Help me

sha34

Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    මචන් මම Elakiri site akata අලුත් මම මෙ site ඒකට ඒන්න ප්‍රදන හේතුව උනෙ මගෙ තිබ්බ සමාජය ඒක්ක ගනුදෙනු කරන්න තිබ්බ දුරුවලතාව (social phobia) මේ පල්ලේහා තියන thread දෙක්කම මගෙ ගොඩක් ආකල්ප වෙනස් උන Thank you මචන් ඒත් මට තාම කෙල්ලෙක් ඒක්ක කතාකරන කොට අවුල් වගෙ ,ඒවගේම යාලුවොත් ඒක්ක fit වෙන්න අමාරුයි help me

    Labugediyage thread
    thealoneguy - මට උදව් කරන්න thread aka
    thesadboy -මට මැරෙන්න හිතෙනවා
    Srinath Chaminda-මගේ කතාවට උත්තරයක් දෙන්න
    Ratharange - okkoma thread
     
    sha34

    Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    :confused:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    fit wenna amarui kiwwe?

    uba joba karana thana ., igena gana thana wage ekama mattame un ekkawath ubata fit wenna barida?
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,211
    4,113
    113
    avatar464475_8.gif
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    තෝ මිනිස්සු එක්ක පිට් වෙන්න බැරුව දුක් විඳිනව.. :dull: :dull: :dull:
    අපි ඉන්න උන්ව තරහ කරගන්න බැරුව දුක් විඳිනව.. :dull: :dull: :dull:
    ෆක් ද සොසයිටි :dull: :dull: :dull:
     
    sha34

    Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    මචන් මම දැන් ටිකකට ඉස්සෙල්ලා ගෙවල් දෙකකට ඒහා තිබුන මලගෙදරකට ගියා ඒත් බන් මාත් එක්ක කවුරුවත් කතාකලෙත්නෙ මම බදින්න තියපු තාරාවෙක් වගෙ ඉදල ආවා මට මාවම ඒපාවෙල තියෙන්නෙ Help me
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    මචන් මම Elakiri site akata අලුත් මම මෙ site ඒකට ඒන්න ප්‍රදන හේතුව උනෙ මගෙ තිබ්බ සමාජය ඒක්ක ගනුදෙනු කරන්න තිබ්බ දුරුවලතාව (social phobia) මේ පල්ලේහා තියන thread දෙක්කම මගෙ ගොඩක් ආකල්ප වෙනස් උන Thank you මචන් ඒත් මට තාම කෙල්ලෙක් ඒක්ක කතාකරන කොට අවුල් වගෙ ,ඒවගේම යාලුවොත් ඒක්ක fit වෙන්න අමාරුයි help me

    Labugediyage thread
    thealoneguy - මට උදව් කරන්න thread aka
    thesadboy -මට මැරෙන්න හිතෙනවා
    Srinath Chaminda-මගේ කතාවට උත්තරයක් දෙන්න
    Ratharange - okkoma thread
    kellek yalu kara ganna hati gana thread ekak mama lagadima danna inne.
    digatama thread danna, anith ayge ewatath reply karanna.
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    kellanta padiri wenna epa mchn onawata wada, ethakota un ganan ganne na :yes:, ubawa joke ekakata gani, poddak gas pennapan, godakmath epa ethakota ubawa epa wei unta :)
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,767
    6,338
    113
    ගග අද්දර
    මචන් මගෙත් ලොකුවට සමාජ ආශ්‍රයක් නෑ. එත් එලියට ගියාම ෆිට් උන යාලුවෝ ඉන්නවා. මොකෙක් හරි දැක්ක ගමන් නිකන් මොකාද එකා වගේ කතාවට යන්න එපා. ඔය ලස්සන දත් සෙට් එකකුයි කටකුයි තියෙන්නේ උබට. හිනා වෙයන් කවුරු හරි මිට් උනාම. එතකොට ලැබෙන රිඇක්ෂන් එක අනුව කතා කරපන්. කෝචොක් එකට එහෙම හිනා වෙලා ගුටි කන් නෑ ඕන්...

    කෙල්ලෝ නම් අනේ මන්ද මටත් උන් එක්ක කතා කරන්න හිතෙන් නෑ... හැබයි ෆිට් උන කෙල්ලෝ එක්ක නම් ඕනි මගුලක් කියෝනව. ඕකුන් මචන් විවිදාකාරයි. විස්තර කරන්න අමාරුයි. ලව් සික් එකේ ඉන්න කෙල්ලෝ නම් කතා කරන්න අහු වෙනවා. හැබයි උන් එක්ක කතා කරන්න ගියොත් උන්ගේ දුක් අහන් ඉන්න වෙන්නේ උබට. ඊට පස්සේ උන් උන්ගේ හිතේ තියන දුක් ටික උබට පටෝල ලස්සනට මාරු වෙයි.

    හොද හොබී එකක් පටන් ගනින්. ඊට පස්සේ ඒකම කරන යාලුවෝ සෙට් එකක් හදාගනින්.