Skrill උදව්...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,037
    31,803
    113
    මචං ලඟදි Skrill වලින් bank එකට සල්ලි ගත්තේ කවුද? අවුලක් නැතුව ආවද? අනික payoneer Skrill වලට add කරලා තියේද? දෙකෙන් කෝකද වාසි? :confused:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,037
    31,803
    113
    මම අද bank එකට withdraw කලොත් මේ එන සතියේ මුල bank එකට වැටෙයිද?
     

    cnf271

    Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    dan satheyn watenawa. sathiyak yaneth naa.. anika giya awurde charge krpu hidden fee eka dan naa.. math lagadi withdraw kara com bank ekata..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,037
    31,803
    113
    dan satheyn watenawa. sathiyak yaneth naa.. anika giya awurde charge krpu hidden fee eka dan naa.. math lagadi withdraw kara com bank ekata..

    හ්ම් මටත් ඕන com එකට දාන්න තමයි. අන්තිමට 2014 දැම්ම නිසා දැන් කොහොමද දන්නෙ නැහැ බං :confused:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,037
    31,803
    113
    ස්තුතියි මචංලා තොරතුරු වලට ඉරිදා රෑ දැම්මා, අද බඩු bank එකට වැටිලා. 1$ = 132 SLR