කො බන් සයිට් එකේ නැනේ බන් ඩේට් එකක්..
25 launch karai

25 mun launch kare nattam tahikei



කො බන් සයිට් එකේ නැනේ බන් ඩේට් එකක්..






TRC ekata kiyapan. mokada un tama api balanna one monada kiyala theranaya karanne
na bun dialog wage wahinna kalin signal nathi wenne na. signal 4kin adinawa
Ses 8 - 95E
Nss 6 - 95E
Asia sat - 100.5E
Insat 4b - 93.5 E
airtel eka lankawata awe nattam api thama rupiyalata thama sms yawanne.dialog tv eke unath 70% + indian feed ne bun denne . thawa monada


ඒක නම් ඉතින් ඩයලොග් උන්ගේ වැරැද්දක් නෙමෙයි. තියන සැට් එකෙන්නේ දෙන්න ඔනේ බන්.. අපිටම කියලා සැට් නැනේ. යුරොප් සැට් ඇමෙරිකන් එවා මෙහේ නැනේ. ඉතින් කොරන්න දෙයක් නැ. තියන ඉන්දියන් මගුල් තමා බලන්න වෙන්නේ..airtel eka lankawata awe nattam api thama rupiyalata thama sms yawanne.dialog tv eke unath 70% + indian feed ne bun denne . thawa monada
kawda bun meka damme lol
thama news share karannepa mokada anit package walta n channels walata approve na![]()
ඒක නම් ඉතින් ඩයලොග් උන්ගේ වැරැද්දක් නෙමෙයි. තියන සැට් එකෙන්නේ දෙන්න ඔනේ බන්.. අපිටම කියලා සැට් නැනේ. යුරොප් සැට් ඇමෙරිකන් එවා මෙහේ නැනේ. ඉතින් කොරන්න දෙයක් නැ. තියන ඉන්දියන් මගුල් තමා බලන්න වෙන්නේ..

but asian ewa denna puluwan. man dialog tv gatta kale (2007) 60%k withara asian ewa thama dunne. star movies asia animax nick asiaකොහෙන් හරි ටිකක් අහුලගන ලිව්වට ඒ නිවුස් එකේ බොරු ගොඩයි.
"ඔබේ නිවසට සැටලයිට් හඳුන්වා දුන්නේ ඩයලොග් බව අමතක නොකළ යුතුය"
නෑ. ඉස්සරලා දුන්නේ CBN Sat. 2006 දී තමයි CBN Sat එක ඩයලොග් එකෙන් සල්ලි දීලා ගත්තේ
"හරියාකාරව සිග්නල් නොතිබීම"
අහස පේන ඕනේම තැනකට සිග්නල් තියනවා



Europe ewa mehata allanna puluwan. viyadama wadi. russian ewa wagebut asian ewa denna puluwan. man dialog tv gatta kale (2007) 60%k withara asian ewa thama dunne. star movies asia animax nick asia
ලන්කාවේ ඔක්කොම සැට් ටීවී බලනවා නම් අවුලක් නැ බන්. එහෙම නැනේ. ඒකනේ ඔය ප්‍රශ්නේ. කොම්පැනියකට සැට් ෆීඩ් එකක් ලීස් කරන එක පාඩුයි කස්ටමර් බේස් එක අඩුයි නම්.. ඩිශ් ටීවී ආවොත් ඩයලොග් උන්ගේ තවත් කස්ටමර්ලා අඩු වෙනවා. එතකොට තවත් සර්විස් එක චාටර් වෙයි..
අපිටම කියලා සැට් එකක් තිබුනත් පාඩුයි මචන් රනින් කොස්ට් එක බලපුවහම. අපේ රටේ ඉන්නේ කොටි 2යි. එකෙන් පවුලේ 4ක් ඉන්නවා, පවුලකට එක ටීවී කනෙක්ශන් එකයි කියලා හිතමුකො. එහෙම උනොත් ලක්ශ 50ක් කනෙක්ශන්.. සැට් එකක් ලොන්ච් කරලා වැඩිම අවුරුදු 13-20යි සැට් එකක ආයුශ. ඉතින් කොහොමද ලාබ ගන්නේ රුපියල් 1500ට මාසෙක බිලක්වත් එක කනෙක්ශන් එකට දාගන්න බැරිනම්..


aluth sat one nane bun . man oya subject eka gana thama wadiya danne na. transponders ganna puluwanne danata thiyena ewalama? 
matakada airtel eka lankawata enna kalin lankawe mobile phone usage eka? may be meka turning point ekak wei. minissu godak ganna balai. maseta 350k wage set wei vat ekath ekka.Europe ewa mehata allanna puluwan. viyadama wadi. russian ewa wagebut asian ewa denna puluwan. man dialog tv gatta kale (2007) 60%k withara asian ewa thama dunne. star movies asia animax nick asia


මේ මොනාද බං මේ?
කොහෙද ලංකාවේ චැනල් 22ක් තියෙන්නේ?
Sirasa TV
MTV
Shakthi TV
Swarnawahini
Siyatha TV
TV Lanka
ETV
Derana
Hiru TV
Rupavahini
ITN
Chanel Eye
ART Television
CSN
Varnam TV
TNL
NTV
Nethra TV
Prime TV
19![]()

Nick asia tibba kale patta cartoon tikak tibba ban. Den indian feed eka melo rahak ne. Hemawelama ninja hatori![]()

dishtv ekenm cartoon thogayak thiyenawa 

Package Starting 299+ Vat
13 Tamil Channels
22 Srilankan Channels
8 Sports Channels
More Than 10 English Movie /Gec Channels
sinhallu ethakota discovory , news channel wage ewa nadda ? Gec channels kiwwe monada ?


ඒක නම් ඉතින් ඩයලොග් උන්ගේ වැරැද්දක් නෙමෙයි. තියන සැට් එකෙන්නේ දෙන්න ඔනේ බන්.. අපිටම කියලා සැට් නැනේ. යුරොප් සැට් ඇමෙරිකන් එවා මෙහේ නැනේ. ඉතින් කොරන්න දෙයක් නැ. තියන ඉන්දියන් මගුල් තමා බලන්න වෙන්නේ..