අම්මටසිරි![]()
අපෙ ගෙදර දිනපතා ලංකාදීප ගන්නවා ... මිටියක් අරන් ගිහින් පිටුවක් 200 ගානේ දෙන්න ජේලර් කෙනෙක් අල්ල ගත්ත නං .......![]()
අපෙත් අපෙත්. වැසස කාලෙට මම කාර් එකේ කාපට් එක උඩින් දානවා. අපරාදේ බංපරණ පත්තර මිටි ගණන් තියනවා බං![]()

දුම්කොළ ගේන්නේ උසාවි ගිහිල්ල එන එවුන්ගේ බංකරේ ගහල....කොහොම හරි උසාවිය ඇතුලේ උන්ව දාල තියන සෙල් එකට පොලිතින් බග් වල දාල බඩු එනවා පැයක්ක් යනකොට....අනිත් එවුන් ටික ඉස්සරහ බලාගෙන ඉන්නකොට කවදාවත් ඇප ලැබෙන්නේ නැහැ කියල ෂුවර් එවුන් ටික පහත වෙලා පැකට් ටික ගහ ගන්නවා අස්සේ....
ආපහු බන්දනාගරේ ඇතුලට ආවට පස්සේ මුන්ගේ ජෝක්කු ගලවල දෙකට නවල ගාර්ඩලා මේවා හොයල ගන්නවා....කොහොම හරි එකක් දෙකක් ඇතුලට යනවා....කුඩු සික් එක තියන එවුන් ට මේවා අමුර්තය වගේ....උසාවි ගිය එවුන් ටික බඩු ගේනකන් කෙල වක්කෙරි වක්කෙරි බලා ගෙන ඉන්නවා.ගූ ගඳ ගහනවා සමහරු හරියට පොලිතින් එකෙන් ඔතන්නේ නැතුව බංකරේ ගහ ගත්තම...එත් උරණව කරන්න දෙයක් නැති කමට......එහෙම බඩු මාට්ටුටු වෙලා ආපු නැති දවස් වල උන් වත්තේ තියන උඳුපියලිය දාල හරි පත්තු කරන උරණව....

eeya ban.ahanakotah epa wenawa.okkoma vistara tred ekakin dapna machan.
ඔන්නහ් ඔහේ උබත් ඔතලා ගහලා අපිටත් කියපප0 බ0 කික් එකහ්![]()

දිවයිනෙන් ගැහුවම ෆුල් මඥ්ඥන් වෙලා යනවා ඇති බං
එහෙම ගහපු උන් තමයි ඔය දේශප්රේමේ ලේ වලට උරාගෙන පිස්සුවෙන් වගේ ත්රෙඩ් දාන්නේ![]()

අර දිල්වාලහ් එහෙම දවසට පිටු 10, 15 විතර ඔතලා ඇදලාහ් වෙන්නහ් ඔනි එලකිරි එන්නෙහ්55000ට සුභපැතුම් මචං..![]()

අර දිල්වාලහ් එහෙම දවසට පිටු 10, 15 විතර ඔතලා ඇදලාහ් වෙන්නහ් ඔනි එලකිරි එන්නෙහ්

කෝ කොකටුවෝ ඉතුරු කොටස
![]()