Grand Theft Auto V

Metalingus

Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    ඔන්න අපිත් වැඩ පටන් ගත්ත.
    ජී.ටී.ඒ ගහන්නම පී.එස්.4 එකක් ගත්ත බන්. :P
    ws8pr4.jpg

    2gwdpih.jpg

    28rysn9.jpg

    90azj9.jpg

    jv3apv.jpg
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔන්න අපිත් වැඩ පටන් ගත්ත.
    ජී.ටී.ඒ ගහන්නම පී.එස්.4 එකක් ගත්ත බන්. :P
    ws8pr4.jpg

    2gwdpih.jpg

    28rysn9.jpg

    90azj9.jpg

    jv3apv.jpg

    එළ මචන්, Texture Quality High නෙවෙයිද?
    මොකක්ද PC එක? උබගේ pics වලට thanks, අනෙක් pics දාපු හැමෝටම thanks. :)
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    GTA V එකේ Mods වල ප්‍රශ්ණයක් තියෙනවා වගේ.

    noclip , angry planes කියන්නේ Malwares කියලා ඔප්පු වෙලා තියෙනවා
    Fade.exe එකේ keylogger එකක් තියෙනවා කියලා ඔප්පු වෙලා තියෙනවා.

    GTA V reinstall කරලා, Malwarebyte දාලා මුළු computer එකම scan කරන්න, Kaspersky වගේ හොද anti virus guard එකක් දාලාත් මුළු computer එකම scan කරන්න ඊට පස්සේ තමන්ගේ ළග තියෙන හැම password එකක්ම වෙනස් කරන්න. (noob guide එක)

    මචන් blitz play heist එකේදී කැරක්ටර්ස් ඔටෝ මරුවෙනකොට ක්‍රෂ් වෙනවා බන් කොහොමද ගොඩදාගන්න...
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මචන් blitz play heist එකේදී කැරක්ටර්ස් ඔටෝ මරුවෙනකොට ක්‍රෂ් වෙනවා බන් කොහොමද ගොඩදාගන්න...

    reloaded crack එක දාන්න, GTA V group එකෙන් ගන්න, මේ profile එකේ ඒක ඇති.
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    reloaded crack එක දාන්න, GTA V group එකෙන් ගන්න, මේ profile එකේ ඒක ඇති.

    මචන් එකේ crack දෙක තුනක් තියනවා හරි එකේ ලිනක්ස් දීපන්කෝ ..
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    එළ මචන්, Texture Quality High නෙවෙයිද?
    මොකක්ද PC එක? උබගේ pics වලට thanks, අනෙක් pics දාපු හැමෝටම thanks. :)
    PS4 ban, umbage thread eka balala ivasanna baruva PS4 ekak gatta ban.
     
    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    Qun3Jhk.png

    Me awula eka paratama awe. Game eka start karala tikak wela giyata passe thama enne. Mama 50% complete karala thiyenne. Ada thama mulinma me error eka awe. :angry:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Qun3Jhk.png

    Me awula eka paratama awe. Game eka start karala tikak wela giyata passe thama enne. Mama 50% complete karala thiyenne. Ada thama mulinma me error eka awe. :angry:

    ඕක ගොඩක් අයට ඇවිත් තියෙනවා, crack එකේ ප්‍රශ්ණයක් නෙවෙයි,pc එකේ ප්‍රශ්ණයක් නෙවෙයි, game එකේ ප්‍රශ්ණයක්, සමහර අයට ඇවිත් තියෙනවා, සමහර අයට නෑ, ඉතින් මේක random error එකක්.
    https://www.change.org/p/rockstar-games-fix-err-gfx-d3d-init-error

    සමහර අය නම් ඕක fix කරලා තිබ්බා settings වල DirectX 11 එක DirectX 10 එකට දාලා.
     
    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    ඕක ගොඩක් අයට ඇවිත් තියෙනවා, crack එකේ ප්‍රශ්ණයක් නෙවෙයි,pc එකේ ප්‍රශ්ණයක් නෙවෙයි, game එකේ ප්‍රශ්ණයක්, සමහර අයට ඇවිත් තියෙනවා, සමහර අයට නෑ, ඉතින් මේක random error එකක්.
    https://www.change.org/p/rockstar-games-fix-err-gfx-d3d-init-error

    සමහර අය නම් ඕක fix කරලා තිබ්බා settings වල DirectX 11 එක DirectX 10 එකට දාලා.

    random newe bn hema welema enawa game eka start karana kota.

    kohomada directX 10 walata change karanne?
     
    rcb0367

    Active member
  • Apr 11, 2010
    482
    69
    28
    machanla game eke character eka change karaddi game eka freeze wenewa. Anyone know what's the reason for this?