Sukanawa dala., Mel wala mukuthma karanna bari da ethakota?
මොන විකාරයක්ද මෙහ් ඔප්ටියා කියලා තියෙන්නේ
මාට්ටු වෙලාම බලපන්කො රඟේ.hapo man nan bawilla nawattuwa ban
gta witaray bawe a duka balapan
![]()


මට වෙච්ච සිරා සීන් එකක් ඕක. ඒ නිසයි ඕක ගැන දන්නෙ විස්තර ඇතුවම. පොඩ්ඩක් ගැස්සුනානම් එහෙම කුට්ටමත් උගස් තියන්නයි වෙන්නෙ. උඹත් බලාගෙන. අහු වුනොත් ලේසි වෙන්නෙ නෑ.මාට්ටු වෙලාම බලපන්කො රඟේ.
- එතකොට නීතිවිරෝධීව බාලත් උඹ බේරෙන්න මොකක්ද කලේ ?
- මොකුත් නඩු යන්නැතුව නිකංම සද්ද නොකර හිටියද ?
ඒකි නෑ කියලා. පස්සේ මේකා ගේම ඉල්ලලා ISP ගෙනුයි කොපිරයිට් හෝල්ඩර්ගෙනුයි. අරුන් නඩු දැම්මා. මේකා පැරදුනා.
පොරට ඩොලර්ස් 63000ක් දඩ ගැහුවා.
ඔතන සම්පූර්ණම යන්නෙ උන් දෙගොල්ලො කතා වෙලා අපිව ඇමට ගන්න සීන් එක. හොඳම දේ සද්ද නැතුව ඉන්න එකයි. උන්ගෙන් එන කෝල් ගන්න එපා. කිසිම දේකට උත්තර දෙන්න එපා. බෑවා කියන්නත් එපා බෑවේ නෑ කියන්නත් එපා. කොටින්ම උන් එක්ක කතා කරන්න එපා. ඔය මාට්ටු උනොත්.
අර වයස මිනිස්සු අහු වෙන්නෙ ඉතින්.ඕකට කියන්නෙ සික්ස් ස්ට්රයික් කියල මචන්. උපරිම වෝනිං 6ක් වෙනකම් එවන්න පුළුවන්. ඉන් පස්සෙ අනිවා 7 වෙනි එකෙන් නඩු දානවාමයි. සමහරවිට පලවෙනි වෝනිං එකෙන්ම කෙලවෙන්නත් පුළුවන්. මගෙ යාළුවෙක්ගෙ යාළුවෙක්ට එහෙම සීන් එකක් වුනා, උගෙ දුවද කෙල්ලද කොහෙද හොරෙන් සිංදු වගයක් බාලා. පස්සෙ ගෙදට්ට ලියුම ආවාම මූ ඒ අදාල ස්ත්රියගෙන් අහලා මෙහෙම එකක් බෑවද කියලා.ඒකි නෑ කියලා. පස්සේ මේකා ගේම ඉල්ලලා ISP ගෙනුයි කොපිරයිට් හෝල්ඩර්ගෙනුයි. අරුන් නඩු දැම්මා. මේකා පැරදුනා.
පොරට ඩොලර්ස් 63000ක් දඩ ගැහුවා.
මට එක වෝනින් එකයි ආවෙ. ඉන් පස්සෙ OOL උන් කෝල් කරනවා ගෙදරට. කෝල් කරලා උන් කේස් එක දිගට දිගට අදින්න හදනව, බය කරනවා අපිව කොපිරයිට් හෝල්ඩර් අරෙහෙම කීව මෙහෙම කීව කියලා.ඔතන සම්පූර්ණම යන්නෙ උන් දෙගොල්ලො කතා වෙලා අපිව ඇමට ගන්න සීන් එක. හොඳම දේ සද්ද නැතුව ඉන්න එකයි. උන්ගෙන් එන කෝල් ගන්න එපා. කිසිම දේකට උත්තර දෙන්න එපා. බෑවා කියන්නත් එපා බෑවේ නෑ කියන්නත් එපා. කොටින්ම උන් එක්ක කතා කරන්න එපා. ඔය මාට්ටු උනොත්.
මාට්ටු නොවී ඉන්නම බලපල්ලා. මොකද අපිට කිසිම සාක්කියක් නෑ ඔප්පු කරන්න අපි බෑවෙ නෑ කියලා. වයිෆයි නෙට්වර්ක් එක ඕපන් දාලා තිබ්බත් වැඩක් වෙන්නෙ නෑ, පාරෙ යන එකෙක් බාලා ගියා කියන්නවත්. එකවුන්ට් එක අයිති උගෙ බෙල්ල තමයි ගහල යන්නෙ. සමහර වයස මිනිස්සු මුකුත් දන්නෙ නෑ වයිෆයි ගැන. ඔප්ටිමම් ටිපල් ප්ලේ එක ගන්නේ. ටීවී බලන්න තමයි ගොඩක්ම. නෙට් ඉතින් ඔහෙ හම්බෙනවට නිකන් තියෙනවා. Wifi නෙට්වර්ක් එක ඕපන් තියෙන්නෙ. ඉතින් එහෙම නෙට්වර්ක් වලින් හුඟක් නීතිවිරෝධී වැඩ කරනවා.අර වයස මිනිස්සු අහු වෙන්නෙ ඉතින්.





හොඳම දේ සද්ද නැතුව ඉන්න එකයි. උන්ගෙන් එන කෝල් ගන්න එපා. කිසිම දේකට උත්තර දෙන්න එපා. බෑවා කියන්නත් එපා බෑවේ නෑ කියන්නත් එපා. කොටින්ම උන් එක්ක කතා කරන්න එපා. ඔය මාට්ටු උනොත්.
බලාගෙන. 
අනේ මන්ද අපි ඉන්න දිහා නං ඔය වගේ කිසිම ප්රශ්නයක් නෑ![]()
![]()
එකම අවුල අපිට බාන්න ඩේට නැති එක විතරයි![]()
![]()
අරහෙම වයි ෆයි වලිං බෑව කියල වයිෆයි දීපු එකාව අල්ලන එක නම් මහ බලු ව්ඇඩේ බං![]()
එහෙනං අපිට නෙට් දුන්නෙ ispලනෙ.. උන්ව අල්ලන්න එපෑ ඔක්කොටම කලින්![]()
![]()
බාද්දි ip හැරෙන්න මැක් ඇඩ්රස් එක සේව් කරගන්නෙ නැද්ද බං ?
එහෙම කලා නම් කෙලින්ම බාපු එකාවම ඇල්ලුවෑකිනෙ![]()
![]()
අනේ මන්ද..
උඹ එතකොට එන එන හැම ෆිල්ම් එකකම ඩීවීඩී ගන්නවද ?
මැක් ඇඩ්රස් එක මම හිතන්නේ ඔප්ටිම් ස්මාට් රව්ටර් තියෙන උන්ගේ නම් සේව් කරගන්නවා. අපි රව්ටර් එකක් අරන් වගේ පාවිච්චි කරනව නම් එහෙම අවුලක් නෑ. ඔප්ටිම් උන් ස්මාට් රව්ටර් එක මාසෙට ඩොලර්ස් 3ක්ද කොහෙද අරන් දෙන්නේ. ඉන් පස්සෙ දිගටම ඒක පාවිච්චි කලෑකි. පට්ට රව්ටර් එකක් ඒකත්.
නෑ බං මම නම් ඩීවීඩී/බ්ලූරේ ගන්නෙ නෑ. හුඟක් ගණන් අළුතෙන් එන ෆිල්ම්ස් සල්ලි දීල ගන්න ගියාම. නෙට්ෆ්ලික්ස් තමයි හුඟක්ම පාවිච්චි කරන්නේ. කොලිටි එකත් ෆට්ට, අනික දත කන්න ඕන නෑ හොඳ නැති ටීවී සීරීස් එහෙම බාගෙන. ඒකෙ හුඟක් ඒව තියෙනව. ඉතින් ඒකෙන් බලනව. නැති නම් කරන්නෙ uni. ෆ්රී වයිෆයි වලට කනෙක්ට් කරලා බාගෙන එනව ඕන ඒවා. 65Mb/s විතර එන නිස ටක් ගාල බෑවෙනව. නැති නම් ලයිබ්රි එකට ගිහින් ඒකකින් පෝටබල් එකකට හරි පෙන් එකකට හරි අදිනව.
80MB/s - 100MB/s විතර එන නිස විනාඩි ගානෙන් ශේප්.
මේ සියල්ල කලේ යටගිය දවස හොඳේ..කතා නොකර කොහොමද මාට්ටු වුනා කියල දැනගන්නේ. සද්ද නැතුව ඉඳල එක පාරට S.W.A.T. team එකක් වගේ ඇවිල්ල කුදලාගෙන යයිද දන්නේ නැහැ.බලාගෙන.
![]()
උන් ගෙදරට ලියුමක් එවනව මචන් කතා කරන්න කලියෙන්ම වගේ.
ඉන් පස්සෙ පලවෙනි දෙවනි කෝල් එකට ආන්සර් කරලා සමයං දොඩෝලා සද්දෙ වහල ඉන්න.
ඔව් ලොකු ලොකු කේස් වලට නම් අනිවා ගෙදරටම ඇවිත් කුට්ටමෙන් ඇදගෙන යන්නත් බැරි නෑ. මට මතකයි අවුරුදු 16ක හරි 18ක හරි කොල්ලෙක් ලින්ඩා.com වගේ uni. සයිට් එකක් සම්පූර්ණ ෆ්රී වෙන්න හැක් කලා. පස්සෙ ඌ මාට්ටු වුනා.
බෘක්ලන් වල අපාට්මන්ට් එකකට ගිහින් ඌ වෙඩි තියාගෙන මැරුනා.
මම දන්න කෙනෙක්වත් කවුරුත් නෙවෙයි සිද්ධිය දන්නව.uni. ෆ්රී වයිෆයි වලට කනෙක්ට් කරලා බාගෙන එනව ඕන ඒවා. 65Mb/s විතර එන නිස ටක් ගාල බෑවෙනව. නැති නම් ලයිබ්රි එකට ගිහින් ඒකකින් පෝටබල් එකකට හරි පෙන් එකකට හරි අදිනව.80MB/s - 100MB/s විතර එන නිස විනාඩි ගානෙන් ශේප්.
![]()
Uni එකෙන් download කරලා අහු වුනොත්. Uni එකට case එන්න පුළුවන්නේ?
ඔක්කොම කරන හැටි ඕන් නෑ ඉතින් හොර වැඩ වලට වැඩියෙ ආයුශ නෑ කොහොමත්


මේ මොකද්ද බන් මේ අලුත් රුල් එක
දැන් කිසි දෙයක් බාන්න බැරි සින් එකක් ඇවිත් නේද??
අය්.පි.ටි එකේ හිටං සින් එක යනවනේ
මොන හුවක්ද මන්ද බන්
බැවිලි ඉවරය් පුතේ
Dude,
Don't panic. Use a good VPN service & you are good to go. Your ISP won't see what you are downloading as your traffic is tunneled through the VPN.
Check out below link.
http://katproxy.com/community/show/how-pirate-safely-and-stick-it-man/
