දන්න කෙනෙක් ඉන්නවානම් මචන්ලා මේ වාහන දෙකෙන් හොද මොකක්ද කියල කියනවද ? 1M-1.2M වගෙ බජට් එක.
මෙන්න මේ දෙවල් දැනගන්න ඔනා
තෙල් කෙරුවාව
උපන්ගෙයි ලෙඩ
අමතරකොටස්වල මිලගනන්
කවුරුත් කියන එව ඩාන්න එප මචන්ලා.අත්දැකීමෙන් දන්න දෙවල් දාපල්ලා
bump...umba godak banum aha ganna yanne.... habai godak un baninne ath dakeemen nemei.... ahapau ewa nisa....

A. සිරියා;18356324 said:bump
හරි නෑ කියල තමයි කියන්නේ
මමත් අහල මටත් කිව්වේ එහෙමයි
මම නං ඕව අල්ලලා වත් නෑ
Japan ekak oye gaanata gannawa nam ganna wenne 1997 wage FB14 ekak hari eeta wada parana Toyota AE 100 ekak hari thamayi...
ewa parana wadiyi ban...Japan wahanayak kadunoth "kamak na mona wunath meka Japan neh" kiyala hithagena eka hadala pawichchi karanawa...Korean wahanayk kadunoth "Apo mewa Korean, mala jaraawa mewaye mara leda thiyenne" kiyala wahane sawuththu karanawa..Oka thamayi lankawe thathwe...mama mage paudgalika adahasai kiwwe... 
2000 accent nam parana wedi ... 2005 - 2006 wath accent ekak ganin ... K number ekak hoyaganna balanna
- Hyundai wala awla thiyenne sensors wala case enawa
- Petrol karanawa madi
- Parts ganan wedi ... issara tharam gana wedi nae den wahana thiyena nisa
- Second hand market
Pros
- sepa pahasuwa hondai
- suspension ehema patta
- better than Indian & Chinese vehicles
Hatchback nam Getz eka hondai
මම ඔය Hyundai Accent එක පවිච්චි කරලා තියනවා. හැබැයි පොඩි කාලයක්. මස 5ක් විතර. මට නම ආව අවුල තෙල් වැඩ කරන්නේ නැති එක තමයි. පොඩි කර් එකක් වෙලත් 9ක් විතර වැඩ කලේ with A/C. 2002 මොඩෙල් එක. වෙන නම් කිසිම අවුලක් අවේ නැ.
apith me dawaswala Kia Rio/Hyundai Accent ekak hoyanawa machan...Japan ewa hondayi kiyana ewun nan malaata kiyanne na meka ganna kiyala...eth machan umbe awashyathawaya balala ganin...awula kiyanne me anthima maasa deka athulatha wage Ikman eke ehema Rio/Accent wala prices Rs. 100,000/- kin withara wadi wela...![]()
Japan ekak oye gaanata gannawa nam ganna wenne 1997 wage FB14 ekak hari eeta wada parana Toyota AE 100 ekak hari thamayi...
ewa parana wadiyi ban...Japan wahanayak kadunoth "kamak na mona wunath meka Japan neh" kiyala hithagena eka hadala pawichchi karanawa...Korean wahanayk kadunoth "Apo mewa Korean, mala jaraawa mewaye mara leda thiyenne" kiyala wahane sawuththu karanawa..Oka thamayi lankawe thathwe...mama mage paudgalika adahasai kiwwe...
![]()

REP+++විකුණන ටිකක් අාමාරැයි මචන්
වෙන එකක් බලන්න ජපන් ඹව්වා ජපන් එවා වගේ දුවන්න බැ

bump...umba godak banum aha ganna yanne.... habai godak un baninne ath dakeemen nemei.... ahapau ewa nisa....

දෙකේම තෙල් කරන්නේ නෑ... ලෙඩ එන්න ගත්තමා අහලා නැති ලෙඩ එන්නේ..