මුතු පින්න තාම හීතලයි වගේ~
රහ දන්න දෑස මඟ බලයි ඉබේ..
අරුමැක්කේ මල් නෙලන්න එන නඟේ~
හද ගැස්ම ඔබට දැනෙනවද මගේ..
රහ දන්න දෑස මඟ බලයි ඉබේ..
අරුමැක්කේ මල් නෙලන්න එන නඟේ~
හද ගැස්ම ඔබට දැනෙනවද මගේ..
මා දෙස නෙත් නොපියා බලාපු
හෙමිහිට බලාපොරොත්තු ගෙනාපු
වැඩිපුර මාත් එක්ක නොආපු
මතකෙට සොඳුරු තැන් ගොඩ ගසාපු
ඔබ තවමත් ඇය තමයි..ඔබ තවමත් ඇය තමයි
ඔබ තවමත් ඇය තමයි මගෙ හිත හදාපු...