am in 98%, Superb.... i want to try it again with different nos , thanks bro
no. is always 4 bro....everytime you multiply a no. betw. 1 & 10 and get the sum of the 2 digits of that the answer will be 9 and 9-5 is 4.....so its D always.....
am in 98%, Superb.... i want to try it again with different nos , thanks bro
i got koala in Denmark eating apricot ?????????????????
... we 98% 
, 9 ආපු නැති අය ගණන් හදන්න ගිහින් වැරැද්ද ගත්තු අය.

ඔන්න ඕකයි සිද්දිය ඔකේ1ත් 10ත් අතර ඇති ඕනෑම ඉලක්කමක් 9න් වැඩි කරලා ඒ ඉලක්කම් දෙක එකතු කරපුවහම උත්තරේ කොහෙන් ගියත් එන්නේ 9, 9 ආපු නැති අය ගණන් හදන්න ගිහින් වැරැද්ද ගත්තු අය.
බලන්න මේක.
1x9=9
2x9= 18, 1+8 = 9
3x9= 27, 2+7 = 9
....
...
..
ඊට පස්සේ තියෙන්නේ 9න් 5ක් අඩු කරන්න.. එතකොට එන්නේ 4.
ඒ කියන්නේ හැමෝටම එන්නේ 4
1=a, 2=b, 3 = C, නම් 4 = D
ඒ කියන්නේ මෙතන ඉන්න හැමෝම හිතාගෙන තියෙන්නේ D අකුර, ඔතනින් ට්‍රික් එක ඉවර කලොත් වැඩේ මාට්ටු..
එක නිසා ඉතුරු ටික තියෙනවා වල් බයිලා ටිකක් අඩ් කරලා වැඩේ යට ගහන්න.. එතකොට කට්ටියට මීටර් වෙන්නේ නෑ ඕක..
D අකුරෙන් රටක් මතක කරනකොට හුඟක් අයට මතක් වෙන්නේ ඩෙන්මාර්ක් තමයි
අවසාන අකුර K
ඉතිං ඉංග්‍රීසි හෝඩිය ඉගෙනගනිද්දී පොඩි කාලෙදිත් K-කැන්ගරු ඉගෙනගන්නවා.. ඉතිං ඕක හැමෝගෙම ඔලුවේ තියෙනවා..
ඒ වගේම තමයි O - ඔරේන්ජ්
ඔන්න ඕකයි සිද්දිය ඔකේ





