ජවිපෙ අලියාගේ බෙල්ලේ සීනුව ගැට

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
ජවිපෙ අලියාගේ බෙල්ලේ සීනුව ගැට

තමන් ලෙඩෙකු, වයසක පුද්ගයෙකු යැයි ජවිපෙ පිරිසක් කියන බවත්, එසේ කියන අයට තමන්ට ඇති ලෙඩේ කුමක්දැයි ප්‍රසිද්ධ කරන ලෙසත්, ඕනෑම අයෙකු සමග සිනාසීමට, දිවීමටද හැකියාවක් ඇති බවත්, ඒ මහතා එම මාධ්‍ය හමුවේදී සිනා මුසු මුහුණින් පැවසුවේය.

අනුර කුමාර කියන කතා පිටුපස අලි පැටියෙක් සිටින බවද පෙන්වාදුන් අමරසිංහ මහතා රෝහණ විජේවීර තැනූ එම පක්ෂයේ දැන් විප්ලවාදීන් නැති බවත්, අලියාගේ බෙල්ලේ සීනුව ගැට ගැසෙමින් ඇති බවක් දක්නට ඇති බවත්. කියා සිටියේය.

නැවත නායකත්වය ලබාදුන්නොත් ගන්නේදැයි මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළ විට අමරසිංහ මහතා කියා සිටියේ තමන් දාපු වමනය යළි කන මිනිහෙක් නොවන බවයි.

ජවිපෙ කුණු ගඳ ගහන ප්‍රශ්න තව ගොඩාක් ඇති බවත්, ඒවා හෙළි කළොත් සැබවින්ම එම පක්ෂයට ඉදිරි ගමනක් නැති බවත්, කියා සිටි ඒ මහතා ජවිපෙට අවුරුදු 50ක් පිරුණු 2015 මැයි 14දා නව පක්ෂයක් පිහිටුවීම සඳහා තමන් කමිටුවක් පත් කරගත් බවද කියා සිටියේය.

giphy.gif
 
Last edited:

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ජෙවිපෙ දැන් යන ගමන ගැන නම් අපිටත් ප්‍රශ්නාර්ථයක් තියෙනවා...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    දැන් බයියන්ත සෝමවංශයත් හොඳ මිනිහෙක් වෙලානේ...
    ඌ කියන ඒවත් විශ්වාස කරනවනේ... :lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    දැන් බයියන්ත සෝමවංශයත් හොඳ මිනිහෙක් වෙලානේ...
    ඌ කියන ඒවත් විශ්වාස කරනවනේ... :lol:
    අනේ නෑ සහෝදරයා... කවුද හොඳයි කිව්වේ???:lol::lol::lol: සොමවන්ස්ඡා කියනවා දැන් ජෙප්පෝ නටන්නේ අලියට ඕන විදිහට කියලා...:):):) ඒක කිව්වේ.... හිතට අමාරුයි වගේ ද? කතාව ඇත්ත නේ??:):lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    අනේ නෑ සහෝදරයා... කවුද හොඳයි කිව්වේ???:lol::lol::lol: සොමවන්ස්ඡා කියනවා දැන් ජෙප්පෝ නටන්නේ අලියට ඕන විදිහට කියලා...:):):) ඒක කිව්වේ.... හිතට අමාරුයි වගේ ද? කතාව ඇත්ත නේ??:):lol:

    ඒ කියන්නේ උඹ සෝමවංශව විශ්වාස කරනවා.. :lol:
    හිතට අමාරුවක් නෑ සෝමවංශ ඇත්තලුනේ කියන්නේ..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මට නම් මේ මනුස්සය ගැන අවන්කවම දුකයි. වෙන් කියන්න දෙයක් නැහැ. ඒ මිනිසා දැන් ඉන්න තත්වේ එක්ක කොහොමත් අපිට වටින්නේ නැහැ දොස් කියන්න. කරපු දේවල් වලට ණයගැතියි
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඒ කියන්නේ උඹ සෝමවංශව විශ්වාස කරනවා.. :lol:
    හිතට අමාරුවක් නෑ සෝමවංශ ඇත්තලුනේ කියන්නේ..
    සෝමවංශය කියන්න ඕනෙද බන් ඕක තේරුම් ගන්න... අද jvp කියන්නේ තනිකරම රනිල්ගේ පදයට නටන පක්ෂයක් නේ.... :lol::lol::lol:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    සෝමවංශය කියන්න ඕනෙද බන් ඕක තේරුම් ගන්න... අද jvp කියන්නේ තනිකරම රනිල්ගේ පදයට නටන පක්ෂයක් නේ.... :lol::lol::lol:
    සිරාවටම උඹල නැත්නම් අපි ඇත්ත තෙරුන් ගන්නේ නැහැ බන්, උඹල මෙහෙම හරි තොරතුරු දීල අපිව අන්දකාරයෙන් ආලෝකයට අරන් යන එකට උඹලට පින්. දැන් අපි මොකද බන් කරන්න ඕන? අපි කොහොම හරි මහින්ද මහත්තයව අගමැති කරවල රට බේරාගමු නේද ?
    අනේ පලයන් බන් යන්න, ඔයිට වඩා ලොකු පොරවල් අඬන ගමන් ජවිපෙන් ගියා, උන්ට ජවිපෙන් යනකොට හොඳටම අඬන්න උනා. දැන් මෙයත් අඬනවා, සෝමවංශ අයින් උන එක පාඩුවක් තමයි, එත් ජවිපෙ කියන්නේ සොමවන්සත්, විජේවීරත් නෙමෙයි. ජවිපෙ කියන්නේ මේ රටේ එකම සමාජවාදී ප්‍රවාහය. සමාජවාදය වෙනුවෙන් ලංකාවේ සටන් කරන කාටත් තියෙන්නේ එක තැනයි, ඒ ජවිපෙ, ජවිපෙ නැත්නම් එයා තවදුරත් සමාජවාදයට සටන් කරන කෙනෙක් නෙමෙයි..
     
    • Like
    Reactions: Jolly_Roger

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,628
    2,424
    113
    සිරාවටම උඹල නැත්නම් අපි ඇත්ත තෙරුන් ගන්නේ නැහැ බන්, උඹල මෙහෙම හරි තොරතුරු දීල අපිව අන්දකාරයෙන් ආලෝකයට අරන් යන එකට උඹලට පින්. දැන් අපි මොකද බන් කරන්න ඕන? අපි කොහොම හරි මහින්ද මහත්තයව අගමැති කරවල රට බේරාගමු නේද ?
    අනේ පලයන් බන් යන්න, ඔයිට වඩා ලොකු පොරවල් අඬන ගමන් ජවිපෙන් ගියා, උන්ට ජවිපෙන් යනකොට හොඳටම අඬන්න උනා. දැන් මෙයත් අඬනවා, සෝමවංශ අයින් උන එක පාඩුවක් තමයි, එත් ජවිපෙ කියන්නේ සොමවන්සත්, විජේවීරත් නෙමෙයි. ජවිපෙ කියන්නේ මේ රටේ එකම සමාජවාදී ප්‍රවාහය. සමාජවාදය වෙනුවෙන් ලංකාවේ සටන් කරන කාටත් තියෙන්නේ එක තැනයි, ඒ ජවිපෙ, ජවිපෙ නැත්නම් එයා තවදුරත් සමාජවාදයට සටන් කරන කෙනෙක් නෙමෙයි..
    ridei :lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    සෝමවංශය කියන්න ඕනෙද බන් ඕක තේරුම් ගන්න... අද jvp කියන්නේ තනිකරම රනිල්ගේ පදයට නටන පක්ෂයක් නේ.... :lol::lol::lol:

    එතකොට කොයි ජෙ.වී.පී එකටද උඹ කැමැති?
    සෝමවංශ කියන විදියට ඉන්න ජෙ.වී.පී එකටද?

    නැත්තම් මහින්ද මහත්තයා පස්සේන් එන්න ඕනිද?
    කරුණාකරලා රනිල් කියපු පදයට නටපු අවස්ථා කියන්න බලන්න.. අපිත් ආසයි මචං ඕවා උඹලගෙන් අහල දැනගන්න..

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මචං උබලට පහුවෙලා හරි ජේ වී පි එක ගැන කැක්කුමක් ඇතිවීම අපි අගය කරනවා මචං. උබල නැත්තම් අපි මායාවක ගිලිලා ඉන්නේ. බොහොම ස්තුතියි පෙන්නලා දුන්නට
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    සිරාවටම උඹල නැත්නම් අපි ඇත්ත තෙරුන් ගන්නේ නැහැ බන්, උඹල මෙහෙම හරි තොරතුරු දීල අපිව අන්දකාරයෙන් ආලෝකයට අරන් යන එකට උඹලට පින්. දැන් අපි මොකද බන් කරන්න ඕන? අපි කොහොම හරි මහින්ද මහත්තයව අගමැති කරවල රට බේරාගමු නේද ?
    අනේ පලයන් බන් යන්න, ඔයිට වඩා ලොකු පොරවල් අඬන ගමන් ජවිපෙන් ගියා, උන්ට ජවිපෙන් යනකොට හොඳටම අඬන්න උනා. දැන් මෙයත් අඬනවා, සෝමවංශ අයින් උන එක පාඩුවක් තමයි, එත් ජවිපෙ කියන්නේ සොමවන්සත්, විජේවීරත් නෙමෙයි. ජවිපෙ කියන්නේ මේ රටේ එකම සමාජවාදී ප්‍රවාහය. සමාජවාදය වෙනුවෙන් ලංකාවේ සටන් කරන කාටත් තියෙන්නේ එක තැනයි, ඒ ජවිපෙ, ජවිපෙ නැත්නම් එයා තවදුරත් සමාජවාදයට සටන් කරන කෙනෙක් නෙමෙයි..

    :):) පල දරනා මල් :):) බොහොම ස්තුතියි සහෝ