ඔන්න අපිත් වැඩ පටන් ගත්ත.
ජී.ටී.ඒ ගහන්නම පී.එස්.4 එකක් ගත්ත බන්.
![]()
![]()
![]()
![]()
![]()

GTA V එකේ Mods වල ප්‍රශ්ණයක් තියෙනවා වගේ.
noclip , angry planes කියන්නේ Malwares කියලා ඔප්පු වෙලා තියෙනවා
Fade.exe එකේ keylogger එකක් තියෙනවා කියලා ඔප්පු වෙලා තියෙනවා.
GTA V reinstall කරලා, Malwarebyte දාලා මුළු computer එකම scan කරන්න, Kaspersky වගේ හොද anti virus guard එකක් දාලාත් මුළු computer එකම scan කරන්න ඊට පස්සේ තමන්ගේ ළග තියෙන හැම password එකක්ම වෙනස් කරන්න. (noob guide එක)
මචන් blitz play heist එකේදී කැරක්ටර්ස් ඔටෝ මරුවෙනකොට ක්‍රෂ් වෙනවා බන් කොහොමද ගොඩදාගන්න...
reloaded crack එක දාන්න, GTA V group එකෙන් ගන්න, මේ profile එකේ ඒක ඇති.
PS4 ban, umbage thread eka balala ivasanna baruva PS4 ekak gatta ban.එළ මචන්, Texture Quality High නෙවෙයිද?
මොකක්ද PC එක? උබගේ pics වලට thanks, අනෙක් pics දාපු හැමෝටම thanks.![]()
මචන් එකේ crack දෙක තුනක් තියනවා හරි එකේ ලිනක්ස් දීපන්කෝ ..
![]()
Me awula eka paratama awe. Game eka start karala tikak wela giyata passe thama enne. Mama 50% complete karala thiyenne. Ada thama mulinma me error eka awe.![]()
කොහොමෙය් බන් ඔය මොඩ්ස් දන්නේ
වය්රස් නං එපෝ
අනිත් එක මචන් මේකට හොද ට්‍රේනර් එකකුත් දියල්ලකෝ පොලිසියට ගහලා ෆන් එකක් ගන්න
ඕක ගොඩක් අයට ඇවිත් තියෙනවා, crack එකේ ප්‍රශ්ණයක් නෙවෙයි,pc එකේ ප්‍රශ්ණයක් නෙවෙයි, game එකේ ප්‍රශ්ණයක්, සමහර අයට ඇවිත් තියෙනවා, සමහර අයට නෑ, ඉතින් මේක random error එකක්.
https://www.change.org/p/rockstar-games-fix-err-gfx-d3d-init-error
සමහර අය නම් ඕක fix කරලා තිබ්බා settings වල DirectX 11 එක DirectX 10 එකට දාලා.
random newe bn hema welema enawa game eka start karana kota.
kohomada directX 10 walata change karanne?
machanla game eke character eka change karaddi game eka freeze wenewa. Anyone know what's the reason for this?