71 හැවිරිදි මෝමර් බෝජික් (Momir Bojic) කියන බොස්නියානු ජාතිකයා හරි අපූරු විදියට ලෝකප්‍රසිද්ධ Volkswagon Beetle වර්ගයේ කාරයක් Modify කරලා.. ඒ හරි අපූරු ක්‍රමයකට.. සියළුම උපාග ලී භාවිතයෙනුයි කරලා තියෙන්නේ.. ලී කියන්නේ ඉතින් ඔක්කොම ලී..අවුරුදු දෙකක මහන්සියේ ප්‍රතිපලයක් තමයි මේ අපූරු මෝටර් රථය..
ඈතට පේන්නේ නිකන් Beetle එකක් වගේ
ලගට ගියාමයි පේන්නේ මාළු කොරපොතු වගේ පොඩි පොඩි ලී කොටස්
මේ වොල්ක්ස් වැගන් එකේ මුලු ආවරණයම හදලා තියෙන්නේ මේ වගේ පොඩි ලී කොටස් දහස් ගණනකින්.
කොහොමද ඉන්ටීරියර්
ඇන්ජින් කාමරේ
මේ ඉන්නේ අoකල්.. තොප්පිය පවා ලී හරිය..
අන්කල් හන්දියට බැහැලා.. කස්ටිය පදිරි නේ..
කට්ටියටම බලන්න උඩට දාගෙන යන්ඩ.. සැලකුවොත් සලකනවා.. අර මොකද්ද පවර් එක ඊයේ පෙරේදා ඉදන් වැඩිවෙලා හරිය..

Last edited: