පරිප්පු කිලෝව රු. 225ට නගී

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
කමක් නෑ ඔයි!!!! පරිප්පු වෙනුවට කාපිය කොත්තමල්ලි:rofl::rofl::rofl:
 
monson

Well-known member
  • May 7, 2007
    25,286
    27,731
    113
    පොඩි මිනිහ කීල්ස් සුපර් යන්නෙ නැ බන්. උන් යන්නෙ සතොසට. සතොසෙ පරිප්පු 135 ට තිබුණ ජනවාරි වෙනකම්

    Loku miniha yana ewa
    Keelsuper Rs.189
    Cargills Rs.164

    Sathosa Rs.225 ???:lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දකුණෙ රණ විරුවො සමරන අස්සෙ මෙහෙ අපේ බඩට කෙලිනව ... මේකද බන් අමණ අගය

    අඩෝ මම හිතුවේ උඹලා වගේ දේශප්‍රේමින් රට ගැන විතරයි හිතන්නේ බඩ ගැන නෙමේ කියලා? ඇයි මහින්ද කිව්වා නේද බඩ ගැන හිතන උන් දේශද්‍රෝහියෝ කියලා? දැන් මොකෝ උඹලා බඩ ගැන හිතන්නේ? පරිප්පු නොකා හිටපන් බන් මොකද ඉන්දියාවට බැන බැන එහෙන් එන මයිසූර් පරිප්පු කන්න උඹලට ලැජ්ජාවක් නැද්ද? :lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: chami_84

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    :lol::lol:පට්ට කියමන..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අඩෝ මම හිතුවේ උඹලා වගේ දේශප්‍රේමින් රට ගැන විතරයි හිතන්නේ බඩ ගැන නෙමේ කියලා? ඇයි මහින්ද කිව්වා නේද බඩ ගැන හිතන උන් දේශද්‍රෝහියෝ කියලා? දැන් මොකෝ උඹලා බඩ ගැන හිතන්නේ? පරිප්පු නොකා හිටපන් බන් මොකද ඉන්දියාවට බැන බැන එහෙන් එන මයිසූර් පරිප්පු කන්න උඹලට ලැජ්ජාවක් නැද්ද? :lol::lol::lol::lol::lol:

    බයියො ලිඳේ :rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    11061281_10153216025151259_6953619470501691178_n.jpg

    :lol::lol::lol:
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    සරදියෙල් අයවැයෙන් බඩු ගොඩක මිල අඩුකලා නේද? ඒත් දැන් ඒ කියපු ගානට දෙන්නෙ තෙල් විතරයි. ඒකත් වැඩි උන දවසට සරදියෙල් අයවැය පුස්සක් විතරයි...

    :rofl::rofl::rofl:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    sathose parippu 189 gihin ganin :P
    දැන්ද බලල ආ‍වෙ. යකෝ 189 ට ගන්න සතොසෙ යන්න ඕනද? . 139 ට නැද්ද දැන්. ජනවාරි වෙනකන්නම් තිබුණ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    දැන්ද බලල ආ‍වෙ. යකෝ 189 ට ගන්න සතොසෙ යන්න ඕනද? . 139 ට නැද්ද දැන්. ජනවාරි වෙනකන්නම් තිබුණ
    api hemadama gaththe 189 ta :P
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    api hemadama gaththe 189 ta :P
    ඕකටද යකෝ යහපලානේ කියන්නේ ...:P:P අපේ ජනාදිපතිතුමා හිටියනම්..19 වෙනිදා සුපිරි උත්සවයක් අපිට පෙන්නලා අද වෙද්දී පරිප්පු රුපියල් 200 කින් වත් අඩු කරනව .:angry::angry::angry::angry:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    අඩෝ මම හිතුවේ උඹලා වගේ දේශප්‍රේමින් රට ගැන විතරයි හිතන්නේ බඩ ගැන නෙමේ කියලා? ඇයි මහින්ද කිව්වා නේද බඩ ගැන හිතන උන් දේශද්‍රෝහියෝ කියලා? දැන් මොකෝ උඹලා බඩ ගැන හිතන්නේ? පරිප්පු නොකා හිටපන් බන් මොකද ඉන්දියාවට බැන බැන එහෙන් එන මයිසූර් පරිප්පු කන්න උඹලට ලැජ්ජාවක් නැද්ද? :lol::lol::lol::lol::lol:

    :lol::lol:

    පරිප්සු ම්ල වැඩ් වෙලා..දිනු දේශය අනතුරේ..:lol:
     
    :lol::lol:

    පරිප්සු ම්ල වැඩ් වෙලා..දිනු දේශය අනතුරේ..:lol:

    බඩු මිල ශේප් එකේ වැඩි කරාට කමක් නෑ
    විල්පත්තුව එලි කරාට කමක් නෑ
    හම්බස්ථානයක් උනාට කමක් නෑ
    කොටි සැමරුවට කමක් නෑ
    රණවිරුවෝ අපරාධ කරුවෝ කිව්වට කමක් නෑ
    සංවර්ධනය නැවතුනාට කමක් නෑ

    මල් පෝච්චි ටික ගලවල, ලැම්බෝගිනී ටිකයි මෝරු ඉන්න ටැංකියයි හොයාගෙන, කොත්තමල්ලි අඩු කරලා කරපු සේවය වෙනුවෙන් අපි සදා ණයගැතියි.

    අපි අලුත් පරපුර.