ගොඩේ ලිමිටඩ් අනාතයන්ට මේ ටිකේම මැජික්.
උන්ට මතක නෑ මුලින් SLT අන්ලිමිටඩ් connection කියලා දුන්න ඒවා බලෙන්ම ලිමිට් කරලා දැන් ටොකු අනිනවා කියලා පොඩ්ඩ පොඩ්ඩ ස්පීඩ් වැඩි කර කර අතිරේක ගිගාබයිට් එකකට රු. 250 ගානේ අරගෙන.
ස්පීඩ් ටෙස්ට් දානව ස්පීඩ් පෙන්නන්න.
යූටියුබ් 360p බලලා ගනූල්ගේ "700MB 1080p full HD" බලලා සැනසෙනව.
ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතේ.ගොඩේ ලිමිටඩ් අනාතයන්ට මේ ටිකේම මැජික්.
උන්ට මතක නෑ මුලින් SLT අන්ලිමිටඩ් connection කියලා දුන්න ඒවා බලෙන්ම ලිමිට් කරලා දැන් ටොකු අනිනවා කියලා පොඩ්ඩ පොඩ්ඩ ස්පීඩ් වැඩි කර කර අතිරේක ගිගාබයිට් එකකට රු. 250 ගානේ අරගෙන.
ස්පීඩ් ටෙස්ට් දානව ස්පීඩ් පෙන්නන්න.
යූටියුබ් 360p බලලා ගනූල්ගේ "700MB 1080p full HD" බලලා සැනසෙනව.
ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතේ.
http://www.elakiri.com/forum/showthread.php?t=1640659

ඒ කරපු ජරා වැඩේට නම් ඕකුන්ට !@#$![]()

වැඩක් නෑ බං කතා කරලා. අපේ උන්ට මතකවත් නෑ ඒවා දැන්. ස්පීඩ් එකක් පෙන්නගෙන ඔහෙ ඉන්නව. ස්පීඩ් එකත් තියෙන්න ඕන තමයි කනෙක්ශන් එකක. 512kbs වලින් අද කාලෙ මොන මඟුල කරන්නද. ඒත් අනික් රටවල් වලට සාපේක්ශව ලංකාවෙ නෙට් නම් අමු ජරාවක්. මේක ටිකක් හරි සාධාරණ මට්ටමට ගන්න පුළුවන් අඩු ගානෙ හැම එකෙක්ම ඒ මතයේ හරි හිටියොත්. එතකොට ඒක සමාජෙ කතා කරන දෙයක් වෙනව නෙ ඒ නිසා. දැන් වැඩේ හැමෝම කතා කරන්නෙ ස්පීඩ් එකනෙ.![]()

ඕවා කිව්වම සමහර උන් "ගෙවල් වල ඉන්න අනාතයොන්ට තමයි ඩේටා ඔච්චර ඕනේ අපිටනම් ස්පීඩ් තමයි" කියනවා![]()

කාට කියන්නද ඉතින් ඕවා.කාට කියන්නද ඉතින් ඕවා.
machan peotv nethi cx lata 20Mb/s wenakam wedi karala line condition matha (Attenuation less than 40, SNR more than 20) 20Mb/s
wenakam speed aka denawa
Downstream Upstream
SNR Margin : 7.0 6.3 db
Line Attenuation : 58.8 33.3 db
Data Rate : 1559 367 kbps
mekata hambenadda bun
Code:Downstream Upstream SNR Margin : 7.0 6.3 db Line Attenuation : 58.8 33.3 db Data Rate : 1559 367 kbps

machan ube line ake condition godak adui mekatath 20Mb/s dunnoth thiyana speed akath nethiwei aka nisa mekata 20Mb/s daganna apa mulin telecom akata kiyala line ake condition hada ganni ( charu churu gala aluthin line akak ada gannin)