මොකද කියන්නේ? කට්ටියම හිරේ යමුද?

Jail Bird

Member
May 17, 2015
23
1
0
අම්මටසිරි :rofl:

දුම්කොළ ගේන්නේ උසාවි ගිහිල්ල එන එවුන්ගේ බංකරේ ගහල....කොහොම හරි උසාවිය ඇතුලේ උන්ව දාල තියන සෙල් එකට පොලිතින් බග් වල දාල බඩු එනවා පැයක්ක් යනකොට....අනිත් එවුන් ටික ඉස්සරහ බලාගෙන ඉන්නකොට කවදාවත් ඇප ලැබෙන්නේ නැහැ කියල ෂුවර් එවුන් ටික පහත වෙලා පැකට් ටික ගහ ගන්නවා අස්සේ....

ආපහු බන්දනාගරේ ඇතුලට ආවට පස්සේ මුන්ගේ ජෝක්කු ගලවල දෙකට නවල ගාර්ඩලා මේවා හොයල ගන්නවා....කොහොම හරි එකක් දෙකක් ඇතුලට යනවා....කුඩු සික් එක තියන එවුන් ට මේවා අමුර්තය වගේ....උසාවි ගිය එවුන් ටික බඩු ගේනකන් කෙල වක්කෙරි වක්කෙරි බලා ගෙන ඉන්නවා.ගූ ගඳ ගහනවා සමහරු හරියට පොලිතින් එකෙන් ඔතන්නේ නැතුව බංකරේ ගහ ගත්තම...එත් උරණව කරන්න දෙයක් නැති කමට......එහෙම බඩු මාට්ටුටු වෙලා ආපු නැති දවස් වල උන් වත්තේ තියන උඳුපියලිය දාල හරි පත්තු කරන උරණව....
 
Last edited:

Jail Bird

Member
May 17, 2015
23
1
0
අපෙ ගෙදර දිනපතා ලංකාදීප ගන්නවා ... මිටියක් අරන් ගිහින් පිටුවක් 200 ගානේ දෙන්න ජේලර් කෙනෙක් අල්ල ගත්ත නං ....... :shocked::shocked::shocked:

හොද්ද බොරයි එහෙමනම්...
 
rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    දුම්කොළ ගේන්නේ උසාවි ගිහිල්ල එන එවුන්ගේ බංකරේ ගහල....කොහොම හරි උසාවිය ඇතුලේ උන්ව දාල තියන සෙල් එකට පොලිතින් බග් වල දාල බඩු එනවා පැයක්ක් යනකොට....අනිත් එවුන් ටික ඉස්සරහ බලාගෙන ඉන්නකොට කවදාවත් ඇප ලැබෙන්නේ නැහැ කියල ෂුවර් එවුන් ටික පහත වෙලා පැකට් ටික ගහ ගන්නවා අස්සේ....

    ආපහු බන්දනාගරේ ඇතුලට ආවට පස්සේ මුන්ගේ ජෝක්කු ගලවල දෙකට නවල ගාර්ඩලා මේවා හොයල ගන්නවා....කොහොම හරි එකක් දෙකක් ඇතුලට යනවා....කුඩු සික් එක තියන එවුන් ට මේවා අමුර්තය වගේ....උසාවි ගිය එවුන් ටික බඩු ගේනකන් කෙල වක්කෙරි වක්කෙරි බලා ගෙන ඉන්නවා.ගූ ගඳ ගහනවා සමහරු හරියට පොලිතින් එකෙන් ඔතන්නේ නැතුව බංකරේ ගහ ගත්තම...එත් උරණව කරන්න දෙයක් නැති කමට......එහෙම බඩු මාට්ටුටු වෙලා ආපු නැති දවස් වල උන් වත්තේ තියන උඳුපියලිය දාල හරි පත්තු කරන උරණව....

    eeya ban.ahanakotah epa wenawa.okkoma vistara tred ekakin dapna machan.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දුම්කොළ ගේන්නේ උසාවි ගිහිල්ල එන එවුන්ගේ බංකරේ ගහල....කොහොම හරි උසාවිය ඇතුලේ උන්ව දාල තියන සෙල් එකට පොලිතින් බග් වල දාල බඩු එනවා පැයක්ක් යනකොට....අනිත් එවුන් ටික ඉස්සරහ බලාගෙන ඉන්නකොට කවදාවත් ඇප ලැබෙන්නේ නැහැ කියල ෂුවර් එවුන් ටික පහත වෙලා පැකට් ටික ගහ ගන්නවා අස්සේ....

    ආපහු බන්දනාගරේ ඇතුලට ආවට පස්සේ මුන්ගේ ජෝක්කු ගලවල දෙකට නවල ගාර්ඩලා මේවා හොයල ගන්නවා....කොහොම හරි එකක් දෙකක් ඇතුලට යනවා....කුඩු සික් එක තියන එවුන් ට මේවා අමුර්තය වගේ....උසාවි ගිය එවුන් ටික බඩු ගේනකන් කෙල වක්කෙරි වක්කෙරි බලා ගෙන ඉන්නවා.ගූ ගඳ ගහනවා සමහරු හරියට පොලිතින් එකෙන් ඔතන්නේ නැතුව බංකරේ ගහ ගත්තම...එත් උරණව කරන්න දෙයක් නැති කමට......එහෙම බඩු මාට්ටුටු වෙලා ආපු නැති දවස් වල උන් වත්තේ තියන උඳුපියලිය දාල හරි පත්තු කරන උරණව....

    :baffled::baffled::baffled:
     
    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    මේ වගේ වැදගත් thread එකක් කාලෙකින් දැක්කෙ. අසහන thread වැහි වැහැලා නිසා. දිගටම දාමූ.. එල.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔන්නහ් ඔහේ උබත් ඔතලා ගහලා අපිටත් කියපප0 බ0 කික් එකහ් :rofl::rofl:

    දිවයිනෙන් ගැහුවම ෆුල් මඥ්ඥන් වෙලා යනවා ඇති බං :rofl:
    එහෙම ගහපු උන් තමයි ඔය දේශප්‍රේමේ ලේ වලට උරාගෙන පිස්සුවෙන් වගේ ත්‍රෙඩ් දාන්නේ :rofl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    දිවයිනෙන් ගැහුවම ෆුල් මඥ්ඥන් වෙලා යනවා ඇති බං :rofl:
    එහෙම ගහපු උන් තමයි ඔය දේශප්‍රේමේ ලේ වලට උරාගෙන පිස්සුවෙන් වගේ ත්‍රෙඩ් දාන්නේ :rofl:
    :lol::lol::rofl: අර දිල්වාලහ් එහෙම දවසට පිටු 10, 15 විතර ඔතලා ඇදලාහ් වෙන්නහ් ඔනි එලකිරි එන්නෙහ්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒක එන්නේ ආයේ ලබන සෙනසුරාදා බං..:dull:
    සති අන්ත පත්තරේ වගේ...:rofl:

    34c4b1f2d68911a82fc670e2c95ebd99.jpg