.: Mind Game :.

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,936
    2,100
    113
    am in 98%, Superb.... i want to try it again with different nos , thanks bro

    no. is always 4 bro....everytime you multiply a no. betw. 1 & 10 and get the sum of the 2 digits of that the answer will be 9 and 9-5 is 4.....so its D always.....
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    1ත් 10ත් අතර ඇති ඕනෑම ඉලක්කමක් 9න් වැඩි කරලා ඒ ඉලක්කම් දෙක එකතු කරපුවහම උත්තරේ කොහෙන් ගියත් එන්නේ 9 :yes:, 9 ආපු නැති අය ගණන් හදන්න ගිහින් වැරැද්ද ගත්තු අය.

    බලන්න මේක. :D

    1x9=9

    2x9= 18, 1+8 = 9

    3x9= 27, 2+7 = 9

    ....
    ...
    ..

    ඊට පස්සේ තියෙන්නේ 9න් 5ක් අඩු කරන්න.. එතකොට එන්නේ 4.
    ඒ කියන්නේ හැමෝටම එන්නේ 4
    1=a, 2=b, 3 = C, නම් 4 = D

    ඒ කියන්නේ මෙතන ඉන්න හැමෝම හිතාගෙන තියෙන්නේ D අකුර, ඔතනින් ට්‍රික් එක ඉවර කලොත් වැඩේ මාට්ටු..

    එක නිසා ඉතුරු ටික තියෙනවා වල් බයිලා ටිකක් අඩ් කරලා වැඩේ යට ගහන්න.. එතකොට කට්ටියට මීටර් වෙන්නේ නෑ ඕක..

    D අකුරෙන් රටක් මතක කරනකොට හුඟක් අයට මතක් වෙන්නේ ඩෙන්මාර්ක් තමයි :D

    අවසාන අකුර K
    ඉතිං ඉංග්‍රීසි හෝඩිය ඉගෙනගනිද්දී පොඩි කාලෙදිත් K-කැන්ගරු ඉගෙනගන්නවා.. ඉතිං ඕක හැමෝගෙම ඔලුවේ තියෙනවා..

    ඒ වගේම තමයි O - ඔරේන්ජ්

    :D ඔන්න ඕකයි සිද්දිය ඔකේ
     
    Last edited:
    • Like
    Reactions: argan

    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    1ත් 10ත් අතර ඇති ඕනෑම ඉලක්කමක් 9න් වැඩි කරලා ඒ ඉලක්කම් දෙක එකතු කරපුවහම උත්තරේ කොහෙන් ගියත් එන්නේ 9 :yes:, 9 ආපු නැති අය ගණන් හදන්න ගිහින් වැරැද්ද ගත්තු අය.

    බලන්න මේක. :D

    1x9=9

    2x9= 18, 1+8 = 9

    3x9= 27, 2+7 = 9

    ....
    ...
    ..

    ඊට පස්සේ තියෙන්නේ 9න් 5ක් අඩු කරන්න.. එතකොට එන්නේ 4.
    ඒ කියන්නේ හැමෝටම එන්නේ 4
    1=a, 2=b, 3 = C, නම් 4 = D

    ඒ කියන්නේ මෙතන ඉන්න හැමෝම හිතාගෙන තියෙන්නේ D අකුර, ඔතනින් ට්‍රික් එක ඉවර කලොත් වැඩේ මාට්ටු..

    එක නිසා ඉතුරු ටික තියෙනවා වල් බයිලා ටිකක් අඩ් කරලා වැඩේ යට ගහන්න.. එතකොට කට්ටියට මීටර් වෙන්නේ නෑ ඕක..

    D අකුරෙන් රටක් මතක කරනකොට හුඟක් අයට මතක් වෙන්නේ ඩෙන්මාර්ක් තමයි :D

    අවසාන අකුර K
    ඉතිං ඉංග්‍රීසි හෝඩිය ඉගෙනගනිද්දී පොඩි කාලෙදිත් K-කැන්ගරු ඉගෙනගන්නවා.. ඉතිං ඕක හැමෝගෙම ඔලුවේ තියෙනවා..

    ඒ වගේම තමයි O - ඔරේන්ජ්

    :D ඔන්න ඕකයි සිද්දිය ඔකේ
    :P:P:rofl::rofl:
    11.gif
    11.gif
    11.gif

    onna seen eka:lol::lol: