ජීවිතේට යන්න ආසාවක් නැහැ මේ අපායවල් වලට.. හරි වැරැද්ද තෝරල බේරල කරන නිසා අවුලක් වෙන්නෙ නැති වෙයි.

ජීවිතේට යන්න ආසාවක් නැහැ මේ අපායවල් වලට.. හරි වැරැද්ද තෝරල බේරල කරන නිසා අවුලක් වෙන්නෙ නැති වෙයි.



මම ජීවිතේට යන්න ආස නැති තැන් 4 ක් තියෙනවා...
ඉස්පිරිතාල, පොලීසි, උසාවි, හිරේ...
ඒත් අත්‍යාවශ්‍ය හේතු වලට ඉස්පිරිතාල වලට යන්න වෙනවා.
දඩ කෑවම එහෙම පොලීසි යන්න වෙනවා...![]()

මචන්, ලෝයර් කෙනෙක් ට අපි ඇත්තම කියන්ඩ ඕනෙද?
උදා: හොරකමකට නඩුවක් තියෙනවා. සිරාවටම හොරකං කරා උනත් ඌ නෑ කියලනෙ කියන්නෙ. එතකොට ලෝයර් කෙනෙක්ව අපිට කතා කරගත්තොත්, පොරට ඇත්තම කියන්ඩ ඕනෙද? අපි කොහොමද දන්නෙ පොර වෙන කාටවත් කියන්නෙ නැති වෙයි කියල?
…
අනික් එක හොරකම් කරපු එකාගේ පැත්තට කතා කරලා හොරකම කරේ නෑ කියලා ඔප්පු කරන එක බලු වැඩක් වගෙ හිතෙන්නෙ නැද්ද ලෝයර්ස් ලට? හිතට එකගව එහෙම කරන්ඩ පුලුවන්ද...![]()
මම ජීවිතේට යන්න ආස නැති තැන් 4 ක් තියෙනවා...
ඉස්පිරිතාල, පොලීසි, උසාවි, හිරේ...
ඒත් අත්‍යාවශ්‍ය හේතු වලට ඉස්පිරිතාල වලට යන්න වෙනවා.
දඩ කෑවම එහෙම පොලීසි යන්න වෙනවා...![]()

මම නං මේ ලෝකේ යන්න ආසම තැන..
යන්න යන්න සල්ලි..![]()



උඹට මොකෝ ඉතින්..
වැරදි කාරය විතරක්ම හිරේ යනවනන් බයක් නැහැ. ඒත් කොහොමද බන් හරියටම වැරදි කාරය වෙන්නේ වැරැද්ද කරපු එකාමද කියල දන්නේ? කොච්චරක්නන් වැරදි නොකරපු උන් වන්දි ගෙවනව ඇද්ද?![]()

තනූජකය....
මානසිකව වැටුනා සහෝ... මම උඹට PM එකක් දාන්නම් ටිකකින්.. බලාපං ඒක..![]()

එක වෙන්නේ බං හැමෝටම ලෝයර් කෙනෙක් අල්ලන්න සල්ලි නෑනේ.
high court එකේ එහෙම ලොයර්ස්ලගේ ගැන කොහොමත් ටිකක් වැඩි.
එහෙම අල්ලනවනන් කවදාවත් වරද නොකරපු එකෙක්ට ඇතුලට යන්න වෙන්නේ නෑ.
දුප්පත් මිනිස්සු සල්ලි නැති කමට එක්කෝ රු 1000 ලොයර්සලා අල්ලනවා High court වලට, නැත්තං නීති ආධාර කොමිසම් වලින් නිකං දෙන ලොයර්සලා ලව්වා පෙනී ඉන්නවා.
එතකොට අනිවා පරදිනවම තමා බං එකයි සිරා සිද්ධිය.![]()

saho oya kiyana vidihe asarana manussayek hambu unoth mudal nothaka udawwak karanna. jathi hathith e pina padi san dei![]()
ඔය ඕන නඩුවක චූදිතය පැත්තට කතාකරන ලෝයර් වැරැද්ද දන්නවා..
එක වහල තමා කව්රුත් කතාකරන්නේ. මම පෞද්ගලිකව කරන්නත් එක තමයි ඉතිං.
දන්න දේ කාටහරි කිව්වොත් ඉතිං එදාට ලෝයර් කෙනෙක් ගේ career එක ඉවරයි මචං..
ඕක හුගදෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්..
කළකම් කොහොමත් පල දෙනවා.. ලෝයර් කෙනෙක්ට කර්මය වෙනස් කරන්න බෑ.. කරන්න පුළුවන් දේ නීතිය නටවන එක විතරයි..
සාමන්යෙන් නඩුවකට කතා කරනකොට නඩු ගාස්තු නඩුවේ හැටියටද වෙනස් වෙන්නේ..නැත්තන් නඩුව අරන් එන කෙනාගේ වත්කම අනුවද?
ඉතින් ලෝයර් කෙනෙක් උසාවියේදි බොරු කියන එකත් පවක්නේ. ඒක පළදෙන්නෙ ලෝයර්ට. ඊළඟ භව වලදි බොරු චෝදනා වලට අහු වෙන්න ඒක හේතු වෙන්න පුළුවන්.

නඩුවේ ස්වභාවය, ලෝයර් ගේ රෙපුටේෂන් එක අනුව තමයි එක තීරණය වෙන්නේ.
එන කෙනාගේ වත්කමත් නොබලනවම නෙමෙයි ඉතිං..
