Subtitles හරියට වෙලාවට වැටෙන්නේ නැද්ද?? මෙන්න විසඳ&#
මේකේ වෙන්නේ film එකේ subs දෙබස් වලින් පිට පනින sub එකක් හරියට හදාගන්න විදිය.ඒ කියන්නේ හරියට time rate එකට උපසිරසි දිස් කරගැනීමයි.තවත් විදියකට කියනවනම් අපේ තියෙන Rip එකට ගැලපෙන subtitles හොයාගන්න බැරි උනාම ඒ චිත්රපටියට තියෙන වෙනත් Rip එකක subtitles අපිට ඕන භාෂාවෙන් තියෙනවනම් ඒ subtitle file එකක් හරියට දෙබස් වලට වැටෙන විදියට හදාගන්න හැටි මේකෙන් මන් කියල දෙන්නේ.මේක 90% විතර හරියන වෙලාවල් තියෙනවා.හරියන්නේ නැති වෙලාවලුත් තියෙනවා
මේක මන් දාන්නේ දන්නේ නැති අයටයි. දන්නා අයත් ඇති.එයාල මිට වඩා හොඳ ලේසි ඒවා දන්නවනම් මේකේ දාන්න.මොකද මේක ගොඩක් film බලන උන්ට වැදගත් වෙන දෙයක්.පරණ ෆිල්ම්ස් හොයන උන්ට තම ඉතින් ගොඩක්ම.
හරියට time rate එකට උපසිරසි වැටෙන වෙනත් භාෂාවක සබ් එකක් හම්බුනොත් මෙහෙම නොකර භාෂාව පරිවර්තනය කරගන්න හැටිත් මන් කලින් thread එකක දැම්මා.එක ඉතින් මෙච්චර දඟලන්න ඕනේ නැ කෙලින්ම file එක දෙන්නයි තියෙන්නේ.මේ විදියේ තියෙන අවැසිය සමහර වෙලාවට පරිවර්තනය වෙද්දී හරියටම අදහස එන්නේ න දෙබසේ.වෙන අව්ලකට තියෙන්නේ රෝම භාෂාවෙන් එහෙම තියෙන ඒවා පරිවර්තනය උනේ නැ
කැමතිනම් ඒ විදියත් කරලා බලන්න මෙන්න thread එක
subtitles translate karana vidiyak
හරි හරි එහෙනම් දැන් වැඩේට බහිමු
මේ වැඩේ ලේසි ඉස්සෙල්ලම හරියටම දෙබස් වලට උපසිරසි වැටෙන වෙනත් භාෂාවක file එකක් හොයාගත්තනම්(එක ඕනේ වෙන්නේ හරියටම වෙලාව බලාගන්නයි)
ඊට පස්සේ ඕකට තියෙන අපිට ඕන භාෂාවේ උපසිරසි ගොනුවක් හොයාගන්න.
ඊට පස්සේ මෙන්න මේ site එකට යන්න. ඔබන්න
ඕකේ තියෙන Browse button එක click කරලා අපිට ඕන subtitle file එක දෙන්න(අර හරියට දෙබස් වලට උපසිරසි වැටෙන එක නෙමෙයි.අපිට ඕන භාෂාවේ එකයි හොඳේ
)
ඊට පස්සේ Upload button එක click කරන්න
ඊට පස්සේ ඔයාලට පේනවා ඇති lines වගේක දෙබස් වගයක් ඇවිල්ල තියෙනවා.ඒ තියෙන්නේ අපි upload කරපු file එකේ පළමු lines දහයේ දෙබස් ටිකයි.
දැන් අපිට කරන්න තියෙන්නේ ඔය දෙබස් වලට අදාල කාලය බලලා දාන එකයි.කැමතිනම් film එක play කරලා player එකේ time එකෙන් දාන්නත් පුළුවන්.ඊට වඩා හොඳයි අපි අර ඉස්සෙල්ලම හොයාගත්තේ subtitle file එකක්.අර හරියට දෙබස් වලට යන එකක්.අන්න එකේ පලවෙනි lines දහයේ දෙවෙනි line එකේ ඉඳන් time වල දෙබස පටන් ගන්න කාළ තීරුවේ මිනිත්තු ගානයි තත්පර ගානයි දාන්න මේ තැනට.වෙලාව දාන්නනම් line එකක් click කරන්න ඕනේ.පලවෙනි line එකට time එක දාන්න දෙන්නේ නැ මේකේ.මමනම් දන්නැ ඒ මොකද කියල
.දෙවෙනි line එකේ ඉඳන් දාගෙන යන්න 

ඔයාලට අපි අර හරියට වෙලාවට දෙබස් වලට උපසිරසි වැටෙන file එකේ දෙබස් අපිට ඕන file එකේ දෙබස් වලට සමානද කියල බලන්න ඕනෙනම් google ට්රාන්ස්ලටේ site එකට line paste කරලා බලන්නත් පුළුවන්
ඒකට new tab එකක් open කරලා google translate පිටුවට යන්න. https://translate.google.com/#en/si/file
එකේ detect-language click කරලා අපිට ඕන භාෂාව අනිත් එකට දෙන්න
lines දහයටම දුන්නට පස්සේ යට තියෙන done button එක click කරන්න.එච්චරයි වැඩේ
ඊට පස්සේ එන එකේ Sync & Download button එක click කරන්නයි තියෙන්නේ
දැන් වැඩේ ඉවරයි.මේක හරියන්නේ නැති වෙලාවලුත් තියෙනවා.එතකොට ඉතින් මටවත් අපේ අම්මලටවත් බනින්නේ නැතුව අර මන් උඩ දීල තියෙන මගේ අනිත් thread එකට ගිහින් වැඩේ කරගන්න එකයි ඇත්තේ
එහෙනම් ඉතින් නිකන් බලලා යන්නේ නැතුව වැදගත් උනානම් අපිටත් සලකලා comment එකකුත් දාල යන්න මතක් කරලා.
වැදගත් උනේ නැත්නම් ඒකත් කියලා යන්න.
තව මේකේ කරන විදිය තේරෙන්නේ නැත්නම් ඒකත් කියන්න.මන් උදව් කරන්නම්

මේක මන් උන මරගාතේ කෙටුවේ,සමහර වෙලාවට අලුත් සිංහල වචන තියෙයි මැද හරියට වෙන්න.ඒවා ගණන් ගන්න එපා හොඳේ

)ඊට පස්සේ Upload button එක click කරන්න