නැහැ ඒ පිහියේ උඩින් මොකක් හරි කළු පාට කොලයක් වැටිලා.
ඔය පිහියක් ගෙනියන්නේ දර කෑල්ලක් පලා ගන්න විතරනේ....මුවහත් නම් අඩුයි තමා.
![]()
හික්... පට්ට...
කැලේ ඉදගෙන මාංශ ආහාර රත් කරද්දි එහෙම සත්තු එන්නෙ නැද්ද... ඉව අල්ලගෙන... නොහිතපු වෙලාවක සත්තු එහෙම සෙට්වෙලා නැද්ද...






තනිකඩයන්ට ජය!

