idapan buru puthe heta thama list eka hambenne![]()
එක නෙවි බන් උබ දැන් fb නැතෙයි ?දෙසියඅනුනමයේ පැකේජ් එකට තියෙන චැනල් ලිස්ට් එක දන්න කුකුලෙක් ඉන්නවා නං මෙතන දාපං
එක නෙවි බන් උබ දැන් fb නැතෙයි ?



රොහිතයත් නැ, රොහිතයගේ රොකට් එකත් නැ.. අනේ බන් හැබැට කරපු සෙප්පඩ විජ්ජා..රොකට් රෝහිතයගේ සුපිරිමසැට් එකෙන් නෙවිද බං දැන් දෙන්නේ ? මන් හිතුවේ ලංකාවේ dtv ඔක්කොම ඒකට මාරු වෙලා කියල


කොහොමත් ඩයලොග් එකට වඩා ඩිශ් එකේ ෆැසිලිටි ඇති මචන්. ගානත් අඩු වෙයි අරුන්ට වඩා..දෙසියඅනුනමයේ පැකේජ් එකට තියෙන චැනල් ලිස්ට් එක දන්න කුකුලෙක් ඉන්නවා නං මෙතන දාපං
රොහිතයත් නැ, රොහිතයගේ රොකට් එකත් නැ.. අනේ බන් හැබැට කරපු සෙප්පඩ විජ්ජා..![]()



රොකට් රෝහිතයගේ සුපිරිමසැට් එකෙන් නෙවිද බං දැන් දෙන්නේ ? මන් හිතුවේ ලංකාවේ dtv ඔක්කොම ඒකට මාරු වෙලා කියල

දැන් තැබිලිකාරයි, ගොවිමාමයි, පාසල් සිලුවයි උඩ බැලුවම පෙනෙයි තරු..සැටලයිට් එක නම් නෑ සින්දුව තියනවා දෙන්නද?
ඉන්දියන් එක දැන් හොරෙන් බලන්න බැනේද බන්.. ඩිශ්ටීවී කනෙක්ශ ඔක්කොම (ඉන්දියන් ටීවී) ඉන්දියාවෙ නීතියක් ආවා නේද රෙජිස්ටර් කරන්න ඔනේ කියලා ඉන්දියන් ෆිසිකල් ඇඩ්රස් එකකට. නැති එවා ඩිස්කනෙක්ට් කරනවා කියලා..පැකේජ් විස්තර තවම හරියට නැද්ද කුකුලෝ?
ඔකද හොඳ නැත්තම් ඉන්දියන් එක හොරෙන් බලන එකද?![]()
ඉන්දියන් එක දැන් හොරෙන් බලන්න බැනේද බන්.. ඩිශ්ටීවී කනෙක්ශ ඔක්කොම (ඉන්දියන් ටීවී) ඉන්දියාවෙ නීතියක් ආවා නේද රෙජිස්ටර් කරන්න ඔනේ කියලා ඉන්දියන් ෆිසිකල් ඇඩ්රස් එකකට. නැති එවා ඩිස්කනෙක්ට් කරනවා කියලා..

un register karanne ehe address walata thama bun. api witharak nemei bangaldesh pakistan nepal middle east un hitan dishtv horen balanne 

ඔව් ඔව් බන්, අපේ උනුත් ඔය ගහගෙන බලන්නේ. උන්ට මැසෙජ් එකක් ආවා කියලා තම කිව්වේ. මමත් හරියටම දන්නේ නැ.kawda bun nawaththuwaun register karanne ehe address walata thama bun. api witharak nemei bangaldesh pakistan nepan middle east un hitan dishtv horen balanne
![]()
Nick asia tibba kale patta cartoon tikak tibba ban. Den indian feed eka melo rahak ne. Hemawelama ninja hatori![]()

මචං රැන්ඩියො උඹට තක්කෙටම sure ද TSTV Dish Tv එකේ දෙනව කියල ??Dialog TV එකේ වගේ pen එක ගහල record කරන එකද නැත්නම් PEO TV වගේ internal server එකක record වෙන එකද ? හරියටම කියපන්
![]()
