ජවිපෙ අලියාගේ බෙල්ලේ සීනුව ගැට
තමන් ලෙඩෙකු, වයසක පුද්ගයෙකු යැයි ජවිපෙ පිරිසක් කියන බවත්, එසේ කියන අයට තමන්ට ඇති ලෙඩේ කුමක්දැයි ප්‍රසිද්ධ කරන ලෙසත්, ඕනෑම අයෙකු සමග සිනාසීමට, දිවීමටද හැකියාවක් ඇති බවත්, ඒ මහතා එම මාධ්‍ය හමුවේදී සිනා මුසු මුහුණින් පැවසුවේය.
අනුර කුමාර කියන කතා පිටුපස අලි පැටියෙක් සිටින බවද පෙන්වාදුන් අමරසිංහ මහතා රෝහණ විජේවීර තැනූ එම පක්ෂයේ දැන් විප්ලවාදීන් නැති බවත්, අලියාගේ බෙල්ලේ සීනුව ගැට ගැසෙමින් ඇති බවක් දක්නට ඇති බවත්. කියා සිටියේය.
නැවත නායකත්වය ලබාදුන්නොත් ගන්නේදැයි මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළ විට අමරසිංහ මහතා කියා සිටියේ තමන් දාපු වමනය යළි කන මිනිහෙක් නොවන බවයි.
ජවිපෙ කුණු ගඳ ගහන ප්‍රශ්න තව ගොඩාක් ඇති බවත්, ඒවා හෙළි කළොත් සැබවින්ම එම පක්ෂයට ඉදිරි ගමනක් නැති බවත්, කියා සිටි ඒ මහතා ජවිපෙට අවුරුදු 50ක් පිරුණු 2015 මැයි 14දා නව පක්ෂයක් පිහිටුවීම සඳහා තමන් කමිටුවක් පත් කරගත් බවද කියා සිටියේය.

Last edited: