මොකද කියන්නේ? කට්ටියම හිරේ යමුද?

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    මම ජීවිතේට යන්න ආස නැති තැන් 4 ක් තියෙනවා...
    ඉස්පිරිතාල, පොලීසි, උසාවි, හිරේ...
    ඒත් අත්‍යාවශ්‍ය හේතු වලට ඉස්පිරිතාල වලට යන්න වෙනවා. :(
    දඩ කෑවම එහෙම පොලීසි යන්න වෙනවා... :(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම ජීවිතේට යන්න ආස නැති තැන් 4 ක් තියෙනවා...
    ඉස්පිරිතාල, පොලීසි, උසාවි, හිරේ...
    ඒත් අත්‍යාවශ්‍ය හේතු වලට ඉස්පිරිතාල වලට යන්න වෙනවා. :(
    දඩ කෑවම එහෙම පොලීසි යන්න වෙනවා... :(

    :eek:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    නියම ත්‍රෙඩ් එක..සල්ලි එහෙම යහමින් තියෙනවා නම් ඇතුලට ගිය ගමන්ම බොරු ලෙඩක් දාලා බන්ධනාගාර රෝහල් වාට්ටුවට පැන්නම කරදර අඩුයි..සල්ලි තියෙන උන් කරන්නෙම ඕක..
     
    thanujaka

    Well-known member
  • මචන්, ලෝයර් කෙනෙක් ට අපි ඇත්තම කියන්ඩ ඕනෙද?
    උදා: හොරකමකට නඩුවක් තියෙනවා. සිරාවටම හොරකං කරා උනත් ඌ නෑ කියලනෙ කියන්නෙ. එතකොට ලෝයර් කෙනෙක්ව අපිට කතා කරගත්තොත්, පොරට ඇත්තම කියන්ඩ ඕනෙද? අපි කොහොමද දන්නෙ පොර වෙන කාටවත් කියන්නෙ නැති වෙයි කියල?

    අනික් එක හොරකම් කරපු එකාගේ පැත්තට කතා කරලා හොරකම කරේ නෑ කියලා ඔප්පු කරන එක බලු වැඩක් වගෙ හිතෙන්නෙ නැද්ද ලෝයර්ස් ලට? හිතට එකගව එහෙම කරන්ඩ පුලුවන්ද... :no:

    තමන් අල්ලන ලෝයර්ට ඇත්ත නොකිව්වොත් කවදාවත්ම බේරෙන්න බෑ..
    බෙල්ලක් කැපුවා උනත් ඇත්තම සිද්ධිය ලෝයර්ට කියපං..
    ඕන ලෝයර් කෙනෙක් කරන්නේ නීතියේ තියෙන මොකක් හරි පුංචි සිදුරක් අල්ලලා එතනින් තමන්ගේ ක්ලයන්ට්ව රිංගවන එක..
    එකට ලෝයර්සලා ප්‍රොෆෙෂනලි ට්‍රේන් වෙලා ඉන්නවා..
    විශේෂයෙන් පොල්සියෙන් දාන නඩු වලදී.
    ඔය ඕන නඩුවක චූදිතය පැත්තට කතාකරන ලෝයර් වැරැද්ද දන්නවා..
    එක වහල තමා කව්රුත් කතාකරන්නේ. මම පෞද්ගලිකව කරන්නත් එක තමයි ඉතිං.
    දන්න දේ කාටහරි කිව්වොත් ඉතිං එදාට ලෝයර් කෙනෙක් ගේ career එක ඉවරයි මචං..

    ඕක හුගදෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්..
    කළකම් කොහොමත් පල දෙනවා.. ලෝයර් කෙනෙක්ට කර්මය වෙනස් කරන්න බෑ.. කරන්න පුළුවන් දේ නීතිය නටවන එක විතරයි..
     
    thanujaka

    Well-known member
  • මම ජීවිතේට යන්න ආස නැති තැන් 4 ක් තියෙනවා...
    ඉස්පිරිතාල, පොලීසි, උසාවි, හිරේ...
    ඒත් අත්‍යාවශ්‍ය හේතු වලට ඉස්පිරිතාල වලට යන්න වෙනවා. :(
    දඩ කෑවම එහෙම පොලීසි යන්න වෙනවා... :(

    මම නං මේ ලෝකේ යන්න ආසම තැන..
    යන්න යන්න සල්ලි..:rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම නං මේ ලෝකේ යන්න ආසම තැන..
    යන්න යන්න සල්ලි..:rofl:

    උඹට මොකෝ ඉතින්.. :growl::growl:

    වැරදි කාරය විතරක්ම හිරේ යනවනන් බයක් නැහැ. ඒත් කොහොමද බන් හරියටම වැරදි කාරය වෙන්නේ වැරැද්ද කරපු එකාමද කියල දන්නේ? කොච්චරක්නන් වැරදි නොකරපු උන් වන්දි ගෙවනව ඇද්ද? :(
     
    thanujaka

    Well-known member

  • උඹට මොකෝ ඉතින්.. :growl::growl:

    වැරදි කාරය විතරක්ම හිරේ යනවනන් බයක් නැහැ. ඒත් කොහොමද බන් හරියටම වැරදි කාරය වෙන්නේ වැරැද්ද කරපු එකාමද කියල දන්නේ? කොච්චරක්නන් වැරදි නොකරපු උන් වන්දි ගෙවනව ඇද්ද? :(

    එක වෙන්නේ බං හැමෝටම ලෝයර් කෙනෙක් අල්ලන්න සල්ලි නෑනේ.
    high court එකේ එහෙම ලොයර්ස්ලගේ ගැන කොහොමත් ටිකක් වැඩි.
    එහෙම අල්ලනවනන් කවදාවත් වරද නොකරපු එකෙක්ට ඇතුලට යන්න වෙන්නේ නෑ.
    දුප්පත් මිනිස්සු සල්ලි නැති කමට එක්කෝ රු 1000 ලොයර්සලා අල්ලනවා High court වලට, නැත්තං නීති ආධාර කොමිසම් වලින් නිකං දෙන ලොයර්සලා ලව්වා පෙනී ඉන්නවා.
    එතකොට අනිවා පරදිනවම තමා බං එකයි සිරා සිද්ධිය.:sorry:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0

    saho oya kiyana vidihe asarana manussayek hambu unoth mudal nothaka udawwak karanna. jathi hathith e pina padi san dei :yes:
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    Nithiya yanu duhul makunu dalaki kuda halmassan eyata hasu uwath thoru moru nithiya namathi duhul makunu dala sida bida dama yayi.
     
    Last edited:

    thanujaka

    Well-known member
  • saho oya kiyana vidihe asarana manussayek hambu unoth mudal nothaka udawwak karanna. jathi hathith e pina padi san dei :yes:

    නිතර ඒ වැඩේ කරන්න අමාරුයි මචං..
    මොකද දෙක තුනක් එහෙම කරාම ඊලගට මිනිස්සු බොරුවට දුක කියාගෙන එනවා සල්ලි තියාගෙනත්..
    ලංකාවේ මිනිස්සු කරන ජරා වැඩේ තමයි අවස්ථාව කියන එක වැරදි විදිහට පාවිච්චි කරන එක.
    අනික බං මම ඔෆිස් එකෙන් පිටවෙන්නෙම දවසේ නඩු අරගෙන..
    එතකොට ආයේ සල්ලි වලටවත් අමතර කරන්න සෙට් වෙන් නෑ බං..
    බොරුවට ලකුණු දාගන්න මම එහෙම තමයි මචං මම දැක්ක දැක්ක තැන දුප්පත් අයට උදව් කරනවා කියන්න ඕනේ නැහැනේ.. ඒකයි ඇත්තම කිව්වේ.
    සිරාවටම දුප්පත් කෙනෙක් හම්බ උනොත් කතා කරනවා..
    අළුත්කඩේ වෙරළු විකුණන නැන්ද කෙනෙක්ගේ සීන් එකක් ගිහිල්ල මේ මෑතකදී මම එක නිකං කතා කරේ..
    බොරුනන් දන්න කියන කෙනෙක්ගෙන් අහපන්කෝ අළුත්කඩේ..
    ඒ ඇරුණම නිතර කරන්නේ නෑ බං කරන්න බෑ..
    ඊට පස්සේ මිනිස්සු බොරුවට එනවා..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සාමන්‍යෙන් නඩුවකට කතා කරනකොට නඩු ගාස්තු නඩුවේ හැටියටද වෙනස් වෙන්නේ..නැත්තන් නඩුව අරන් එන කෙනාගේ වත්කම අනුවද?
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    ඔය ඕන නඩුවක චූදිතය පැත්තට කතාකරන ලෝයර් වැරැද්ද දන්නවා..
    එක වහල තමා කව්රුත් කතාකරන්නේ. මම පෞද්ගලිකව කරන්නත් එක තමයි ඉතිං.
    දන්න දේ කාටහරි කිව්වොත් ඉතිං එදාට ලෝයර් කෙනෙක් ගේ career එක ඉවරයි මචං..

    ඕක හුගදෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්..
    කළකම් කොහොමත් පල දෙනවා.. ලෝයර් කෙනෙක්ට කර්මය වෙනස් කරන්න බෑ.. කරන්න පුළුවන් දේ නීතිය නටවන එක විතරයි..

    ඉතින් ලෝයර් කෙනෙක් උසාවියේදි බොරු කියන එකත් පවක්නේ. ඒක පළදෙන්නෙ ලෝයර්ට. ඊළඟ භව වලදි බොරු චෝදනා වලට අහු වෙන්න ඒක හේතු වෙන්න පුළුවන්.
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    Karl Marx nithiya gana mehema kiyala thiyenawa"nithiya yanu depala kramaya matha bihi wu rajjaya namathi praja pidana upakaranaye riju prathi palayai" ,"nithiya yanu asadarana rajaye bala sahodarayai"
     
    thanujaka

    Well-known member
  • සාමන්‍යෙන් නඩුවකට කතා කරනකොට නඩු ගාස්තු නඩුවේ හැටියටද වෙනස් වෙන්නේ..නැත්තන් නඩුව අරන් එන කෙනාගේ වත්කම අනුවද?

    නඩුවේ ස්වභාවය, ලෝයර් ගේ රෙපුටේෂන් එක අනුව තමයි එක තීරණය වෙන්නේ.
    එන කෙනාගේ වත්කමත් නොබලනවම නෙමෙයි ඉතිං..
     
    thanujaka

    Well-known member
  • ඉතින් ලෝයර් කෙනෙක් උසාවියේදි බොරු කියන එකත් පවක්නේ. ඒක පළදෙන්නෙ ලෝයර්ට. ඊළඟ භව වලදි බොරු චෝදනා වලට අහු වෙන්න ඒක හේතු වෙන්න පුළුවන්.

    එහෙම හිත හිත රස්සා කරන්න බෑ මචං..
    එහෙම හිතුවොත් ඉතිං ගොවිතැනක් වත් කරන්න වෙන්නේ නෑ බං මොකද කුඹුරක් හානකොටත් ගැඩවිල්ලු පණුවෝ මැරෙනවානේ මචං..
    හරියට ගත්තොත් එකත් පවක්.
    එහෙම කියල කුඹුරු නොකර බෑනේ බං.. අන්න ඒ වගේ තමා..;)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නඩුවේ ස්වභාවය, ලෝයර් ගේ රෙපුටේෂන් එක අනුව තමයි එක තීරණය වෙන්නේ.
    එන කෙනාගේ වත්කමත් නොබලනවම නෙමෙයි ඉතිං..

    Tnx :)