Buying A Alto 800cc

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Okay machan sure! Mama ahala kiyannam...
    11.gif
    :)
     
    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    උඹ අමාරුවෙන් ඕක ගන්නවට වඩා නරකද බන් ත්‍රීවීල් එකම තියා ගත්ත නං... උඹට පුලුවන්ද ඔය car එක full insurance කරන්න? තෙල් ගහන්න.... කැඩුනොත් වියදම් කරන්න? වෙන ලොකු අසනීපයක් හරි නොහිතන වියදමක් අවොත් ඒවාට මුණ දෙන්න? මොකද මචන් වාහන කියන්නේ වියදමක් විතරයි. සත පහක ආදායමක් නැහැ. අන්තිම සතේට අමාරුවෙන් වැඩ කරන එක නං එච්චර හොඳ නැහැ කියල මම හිතන්නේ.... දරන්න පුළුවන් මට්ටමින් වියදම් කරනවා නම් හොඳයි කියල තම මම හිටන්නේ! මන්ද මට හිතෙනදේ... උඹ කැමැති එකක් කරපන්. ඕකෙන් උඹට අලුත් ත්‍රීවීල් එකක් අරන්... ඉතිරි සල්ලි වලින් කීයක් හරි ආදායමක් එන වැඩකට අත ගැහුවොත් නරකද? :confused:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    1.5 Vtec එකක් අයියෙ.
    Bj5p . වාහනේ හදන ගැරේජ් එකේ බුවා මගෙ යාළුවෙක්. ඌ නං කිව්වේ ‍මොකක්ද සෙන්සර් එකක් ගිහිං ලු. දාන්න 17ක් විතර යයි ලු.. හැබැයි ඊට ලේසියි කිව්වා කාබ් එකක් බට් කරන එක.. අවුලක් වෙන්නෑ කියලා බුවා කිව්වේ..
    ඒත් මට ශුවර් නෑ.. කාබ් එකක් දාන්න පුලුවන් නං ජපනා ම ඒක කරන්නේ නැත්තේ ඇයි :eek:
    වැඩේ අල්ලලා දැම්මා

    ආයෙත් පැටලුවනේ.. bj5pනෙමේ බන් bg5p එකටයි කාබියුලේටර් තියන්නේ
    සෙන්සරේ දාලා ඔරිජිනල් විදිහට හදාගනින්
     
    harsharrr

    Member
    May 14, 2011
    600
    15
    0
    රත්තරං;18368167 said:
    වහලෙත් ගැලෙව්වොත් මොකෝ?:eek::eek:

    api ethin oya wage vehicles gana danne nane. use karana porak thama kiwwe. pora ahema bara adu karala hadagen!!!:rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18370641 said:
    ආයෙත් පැටලුවනේ.. bj5pනෙමේ බන් bg5p එකටයි කාබියුලේටර් තියන්නේ
    සෙන්සරේ දාලා ඔරිජිනල් විදිහට හදාගනින්
    මම නෙවෙයි අයියා පටලවන්නේ :baffled::rofl:
    මේ කාර් එක කාබ් එන මොඩ්ල් එකක් නෙවේ..
    ‍සෙන්සර් එක එන එකක් ...
    ‍ඒත් සෙන්සර් එක නොදා කාබ් එකක් බට් කරලා හදන්න පුලුවං ලු..
    මං ඇහුවේ එහෙම කලාම අවුල් නේද කියලා..

    අද CK2 එකක් බලන්න යනවා.. :yes:
     
    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    Yako....mata me balan inna bari thena comment ekak danna hithune...uba oya balanna yana model walata hoda market thibba meeta awrudu 3,4 kata kalin...uba finance karala ganna eke tikak aluth ekak ganin macho..aduwen duwapu alto ekak ganin...wahanayak ganne repair kara kara inna nemeine ban....
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Yako....mata me balan inna bari thena comment ekak danna hithune...uba oya balanna yana model walata hoda market thibba meeta awrudu 3,4 kata kalin...uba finance karala ganna eke tikak aluth ekak ganin macho..aduwen duwapu alto ekak ganin...wahanayak ganne repair kara kara inna nemeine ban....
    :confused::confused: uba monawada recommend karana modles
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,127
    5,985
    113
    imgvhtsm1414500001.png
    එක්කෝ ඕකක් නැත්නම් මේකක් ගනින්.
    imgvhtsm1414180098.png
    පැන්ඩා මේකනම් 12.65ක්
     
    sha_nisha

    Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    මචන් උබ බය නැතුව අලුත් 800 එක ගනින් ලේඅසේ කරලා..28000 වගේ එනවා අවුරුදු 3..නමුත් බය නැතුව 6-7 පදින්න පුළුවන් ලෙඩ නැතුව..80 -90 yanna puluwan baab baba wage..ida thiyanawa athule ambanaka...boru walata rawatila amaruwe watenna epa ..masa 3 withara enna wenawa..ubata auto ekak one nam k10 2015 model eka dan book karanna puluwan..lankawe first time gennanne labana mase...eke manual eka 1825000...auto eka 210000...800lxi eka ganin 147500 withara wenne..:confused:
     
    • Like
    Reactions: Kalindugayan

    Sandith_99

    Junior member
  • Jun 18, 2014
    142
    12
    18
    මචන් උබ බය නැතුව අලුත් 800 එක ගනින් ලේඅසේ කරලා..28000 වගේ එනවා අවුරුදු 3..නමුත් බය නැතුව 6-7 පදින්න පුළුවන් ලෙඩ නැතුව..80 -90 yanna puluwan baab baba wage..ida thiyanawa athule ambanaka...boru walata rawatila amaruwe watenna epa ..masa 3 withara enna wenawa..ubata auto ekak one nam k10 2015 model eka dan book karanna puluwan..lankawe first time gennanne labana mase...eke manual eka 1825000...auto eka 210000...800lxi eka ganin 147500 withara wenne..:confused:
    11.gif
    :D:D
     
    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    :confused::confused: uba monawada recommend karana modles

    Alto 800 thamai..ubata masa 3,4 balan inna puluwannum aluth ekakma gannin.habai prices wenas unoth sorima thmai...ekai kiwwe use karapu alto ekak ganna kiyala...alto order karala gannathi ewun ehema innawa...ikman eke balapan....aith kiyanne patta gahapu japanese ewa ganna epa...wahana gana loku idea ekak nathuwa ekak godadaganna amarui....first vehicle eka hinda alto ekak ganin....
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Honda City 1.5 Vtec 2001-2002 ekak ganna puluwan 15kata wage.
    Wikunanna tikak amarui, made in Thailand, samahara parts wadiya naha lankawe.
    Habai patta wahane, theluth karanawa hondata.