Dishtv Srilnaka launching 25th may 2015

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,436
    22,086
    113
    Gotland
    දෙසියඅනුනමයේ පැකේජ් එකට තියෙන චැනල් ලිස්ට් එක දන්න කුකුලෙක් ඉන්නවා නං මෙතන දාපං
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    රොකට් රෝහිතයගේ සුපිරිමසැට් එකෙන් නෙවිද බං දැන් දෙන්නේ ? මන් හිතුවේ ලංකාවේ dtv ඔක්කොම ඒකට මාරු වෙලා කියල
    රොහිතයත් නැ, රොහිතයගේ රොකට් එකත් නැ.. අනේ බන් හැබැට කරපු සෙප්පඩ විජ්ජා.. :rofl::rofl:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දෙසියඅනුනමයේ පැකේජ් එකට තියෙන චැනල් ලිස්ට් එක දන්න කුකුලෙක් ඉන්නවා නං මෙතන දාපං
    කොහොමත් ඩයලොග් එකට වඩා ඩිශ් එකේ ෆැසිලිටි ඇති මචන්. ගානත් අඩු වෙයි අරුන්ට වඩා..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රොකට් රෝහිතයගේ සුපිරිමසැට් එකෙන් නෙවිද බං දැන් දෙන්නේ ? මන් හිතුවේ ලංකාවේ dtv ඔක්කොම ඒකට මාරු වෙලා කියල

    සැටලයිට් එක නම් නෑ සින්දුව තියනවා දෙන්නද?:rofl:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පැකේජ් විස්තර තවම හරියට නැද්ද කුකුලෝ?
    ඔකද හොඳ නැත්තම් ඉන්දියන් එක හොරෙන් බලන එකද?:oo:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පැකේජ් විස්තර තවම හරියට නැද්ද කුකුලෝ?
    ඔකද හොඳ නැත්තම් ඉන්දියන් එක හොරෙන් බලන එකද?:oo:
    ඉන්දියන් එක දැන් හොරෙන් බලන්න බැනේද බන්.. ඩිශ්ටීවී කනෙක්ශ ඔක්කොම (ඉන්දියන් ටීවී) ඉන්දියාවෙ නීතියක් ආවා නේද රෙජිස්ටර් කරන්න ඔනේ කියලා ඉන්දියන් ෆිසිකල් ඇඩ්‍රස් එකකට. නැති එවා ඩිස්කනෙක්ට් කරනවා කියලා..
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    ඉන්දියන් එක දැන් හොරෙන් බලන්න බැනේද බන්.. ඩිශ්ටීවී කනෙක්ශ ඔක්කොම (ඉන්දියන් ටීවී) ඉන්දියාවෙ නීතියක් ආවා නේද රෙජිස්ටර් කරන්න ඔනේ කියලා ඉන්දියන් ෆිසිකල් ඇඩ්‍රස් එකකට. නැති එවා ඩිස්කනෙක්ට් කරනවා කියලා..

    kawda bun nawaththuwa :rofl::rofl: un register karanne ehe address walata thama bun. api witharak nemei bangaldesh pakistan nepal middle east un hitan dishtv horen balanne :rofl::rofl:
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    kawda bun nawaththuwa :rofl::rofl: un register karanne ehe address walata thama bun. api witharak nemei bangaldesh pakistan nepan middle east un hitan dishtv horen balanne :rofl::rofl:
    ඔව් ඔව් බන්, අපේ උනුත් ඔය ගහගෙන බලන්නේ. උන්ට මැසෙජ් එකක් ආවා කියලා තම කිව්වේ. මමත් හරියටම දන්නේ නැ.
     
    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    මචං රැන්ඩියො උඹට තක්කෙටම sure ද TSTV Dish Tv එකේ දෙනව කියල ?? :eek: Dialog TV එකේ වගේ pen එක ගහල record කරන එකද නැත්නම් PEO TV වගේ internal server එකක record වෙන එකද ? හරියටම කියපන් :dull:
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    මචං රැන්ඩියො උඹට තක්කෙටම sure ද TSTV Dish Tv එකේ දෙනව කියල ?? :eek: Dialog TV එකේ වගේ pen එක ගහල record කරන එකද නැත්නම් PEO TV වගේ internal server එකක record වෙන එකද ? හරියටම කියපන් :dull:

    hariyatama danne na bun ithin 1tb witara hdd ekak set karahanko. videocon ekenma 1tb ekak denawa :dull: