SLT Home Package 1Mbps

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:rofl: ගොඩේ ලිමිටඩ් අනාතයන්ට මේ ටිකේම මැජික්. :( උන්ට මතක නෑ මුලින් SLT අන්ලිමිටඩ් connection කියලා දුන්න ඒවා බලෙන්ම ලිමිට් කරලා දැන් ටොකු අනිනවා කියලා පොඩ්ඩ පොඩ්ඩ ස්පීඩ් වැඩි කර කර අතිරේක ගිගාබයිට් එකකට රු. 250 ගානේ අරගෙන. :rofl: ස්පීඩ් ටෙස්ට් දානව ස්පීඩ් පෙන්නන්න. :( යූටියුබ් 360p බලලා ගනූල්ගේ "700MB 1080p full HD" බලලා සැනසෙනව. :( ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතේ.

http://www.elakiri.com/forum/showthread.php?t=1640659
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ඒ කරපු ජරා වැඩේට නම් ඕකුන්ට !@#$:angry:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඒ කරපු ජරා වැඩේට නම් ඕකුන්ට !@#$:angry:

    වැඩක් නෑ බං කතා කරලා. අපේ උන්ට මතකවත් නෑ ඒවා දැන්. ස්පීඩ් එකක් පෙන්නගෙන ඔහෙ ඉන්නව. ස්පීඩ් එකත් තියෙන්න ඕන තමයි කනෙක්ශන් එකක. 512kbs වලින් අද කාලෙ මොන මඟුල කරන්නද. ඒත් අනික් රටවල් වලට සාපේක්ශව ලංකාවෙ නෙට් නම් අමු ජරාවක්. මේක ටිකක් හරි සාධාරණ මට්ටමට ගන්න පුළුවන් අඩු ගානෙ හැම එකෙක්ම ඒ මතයේ හරි හිටියොත්. එතකොට ඒක සමාජෙ කතා කරන දෙයක් වෙනව නෙ ඒ නිසා. දැන් වැඩේ හැමෝම කතා කරන්නෙ ස්පීඩ් එකනෙ. :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වැඩක් නෑ බං කතා කරලා. අපේ උන්ට මතකවත් නෑ ඒවා දැන්. ස්පීඩ් එකක් පෙන්නගෙන ඔහෙ ඉන්නව. ස්පීඩ් එකත් තියෙන්න ඕන තමයි කනෙක්ශන් එකක. 512kbs වලින් අද කාලෙ මොන මඟුල කරන්නද. ඒත් අනික් රටවල් වලට සාපේක්ශව ලංකාවෙ නෙට් නම් අමු ජරාවක්. මේක ටිකක් හරි සාධාරණ මට්ටමට ගන්න පුළුවන් අඩු ගානෙ හැම එකෙක්ම ඒ මතයේ හරි හිටියොත්. එතකොට ඒක සමාජෙ කතා කරන දෙයක් වෙනව නෙ ඒ නිසා. දැන් වැඩේ හැමෝම කතා කරන්නෙ ස්පීඩ් එකනෙ. :rofl:

    ඕවා කිව්වම සමහර උන් "ගෙවල් වල ඉන්න අනාතයොන්ට තමයි ඩේටා ඔච්චර ඕනේ අපිටනම් ස්පීඩ් තමයි" කියනවා :dull:
     
    sha34

    Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    machan peotv nethi cx lata 20Mb/s wenakam wedi karala line condition matha (Attenuation less than 40, SNR more than 20) 20Mb/s
    wenakam speed aka denawa
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rofl::rofl: කාට කියන්නද ඉතින් ඕවා.

    හරි හමන් සෙට් එකක් හිටියනම් උන් අපෙන් අහන්නේ නැතුව contract එකට කරපු එකට ගේමක් අදින්න තිබ්බා
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    machan peotv nethi cx lata 20Mb/s wenakam wedi karala line condition matha (Attenuation less than 40, SNR more than 20) 20Mb/s
    wenakam speed aka denawa

    mekata hambenadda bun

    Code:
                         Downstream	Upstream	 
    SNR Margin       :     7.0	  6.3	  db
    Line Attenuation :     58.8	  33.3	  db
    Data Rate        :     1559	  367	  kbps
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,802
    31,593
    113
    mekata hambenadda bun

    Code:
                         Downstream	Upstream	 
    SNR Margin       :     7.0	  6.3	  db
    Line Attenuation :     58.8	  33.3	  db
    Data Rate        :     1559	  367	  kbps

    මචං ඉස්සරට වඩා මාර විදියට SNR අඩුවුනේ මම ගන්නකොට 2010 46 db තිබ්බ පස්සේ 2013 ඉඳන් දිගටම 21 db තිබ්බ දැන් 10 - 12 db හිටපු ගමන් 6 db එනවා එතකොට line එක down :frown:
     
    sha34

    Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    randy6667Code:
    Downstream Upstream SNR Margin : 7.0 6.3 db Line Attenuation : 58.8 33.3 db Data Rate : 1559 367 kbps

    machan ube line ake condition godak adui mekatath 20Mb/s dunnoth thiyana speed akath nethiwei aka nisa mekata 20Mb/s daganna apa mulin telecom akata kiyala line ake condition hada ganni ( charu churu gala aluthin line akak ada gannin)
     
    Last edited:

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    4372364780.png

    සිරාවටම SLT එකට මොනවා හරි වෙලා.... මගේ තියන්නේ පරණ unlimited එක....... :confused::confused: