මොකද කියන්නේ? කට්ටියම හිරේ යමුද?

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ඇතුලෙ ඉන්න උන්න හරවා ගන්න ලේසි බන් පිට උන්ට වඩා. අනික ඇතුලෙ ජීවිතේට පුරුදු උනාම පිට ජීවිතේ එපා වෙනවා.

එහෙනම් මම අර වගේ බන්දනාගරේ layout එකේ map එකත් හදල දවසින් දවස කතන්දරේ දැන්නම්...අද හරි හෙට

ඔව් මචන්.....තනිකර ඇත්ත....මූ මටත් පොඩ්ඩක් පානිය දාන්න ගත්ත...මු මීට අවුරුදු 10කට කලින් බුද්දාගමේ ඉඳල හැරිච්ච එකෙක්ලු....මම උපතින්ම ක්‍රිස්තියානි,දැන් බවුද්ද...ඉතින් මූට වඩා මම දන්නවා ආගම් දෙකම ගැන.....ඉතින් මූ මට ක්‍රිස්තියානිය දේශනා කරන්න ආවම...මමත් දුන්න ඌට කට උත්තර නැති වෙන්න....බයිබලෙන්ම....ඌටයි,ඌ ඇම දාගෙන හිටපු එවුන්ටයි වැදෙන්න දුන්න ඌ කරන්නේ මෙතන මිනිස්සුන්ගේ අසරණ කමින් ප්‍රයෝජන අරන් උගේ පල්ලියේ ගොඩ වැඩි කර ගන්න හදන එකටයි කියල...එදා ඉඳන් ඌට මාව පෙන්නන්න බැහැ...හොඳ වෙලාවට එදා හවසම මාව බන්දනාගර රෝහලට ගත්ත....

oh God! :lol:
 
Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    ඒවත් මානසික රෝග තමයි. දූෂණය කියන එක කවුරු කරත්, කාට කරත් මානසික රෝගයක්.
    එතකොට මළමිනි එක්ක සෙ‍ක්ස් කරන එකට කියන්නේ necrophilia ඒකත් මානසික රෝගයක් තමයි.

    එහෙනම් බං සමලිංගික අපචාරයක් උනාම සමලිංගිකත්වය එහෙම් පිටින්ම රෝගයක් කියන්නේ ඇයි?​
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දිවයිනෙන් ගැහුවම ෆුල් මඥ්ඥන් වෙලා යනවා ඇති බං :rofl:
    එහෙම ගහපු උන් තමයි ඔය දේශප්‍රේමේ ලේ වලට උරාගෙන පිස්සුවෙන් වගේ ත්‍රෙඩ් දාන්නේ :rofl:

    :rofl::rofl::rofl:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :shocked: හිරගෙවල් වලට යන කෙල්ලො/ගෑණුත් ඔහොමද බං? :love: අඩෝ ත්‍රේඩ් එකේ අනික් උනුත් මේ ගැන අත්දැකීම් තියෙනව නම් විස්තර තියෙනව නම් දාපල්ලා මචන්. :yes: නොදන්නම සීන් එකක් මේක මමත්. :no: ජීවිතේට අහලම නෑ හිරගෙවල් ගැන විස්තරයක්.
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    මචන්, ලෝයර් කෙනෙක් ට අපි ඇත්තම කියන්ඩ ඕනෙද?
    උදා: හොරකමකට නඩුවක් තියෙනවා. සිරාවටම හොරකං කරා උනත් ඌ නෑ කියලනෙ කියන්නෙ. එතකොට ලෝයර් කෙනෙක්ව අපිට කතා කරගත්තොත්, පොරට ඇත්තම කියන්ඩ ඕනෙද? අපි කොහොමද දන්නෙ පොර වෙන කාටවත් කියන්නෙ නැති වෙයි කියල?
    …

    අනික් එක හොරකම් කරපු එකාගේ පැත්තට කතා කරලා හොරකම කරේ නෑ කියලා ඔප්පු කරන එක බලු වැඩක් වගෙ හිතෙන්නෙ නැද්ද ලෝයර්ස් ලට? හිතට එකගව එහෙම කරන්ඩ පුලුවන්ද... :no:
     
    Jail Bird

    Member
    May 17, 2015
    23
    1
    0
    බැසිල ඕකට ගියෙ නෑ නේද? අපි දන්න දේශපාලුවො කවුද ඔතන ඔය කියන විදිහට හිටිය අය ඉන්නෙ?

