ඇතුලෙ ඉන්න උන්න හරවා ගන්න ලේසි බන් පිට උන්ට වඩා. අනික ඇතුලෙ ජීවිතේට පුරුදු උනාම පිට ජීවිතේ එපා වෙනවා.
එහෙනම් මම අර වගේ බන්දනාගරේ layout එකේ map එකත් හදල දවසින් දවස කතන්දරේ දැන්නම්...අද හරි හෙට
ඔව් මචන්.....තනිකර ඇත්ත....මූ මටත් පොඩ්ඩක් පානිය දාන්න ගත්ත...මු මීට අවුරුදු 10කට කලින් බුද්දාගමේ ඉඳල හැරිච්ච එකෙක්ලු....මම උපතින්ම ක්රිස්තියානි,දැන් බවුද්ද...ඉතින් මූට වඩා මම දන්නවා ආගම් දෙකම ගැන.....ඉතින් මූ මට ක්රිස්තියානිය දේශනා කරන්න ආවම...මමත් දුන්න ඌට කට උත්තර නැති වෙන්න....බයිබලෙන්ම....ඌටයි,ඌ ඇම දාගෙන හිටපු එවුන්ටයි වැදෙන්න දුන්න ඌ කරන්නේ මෙතන මිනිස්සුන්ගේ අසරණ කමින් ප්රයෝජන අරන් උගේ පල්ලියේ ගොඩ වැඩි කර ගන්න හදන එකටයි කියල...එදා ඉඳන් ඌට මාව පෙන්නන්න බැහැ...හොඳ වෙලාවට එදා හවසම මාව බන්දනාගර රෝහලට ගත්ත....
oh God!



හිරගෙවල් වලට යන කෙල්ලො/ගෑණුත් ඔහොමද බං?
අඩෝ ත්රේඩ් එකේ අනික් උනුත් මේ ගැන අත්දැකීම් තියෙනව නම් විස්තර තියෙනව නම් දාපල්ලා මචන්.
නොදන්නම සීන් එකක් මේක මමත්.
ජීවිතේට අහලම නෑ හිරගෙවල් ගැන විස්තරයක්.



