HONDA INSIGHT ZE2 AND ZE3 - 2012 ,2013,2014

djuk

Active member
  • Jun 5, 2007
    393
    89
    28
    Colombo
    HYBRID BATTERY එක චෙච්ක් කරලා ගන්න . Stafford එකට ගිහින් BATTERY එක SERVICE කරලා ගන්න. උන් දන්නවා කරන්න ඕන එක.75000KM වලට වඩා වැඩිනම් කරගන්න.

    වාහනේ බලන්න ජපන්ද UK එකක්ද කියලා. UK නම් අවුලක් නෑ ජපන් නම් DIAGNOSTIC පාරක් දන්නා වෙයි.

    Thanks මචං
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    වෙන්න ඇති මචන් මම එච්චර විස්තරයක් දන්නේ නෑ . එත්තටම උබ කිවුවට පස්සෙයි මම හොයල බැලුවේ.

    ape prius eka ganna kale math henata hewwa bn oka gna..
    :nerd:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    6999994888_bc40dc8a7e_b.jpg

    ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යක් වේවා...............!!!!

    ---- EASTERN INNOVATION -----
    ----රන්බිම INTERNATIONAL ----
    ---- LEE HARVEY LIMITED ----
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මචං ඒ වුනාට 2012 registered ඉන්සයිට් තාම ලක්ශ 31ක් විතර කියනවනේ... :baffled:

    මේ ගනන් එක්ක බලනකොට ඒවාට මාර්කට් එකක් නැහැනේ.. :dull:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචං ඒ වුනාට 2012 registered ඉන්සයිට් තාම ලක්ශ 31ක් විතර කියනවනේ... :baffled:

    මේ ගනන් එක්ක බලනකොට ඒවාට මාර්කට් එකක් නැහැනේ.. :dull:

    මේක දැන් හදන්නේ නැහැ මචන්. 2012/6/24 පස්සේ ඒවා හොයන්න බැහැ . මේ හේතුව නිසා ලංකාවේ මර්කෙට් අඩුයි. නමුත් හොද වහනයක් REPAIR සැහෙන කාලෙකට එන්නේ නැහැ. මම 2007 ගෙනාපු එකක් තම දුවනවා REPAIR නැතුව. එක මම ඉස්සෙල්ලම ගෙනාපු HYBRID එක. ගොඩක් අය HYBRID කියලා බලන්නත් අවා.

    දැනට 215000 KM දුවලා තියෙනවා
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    මේක දැන් හදන්නේ නැහැ මචන්. 2012/6/24 පස්සේ ඒවා හොයන්න බැහැ . මේ හේතුව නිසා ලංකාවේ මර්කෙට් අඩුයි. නමුත් හොද වහනයක් REPAIR සැහෙන කාලෙකට එන්නේ නැහැ. මම 2007 ගෙනාපු එකක් තම දුවනවා REPAIR නැතුව. එක මම ඉස්සෙල්ලම ගෙනාපු HYBRID එක. ගොඩක් අය HYBRID කියලා බලන්නත් අවා.

    දැනට 215000 KM දුවලා තියෙනවා

    මෙහේ පාවිච්චි කරපුව ගන්නවට වැඩිය උඹෙන් ගන්න එක ලාබයි... :cool:

    ප්‍රියස් එක මේකට වඩා මාර්කට් වුනේ කොහොමද ? මොකද්ද ඒකේ තියෙන වෙනස..
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මෙහේ පාවිච්චි කරපුව ගන්නවට වැඩිය උඹෙන් ගන්න එක ලාබයි... :cool:

    ප්‍රියස් එක මේකට වඩා මාර්කට් වුනේ කොහොමද ? මොකද්ද ඒකේ තියෙන වෙනස..

    PRIUS එක දන්නා එපා කියල මේකේ ඉන්න උන්ම තමා මචන් ලෙඩේ දන්නේ. මම ඔක්කොම විස්තර ලියල තියෙන්නේ දාන්නම්.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    PRIUS එක දන්නා එපා කියල මේකේ ඉන්න උන්ම තමා මචන් ලෙඩේ දන්නේ. මම ඔක්කොම විස්තර ලියල තියෙන්නේ දාන්නම්.

    උඹට කාර් සේල් කාරයෝ ලෙඩේ දානවද ? තමන් හරියට බිස්නස් කරනවවනම් සේල් කාරයෝ බයවෙන්න ඕනේ නැහැනේ බං... අනිත් එක එලකිරියෙන් බලලා වාහන ගන්නේ කී දෙනාද මචං... ඒක නිසා උඹ දාන ඒවා එයාලගේ සේල් වලට බලපාන්නේ නැහැනේ... මොකෝ මේවා දැකලා මුලු ලංකාවෙම උන් උඹෙන් වාහන ගන්න එන්නෙ නැහැනේ... උඹ කරන දේ එක අතකින් පිනක් මචං... නොදන්න මිනිස්සු අමාරුවේ වැටෙන එක වලක්වන එක ලොකු දෙයක්... :yes:
     
    :love::love: