Sinduwen Sinduwa

Status
Not open for further replies.

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
මුතු පින්න තාම හීතලයි වගේ~
රහ දන්න දෑස මඟ බලයි ඉබේ..
අරුමැක්කේ මල් නෙලන්න එන නඟේ~
හද ගැස්ම ඔබට දැනෙනවද මගේ..
 

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    ගැයූ ගී අතීතේ පාවී පාවී ගියා වේ
    මේ නව ලොවේ හී නව ගී රස ගලා වී
    හද ගැස්මේ රිද්මය සොයාලා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලස්සන දවසක මා ඔබ වෙනුවෙන් සිටියා
    මාගෙ නෙතු අදදර ඔබගෙ සිනහව මෑවුනා
    ඔබගෙ හදවතටයි ආදරෙ කරන්න සිතුනේ
    මගේ මුලු හදින්...
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    නින්ද නේන රාත්‍රියේ
    මේ පාළු කාන්සියේ
    පායා අරුන්දති
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තරු අරුන්දති නෙතු පහන් නිවා
    දුර නිසොල්මනේ හිඳිනා
    මඟ වනස්පති ලිය ලදැල්ලකින්
    පිණි පොදක් සෙමෙන් ස...
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    රැට මං සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම්
    ආදරේ දෝතින් ගෙනැවිත් ඔබ හට පුදන්නම්
    නින්දේම සැම දා ඉන්නම් ඔබ ලග හිදී නම්
    පාට ගෑ හීනයෙ දෙතොල් මල් සිබින්නම්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මා දෙස නෙත් නොපියා බලාපු
    හෙමිහිට බලාපොරොත්තු ගෙනාපු
    වැඩිපුර මාත් එක්ක නොආපු
    මතකෙට සොඳුරු තැන් ගොඩ ගසාපු
    ඔබ තවමත් ඇය තමයි..ඔබ තවමත් ඇය තමයි
    ඔබ තවමත් ඇය තමයි මගෙ හිත හදාපු...
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    මා දෙස නෙත් නොපියා බලාපු
    හෙමිහිට බලාපොරොත්තු ගෙනාපු
    වැඩිපුර මාත් එක්ක නොආපු
    මතකෙට සොඳුරු තැන් ගොඩ ගසාපු
    ඔබ තවමත් ඇය තමයි..ඔබ තවමත් ඇය තමයි
    ඔබ තවමත් ඇය තමයි මගෙ හිත හදාපු...




    පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ..
    රන්කෙදි සේම රන්වන් ඉරිගු සිඹිනවාද..
    තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර හිද..
    රන්කද තාම පැල් රකිනවාදෝ නිදි නැතිව..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වයන්න සිතාරේ වයන්න ඔබේ
    සංසාරේ මා දන්නාවූ නාදේකි එන්නේ
    සරා ගීත රාවේ ඇසේ වී පුරානේ...
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    නොදැක ඉන්න බෑ මටනම්
    මගෙ ආදරේ
    නොලැබ ඉන්න බෑ තවනම්
    ඔබෙ ආදරේ
    නොසිතා ඉන්න බෑ තවනම්
    කිසි දා ලදේ
    නොවිද ඉන්න බෑ ඔබෙ
    ආ...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අනන්තයට යන පාර දිගේ
    ඇය එනවා ප්‍රාර්ථනාවේ
    හරිත නිම්නයෙන් සීතල
    අතරින් පිනි වැස්සේ...
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    සින්දු හැන්දෑව පෙම්වතේ ගාව
    සින්දුවක් සේම ගෙවලා
    නින්ද මා ගාව තාමත් නෑ
    එන පාටකුත් නෑ
    සුසුමකින් කීව කදුලකින් ලීව
    කවි ගී තියෙනවා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වරදක් කලත් සිතකින් නොවේ
    රිදවන්නෙ පලිගන්නේ ඇයි
    ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත්
    මට මාගෙ ඇස් දෙක...
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    කිරි කෝඩු හිතට
    ආල නුබේ දෑස යාවුනා
    මගෙ කෝල කමට ලෝල හැඟුම
    නුඹට තේරුනා

    සබදේ සුව දේ කුලුදුල් ආදරේ
    තු...
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    නී බිඟු කැළ තාමරස පෙළ ආදරෙන් සනසාලා...
    තිසර තුඩු මුදු තඹර පහසින් මෝහනය වීලා...

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලස්සන සමනලයෝ කොහෙන්ද ඔය පාට
    දිස්වන පබළු එකෙන් එක දිලිසෙන දාට
    ලෝකෙට සුර ලෝකෙට ලස්සන පිවිතුරු පාට
    රන් මුතු බබලයි රන් මෙහෙසිය වූ දා... 
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    සිනා තොටක් විය ඔබ පාමුල මා ලද සරදම්
    මහෝඝයක් විය ඔබෙන් ලැබු අපමණ අභිමන්
    නොහඩා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම්
    ‍දුටුව නිසා ආදරයේ දෙව් ‍රුව ඔබගෙන්
     
    Status
    Not open for further replies.