hoyaganna balanna

    - Hyundai wala awla thiyenne sensors wala case enawa
    - Petrol karanawa madi
    - Parts ganan wedi ... issara tharam gana wedi nae den wahana thiyena nisa
    - Second hand market

    Pros
    - sepa pahasuwa hondai
    - suspension ehema patta
    - better than Indian & Chinese vehicles

    Hatchback nam Getz eka hondai

    මම ඔය Hyundai Accent එක පවිච්චි කරලා තියනවා. හැබැයි පොඩි කාලයක්. මස 5ක් විතර. මට නම ආව අවුල තෙල් වැඩ කරන්නේ නැති එක තමයි. පොඩි කර් එකක් වෙලත් 9ක් විතර වැඩ කලේ with A/C. 2002 මොඩෙල් එක. වෙන නම් කිසිම අවුලක් අවේ නැ.

    Thanks machan laa REP+++
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    apith me dawaswala Kia Rio/Hyundai Accent ekak hoyanawa machan...Japan ewa hondayi kiyana ewun nan malaata kiyanne na meka ganna kiyala...eth machan umbe awashyathawaya balala ganin...awula kiyanne me anthima maasa deka athulatha wage Ikman eke ehema Rio/Accent wala prices Rs. 100,000/- kin withara wadi wela... :baffled: :baffled: Japan ekak oye gaanata gannawa nam ganna wenne 1997 wage FB14 ekak hari eeta wada parana Toyota AE 100 ekak hari thamayi... :angry: ewa parana wadiyi ban...Japan wahanayak kadunoth "kamak na mona wunath meka Japan neh" kiyala hithagena eka hadala pawichchi karanawa...Korean wahanayk kadunoth "Apo mewa Korean, mala jaraawa mewaye mara leda thiyenne" kiyala wahane sawuththu karanawa..Oka thamayi lankawe thathwe...mama mage paudgalika adahasai kiwwe... :cool:

    :yes::yes: REP+++
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    විකුණන ටිකක් අාමාරැයි මචන්
    වෙන එකක් බලන්න ජපන් ඹව්වා ජපන් එවා වගේ දුවන්න බැ