e unata bn oke ara kollekt vedi vadiddi pambayek visik venava vagene bn visik vela yanne??
Tamil evage vage nemei neda bn??
mn trailer eka vitharai thama baluve
Trailer එක බලලා ෆිල්ම් එක කොහොමද කියන්න අමාරුයි මචෝ.. මේකෙ කතාවයි හොඳ.. අනික බං ගොඩක් ෆිල්ම් වල බොරුව කියන දේ තියෙනවා.. කරන්න බැරි දේවල් කරනවා.. ඕක සමහර ෆිල්ම් වල හැටියක්.. ඒත් ඕවයෙ කතාව හොඳයි.. උඹ Fast 7 එක ගනිං.. ඒකෙ අරූ වාහනෙන් ගිහින් හෙලියෙ බෝම්බ බෑග් එකක් එල්ලලා එනවා.. ඒ මදිවට අර කඩාගෙන වැටෙන බිල්ඩින් එක කඩන් වැටෙන්නෙත් ඌට යන්න පුළුවන් විදියට.. කන්දක් වගේ උඩට ඉස්සිලා පාර හැදිලා.. එතකොට අර බිල්ඩින් තුනකින් වාහනේ පන්නන එක.. කවදාවත් කරන්න පුළුවන් දේවල් නෙමෙයිනේ.. ඒත් බලපං රේටිං..





