බර්මියුඩා ත්‍රිකෝණය ගැන ප්‍රශ්නයක්!

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    බර්මියුඩා ත්‍රිකෝණය ගැන ප්‍රශ්නයක්!

    මේ එළකිරි එකේත් බර්මියුඩා ත්‍රිකෝණය ගැන ගොඩක් ත්‍රෙඩ් මම දැක්කා, ඒත් මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා, ඔයාල කවුරුත් දන්නවා ඇති නේ flightradar24.com සයිට් එක ගැන, Online Air Traffic එක පෙන්වනවනේ, මම Bermuda Triangle එක නෙට් එකේ සර්ච් කරල ඒක තියන තැන මැප් එකෙන් හොයාගෙන flightradar24 එකෙන් ඒ තැන ගත්තා, ඒත් ඒ ත්‍රිකෝණය උඩින්ම ගොඩක් Flight එහා මෙහා යනවා, දැන් ඒ අවුල එතැන නැද්ද? මට පොඩි ප්‍රශ්නයක් ආපු නිසා උඹලගෙන් මේක අහන්න හිතුනේ, මේ පින්තූර දෙකත් බලන්න,,,

    Capture.JPG

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ekko bermuda tringle eke aulak nathnam oya site eke aulak :P

    හැබැයි සයිට් එකේ නම් අවුලක් වෙන්න බෑ බං, ඒක හොඳට වැඩ කරන එකක් නේ, අනේ මන්ද බං, මටත් හිතාගන්න බෑ, :D
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එහෙම මහා ලොකුවට කේස් වෙන්නෑ සිඞ්හලයෝ..
    එම් එච් ත්‍රීසෙවන්ටිය අතුරු දහන් වුනේ බර්මියුඩා පැත්තෙ ගිහිංද නෑනෙ..
    ඒ වගේ තමා ඔතනත්...
    මොන මොනවා හරි සිද්ධි නිසා හරියට රේඩාර් ජීපීඑස් වත් නැති කාලෙ අතුරුදහන් වුනා දැන් එහෙම වෙන්නෑ :yes: :yes: :yes:
    ඔය පත්තර වල පොත් වල කෙන්ද කන්ද කල්ල යන තරම් අද්භූත දේවල් හැබෑවට සිද්ධ වෙන්නෑ බං :yes: :yes: :yes:
    ඒලියන්ස්ලට මිනිස්සුන්ව ඕන්නං යනවනෙ බං ඔක්ලහෝමා නෙවාඩා වගේ පැත්තක :D :D :D
    හැතැප්ම ගනං ඈත ඈත ගෙවල් තියෙන පැත්තක් අල්ලල එක ගෙදරකින් ඔක්කොම උස්සනව.. :yes: :yes: :yes:
    බල්ලෙක්වත් දන්නෑ ගෙදර උන් මිසිං කියල :yes: :yes: :yes:
    උන්ට නැව් වල ප්ලේන් වල යන උන්වම උස්සන්න තියෙන ඇම්ම මොකක්ද :dull: :dull: :dull: :dull:
    ඒලියන්ස්ල මිනිස්සුන්ව උස්සන්න පෘථ්වියට එන්නෑ සිඞ්හලු :no: :no: :no:
    එහෙම හිතෙන්නෙ උඹල කතන්දර පොත් කියෝල බ්‍රේන් වොශ් කල්ල තියෙන්නෙ :oo: :oo: :oo:
    ඒලියන්ස්ල එහෙ ඉඳන් උන් එවන්නෙ AI දාල හදපු රොබෝලව :yes: :yes: :yes:
    මිනිස්සු වුනත් අඟහරු වලට අරහෙන මෙහෙට රොබෝල යවනව මිසක් කවද්ද පර්යේෂණ වලට මිනිස්සුන්ව යැව්වෙ :yes: :yes: :yes:
    බර්මියුඩා සිද්ධිය හෙන කෙප්පයක් :yes: :yes: :yes: :yes:
    CIA එකෙන් උන්ගෙ රහස් වහගන්න හයිලි ක්ලැසිෆයිඩ් පච හදනව :yes: :yes: :yes:
    ඊට පස්සෙ උන්ම ඒව ලීක් කරවනව :yes: :yes: :yes:
    උඹල යූ එෆ් ඕ එනකං අහස දිහා බලං ඉන්දැද්දි උඹවත් දන්නෑ උඹලගෙ ලමයි + ගෑණි උස්සල උඹලගෙ මතකෙත් මකල :yes: :yes: :yes:
    පස්සෙ උඹටවත් අහල පහල උන්ටවත් එකෙක්ටවත් මතක නෑ උඹ බැඳල උන්නෙ ලමයිනුත් උන්න කියල :no: :no: :no: :no:
    CIA එකෙන් උඹලගෙ ලමයි යොදාගෙන පර්යේෂණ කරද්දි උඹල උඩ බලං ඉන්නව :baffled: :baffled: :baffled: :baffled:
    ඕං ඕකයි තත්ත්වෙ :oo: :oo: :oo:
     
    උඹ කියන කතාවක් ඇත්ත සහෝ:yes::yes::yes:, ඒත් මම මේකේ ත්‍රෙඩ් ගොඩක් දැක්කා, එක ත්‍රෙඩ් එකක දැක්කා ඒ කාලේ ඉඳන්ම 2001 වෙනකම්ම නැව් & ප්ලේන් අතුරුදහන් වුණ ඒවා, මට ඒකයි බං මේ ප්‍රශ්නෙ ආවේ, කිකමට වගේ අහන්න හිතුනා...:D
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡

    :lol: x File balana eka adu karapan eken ube brainwash wela wage :rofl:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹ කියන කතාවක් ඇත්ත සහෝ:yes::yes::yes:, ඒත් මම මේකේ ත්‍රෙඩ් ගොඩක් දැක්කා, එක ත්‍රෙඩ් එකක දැක්කා ඒ කාලේ ඉඳන්ම 2001 වෙනකම්ම නැව් & ප්ලේන් අතුරුදහන් වුණ ඒවා, මට ඒකයි බං මේ ප්‍රශ්නෙ ආවේ, කිකමට වගේ අහන්න හිතුනා...:D

    ඕකුන් එක එක ජරාව ගහල යනව ප්ලේන් එකේ ඉතිං කඩාගෙන වැටෙනව :dull: :dull: :dull:
    අන්තිමට හැම රෙද්දටම පලි පිටසක්වලයො :dull: :dull: :dull:
    අනේ නිකා හිටාං :dull: :dull: :dull:

    :lol: x File balana eka adu karapan eken ube brainwash wela wage :rofl:

    උඹ කොහොමද කියන්නෙ CIA එකෙන් උඹේ ගෑණිව ලමයින්ව උස්සල උඹේ මතකෙ මකල නෑ කියල :dull: :dull: :dull:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    එහෙම මහා ලොකුවට කේස් වෙන්නෑ සිඞ්හලයෝ..
    එම් එච් ත්‍රීසෙවන්ටිය අතුරු දහන් වුනේ බර්මියුඩා පැත්තෙ ගිහිංද නෑනෙ..
    ඒ වගේ තමා ඔතනත්...
    මොන මොනවා හරි සිද්ධි නිසා හරියට රේඩාර් ජීපීඑස් වත් නැති කාලෙ අතුරුදහන් වුනා දැන් එහෙම වෙන්නෑ :yes: :yes: :yes:
    ඔය පත්තර වල පොත් වල කෙන්ද කන්ද කල්ල යන තරම් අද්භූත දේවල් හැබෑවට සිද්ධ වෙන්නෑ බං :yes: :yes: :yes:
    ඒලියන්ස්ලට මිනිස්සුන්ව ඕන්නං යනවනෙ බං ඔක්ලහෝමා නෙවාඩා වගේ පැත්තක :D :D :D
    හැතැප්ම ගනං ඈත ඈත ගෙවල් තියෙන පැත්තක් අල්ලල එක ගෙදරකින් ඔක්කොම උස්සනව.. :yes: :yes: :yes:
    බල්ලෙක්වත් දන්නෑ ගෙදර උන් මිසිං කියල :yes: :yes: :yes:
    උන්ට නැව් වල ප්ලේන් වල යන උන්වම උස්සන්න තියෙන ඇම්ම මොකක්ද :dull: :dull: :dull: :dull:
    ඒලියන්ස්ල මිනිස්සුන්ව උස්සන්න පෘථ්වියට එන්නෑ සිඞ්හලු :no: :no: :no:
    එහෙම හිතෙන්නෙ උඹල කතන්දර පොත් කියෝල බ්‍රේන් වොශ් කල්ල තියෙන්නෙ :oo: :oo: :oo:
    ඒලියන්ස්ල එහෙ ඉඳන් උන් එවන්නෙ AI දාල හදපු රොබෝලව :yes: :yes: :yes:
    මිනිස්සු වුනත් අඟහරු වලට අරහෙන මෙහෙට රොබෝල යවනව මිසක් කවද්ද පර්යේෂණ වලට මිනිස්සුන්ව යැව්වෙ :yes: :yes: :yes:
    බර්මියුඩා සිද්ධිය හෙන කෙප්පයක් :yes: :yes: :yes: :yes:
    CIA එකෙන් උන්ගෙ රහස් වහගන්න හයිලි ක්ලැසිෆයිඩ් පච හදනව :yes: :yes: :yes:
    ඊට පස්සෙ උන්ම ඒව ලීක් කරවනව :yes: :yes: :yes:
    උඹල යූ එෆ් ඕ එනකං අහස දිහා බලං ඉන්දැද්දි උඹවත් දන්නෑ උඹලගෙ ලමයි + ගෑණි උස්සල උඹලගෙ මතකෙත් මකල :yes: :yes: :yes:
    පස්සෙ උඹටවත් අහල පහල උන්ටවත් එකෙක්ටවත් මතක නෑ උඹ බැඳල උන්නෙ ලමයිනුත් උන්න කියල :no: :no: :no: :no:
    CIA එකෙන් උඹලගෙ ලමයි යොදාගෙන පර්යේෂණ කරද්දි උඹල උඩ බලං ඉන්නව :baffled: :baffled: :baffled: :baffled:
    ඕං ඕකයි තත්ත්වෙ :oo: :oo: :oo:

    එල කතාව බන්. ඕක තමයි කොහෙත් කොතැනත් වෙන්නේ!:yes::yes:
    (බලන් ගියාම "මාකොල ඒසුත්" යමක් කමක් දන්නවනේ!:P)

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඔය එක එකාගේ කුප්ප කතා නිසා කාලෙකට කලින් බර්මියුඩා ට්‍රෑන්ගල් එක වහල දැම්ම මචන්, දැන් ඒක එතන නැහැ..
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔය එක එකාගේ කුප්ප කතා නිසා කාලෙකට කලින් බර්මියුඩා ට්‍රෑන්ගල් එක වහල දැම්ම මචන්, දැන් ඒක එතන නැහැ..

    උඹල විහිලු කරනවා:P:D:D:D