    rep+

    mahinda,keheliya wage evun nam hospital eke nemeyi indala thiyenne
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මචන්, ලෝයර් කෙනෙක් ට අපි ඇත්තම කියන්ඩ ඕනෙද?
    උදා: හොරකමකට නඩුවක් තියෙනවා. සිරාවටම හොරකං කරා උනත් ඌ නෑ කියලනෙ කියන්නෙ. එතකොට ලෝයර් කෙනෙක්ව අපිට කතා කරගත්තොත්, පොරට ඇත්තම කියන්ඩ ඕනෙද? අපි කොහොමද දන්නෙ පොර වෙන කාටවත් කියන්නෙ නැති වෙයි කියල?

    අනික් එක හොරකම් කරපු එකාගේ පැත්තට කතා කරලා හොරකම කරේ නෑ කියලා ඔප්පු කරන එක බලු වැඩක් වගෙ හිතෙන්නෙ නැද්ද ලෝයර්ස් ලට? හිතට එකගව එහෙම කරන්ඩ පුලුවන්ද... :no:

    අනවස්ය ප්‍රස්න අහනවා :dull:
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    අම්මෝ බං.. හිරේ යනවට වඩා හොඳයිනේ වහ ටිකක් කාලා මැරෙන එක..
    ඉතුරු ටිකත් දාහන්කො..
    ඇත්තම පිංතූර දාන්න බැරිද ඕවයෙ..
    එහෙම දැම්මා නම් මරු කුකුලො..
    :cool:

    29+
    :yes::yes::yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මචන්, ලෝයර් කෙනෙක් ට අපි ඇත්තම කියන්ඩ ඕනෙද?
    උදා: හොරකමකට නඩුවක් තියෙනවා. සිරාවටම හොරකං කරා උනත් ඌ නෑ කියලනෙ කියන්නෙ. එතකොට ලෝයර් කෙනෙක්ව අපිට කතා කරගත්තොත්, පොරට ඇත්තම කියන්ඩ ඕනෙද? අපි කොහොමද දන්නෙ පොර වෙන කාටවත් කියන්නෙ නැති වෙයි කියල?

    අනික් එක හොරකම් කරපු එකාගේ පැත්තට කතා කරලා හොරකම කරේ නෑ කියලා ඔප්පු කරන එක බලු වැඩක් වගෙ හිතෙන්නෙ නැද්ද ලෝයර්ස් ලට? හිතට එකගව එහෙම කරන්ඩ පුලුවන්ද... :no:

    ඇත්තම කියන්න ඕනේ..අහලා නැද්ද කතාවක් වෛද්‍යවරයටයි නීතීඥවරයටයි බොරු කියන්න එපා කියලා..මම දන්න තරමින් නීතීඥ්වරයෙක් තමන්ගේ සේවාදායකයාගේ මොන වරද තිබ්බත් ඒකෙන් ගලවගන්න තමයි උත්සාහ කරන්නේ..සේවාදායකගේ රහස්‍යභාවය ආරක්ෂා කරන්න එයා බැඳිලා ඉන්නවා..ඔය කියන විදිහට අනිත් පැත්තට උදව් කලොත් එයාගේ වෘත්තිය එතනින්ම ඉවරයි..
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඇත්තම කියන්න ඕනේ..අහලා නැද්ද කතාවක් වෛද්‍යවරයටයි නීතීඥවරයටයි බොරු කියන්න එපා කියලා..මම දන්න තරමින් නීතීඥ්වරයෙක් තමන්ගේ සේවාදායකයාගේ මොන වරද තිබ්බත් ඒකෙන් ගලවගන්න තමයි උත්සාහ කරන්නේ..සේවාදායකගේ රහස්‍යභාවය ආරක්ෂා කරන්න එයා බැඳිලා ඉන්නවා..ඔය කියන විදිහට අනිත් පැත්තට උදව් කලොත් එයාගේ වෘත්තිය එතනින්ම ඉවරයි..

    හැබැයි දොස්තරලා නම් මට බොරු කියලා තියෙනවා. :P
    ගසාගෙන කන ජාතිය ඔය දෙගොල්ලෝම නම්.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හැබැයි දොස්තරලා නම් මට බොරු කියලා තියෙනවා. :P
    ගසාගෙන කන ජාතිය ඔය දෙගොල්ලෝම නම්.

    අන්තිමට අංගොඩෙන් පැනලා අල්ලන් යනකන් උඹ දන්නෙ නෑ නේද? :(