Kingsman: The Secret Service 2014 x265 720p

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    e unata bn oke ara kollekt vedi vadiddi pambayek visik venava vagene bn visik vela yanne??
    Tamil evage vage nemei neda bn??
    mn trailer eka vitharai thama baluve
    Trailer එක බලලා ෆිල්ම් එක කොහොමද කියන්න අමාරුයි මචෝ.. මේකෙ කතාවයි හොඳ.. අනික බං ගොඩක් ෆිල්ම් වල බොරුව කියන දේ තියෙනවා.. කරන්න බැරි දේවල් කරනවා.. ඕක සමහර ෆිල්ම් වල හැටියක්.. ඒත් ඕවයෙ කතාව හොඳයි.. උඹ Fast 7 එක ගනිං.. ඒකෙ අරූ වාහනෙන් ගිහින් හෙලියෙ බෝම්බ බෑග් එකක් එල්ලලා එනවා.. ඒ මදිවට අර කඩාගෙන වැටෙන බිල්ඩින් එක කඩන් වැටෙන්නෙත් ඌට යන්න පුළුවන් විදියට.. කන්දක් වගේ උඩට ඉස්සිලා පාර හැදිලා.. එතකොට අර බිල්ඩින් තුනකින් වාහනේ පන්නන එක.. කවදාවත් කරන්න පුළුවන් දේවල් නෙමෙයිනේ.. ඒත් බලපං රේටිං..:)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    ඔව් බන් දැන් එන ගොඩක් ෆිල්ම්ස් වල කතාව තනිකර ෆැන්ටසි එන්නේ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් බන් දැන් එන ගොඩක් ෆිල්ම්ස් වල කතාව තනිකර ෆැන්ටසි එන්නේ.
    ඔව් බං.. හැබැයි මචං මෙහෙම කේස් එකක් තියෙනවා.. ඔය ගොඩක් ෆිල්ම් වල තියෙන වෙපන්, වාහන, ෆෝන් අනං මනං අනාගතය වෙද්දි නිපදවනවා..:dull:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔව් බං.. හැබැයි මචං මෙහෙම කේස් එකක් තියෙනවා.. ඔය ගොඩක් ෆිල්ම් වල තියෙන වෙපන්, වාහන, ෆෝන් අනං මනං අනාගතය වෙද්දි නිපදවනවා..:dull:

    ඔව් ඒක වෙන්න පුලුවන්.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ෆිල්ම් එක නම් බෑවා කියලා පාඩුවක් නෑ බන්.
    elakiri bn
    dl venna dala thiyenne
    rep ++++++
    Trailer එක බලලා ෆිල්ම් එක කොහොමද කියන්න අමාරුයි මචෝ.. මේකෙ කතාවයි හොඳ.. අනික බං ගොඩක් ෆිල්ම් වල බොරුව කියන දේ තියෙනවා.. කරන්න බැරි දේවල් කරනවා.. ඕක සමහර ෆිල්ම් වල හැටියක්.. ඒත් ඕවයෙ කතාව හොඳයි.. උඹ Fast 7 එක ගනිං.. ඒකෙ අරූ වාහනෙන් ගිහින් හෙලියෙ බෝම්බ බෑග් එකක් එල්ලලා එනවා.. ඒ මදිවට අර කඩාගෙන වැටෙන බිල්ඩින් එක කඩන් වැටෙන්නෙත් ඌට යන්න පුළුවන් විදියට.. කන්දක් වගේ උඩට ඉස්සිලා පාර හැදිලා.. එතකොට අර බිල්ඩින් තුනකින් වාහනේ පන්නන එක.. කවදාවත් කරන්න පුළුවන් දේවල් නෙමෙයිනේ.. ඒත් බලපං රේටිං..:)

    hmm trailer ekenvath poster valinvath kathava maninna amaraui thama bn.
    samahara velavata trailer eka hondai samahara velavata trailer eka cha,eth film eka suppa.
    appeee ow bn fast 7 eke fattama padiri scne eka ara car eka building kadagena giya eka bn
    cartoon ekak kala un ethana film eka :D
    Rating dena un eka ekagen venasne bn.eka ekage ruchiya venasne bn :)
    ela ela.danna film eka dl venna bn
     
    • Like
    Reactions: akilar25

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    hmm trailer ekenvath poster valinvath kathava maninna amaraui thama bn.
    samahara velavata trailer eka hondai samahara velavata trailer eka cha,eth film eka suppa.
    appeee ow bn fast 7 eke fattama padiri scne eka ara car eka building kadagena giya eka bn
    cartoon ekak kala un ethana film eka :D
    Rating dena un eka ekagen venasne bn.eka ekage ruchiya venasne bn :)
    ela ela.danna film eka dl venna bn
    ඔව් එහෙම කේස් එකකුත් තියෙනවා.. මම නම් ෆිල්ම් බාන්නෙ නළුවො, ඩිරෙක්ටර් එහෙම බලලා.. අලුතින් දවසට කීයක් නම් ෆිල්ම් අප්ලෝඩ් වෙනවද බං.. සමහර එව්වා තියෙනවා කැමරාව ඇඟේ එල්ලන් දුවන එව්වා.. එව්වා නම් මලාට බලන්න බෑ.. කරකැවිල්ල හැදෙනවා.. හෝම් මේඩ් මල ජරාවල් තියෙනවා..:dull:

    ඒක නම් හැටියක් බං.. ඕනම ෆිල්ම් එකක් වැල වගේ එක දිගට එන්න ගත්තොත් එන්න එන්න කොලිටිය බහිනවා.. බලපං Wrong Turn එක.. මුල් එක පට්ටනේ.. එන්න එන්න ෆිල්ම් එක ගූ කලා.. අන්තිමේ නැවතුනේ ඩබලක් කරලා..:(
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,360
    2,361
    113
    Trailer එක බලලා ෆිල්ම් එක කොහොමද කියන්න අමාරුයි මචෝ.. මේකෙ කතාවයි හොඳ.. අනික බං ගොඩක් ෆිල්ම් වල බොරුව කියන දේ තියෙනවා.. කරන්න බැරි දේවල් කරනවා.. ඕක සමහර ෆිල්ම් වල හැටියක්.. ඒත් ඕවයෙ කතාව හොඳයි.. උඹ Fast 7 එක ගනිං.. ඒකෙ අරූ වාහනෙන් ගිහින් හෙලියෙ බෝම්බ බෑග් එකක් එල්ලලා එනවා.. ඒ මදිවට අර කඩාගෙන වැටෙන බිල්ඩින් එක කඩන් වැටෙන්නෙත් ඌට යන්න පුළුවන් විදියට.. කන්දක් වගේ උඩට ඉස්සිලා පාර හැදිලා.. එතකොට අර බිල්ඩින් තුනකින් වාහනේ පන්නන එක.. කවදාවත් කරන්න පුළුවන් දේවල් නෙමෙයිනේ.. ඒත් බලපං රේටිං..:)

    රේටින් බලලා නම් මලාකට ෆිල්ම් බාන්න හොද නෑ බං. ගොබ්බ ෆිල්ම් වලත් සමහර වෙලාවල පට්ට රේටින්.

    මේ ෆිල්ම් එක මරු. අමුතුම ලල් එකක් තියෙනවා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රේටින් බලලා නම් මලාකට ෆිල්ම් බාන්න හොද නෑ බං. ගොබ්බ ෆිල්ම් වලත් සමහර වෙලාවල පට්ට රේටින්.

    මේ ෆිල්ම් එක මරු. අමුතුම ලල් එකක් තියෙනවා
    :yes::yes::yes:

    මේ ටිකේ හොඳ ෆිල්ම් ටිකක් ආවා බං..
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,360
    2,361
    113
    උඹ බැලුවද මේ ටික..?
    Project Almanac
    Ex Machina
    Chappie
    Who Am I
    Mortdecai
    Jupiter Ascending
    Focus

    Mortdecai
    Jupiter Ascending

    ඔය දෙක බැලුවා.
    ඉතුරු ටිකත් බාලා තියෙන්නෙ.
    බලන්න වෙලාවක් නෑ බං.

    අද රෑ හූ ඈම් අයි බලන්ට කියලා ඉන්නෙ.

    උබ මේ ටිකම බැලුවද
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Mortdecai
    Jupiter Ascending

    ඔය දෙක බැලුවා.
    ඉතුරු ටිකත් බාලා තියෙන්නෙ.
    බලන්න වෙලාවක් නෑ බං.

    අද රෑ හූ ඈම් අයි බලන්ට කියලා ඉන්නෙ.

    උබ මේ ටිකම බැලුවද
    ඔව් බං.. හොඳයි සෙට් එකම.. Fast 7 එක නම් වැඩක් නෑ.. බොරුවත් වැඩියි.. එන්න එන්න චාටර් උනා.. සිංදුව නම් ලස්සනයි.. The Frame කියන එකත් මරු.. In Your Eyes එකත් අවුලක් නෑ.. The Man with the Iron Fists බලලා තියෙද.. ඒකෙ මුල් එක නම් 2012 ද කොහෙද ආවේ.. දෙවනිය ආවා මේ අවුරුද්දෙ.. ඒකත් සුපිරියි..

    දැන් නම් බලන්න ෆිල්ම් එකක් නෑ බං.. ඔක්කෝම බැලුවා.. Tinker Bell සෙට් එකක් තියෙනවා කෙල්ල ගෙනත් දීපු.. තුක් විතරක්.. ඒකෙ කලර්ස් වල අමුතු ගතියක් තියෙනවා.. ඒත් මට ඇල්ලුවෙ නෑ..
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,360
    2,361
    113
    ඔව් බං.. හොඳයි සෙට් එකම.. Fast 7 එක නම් වැඩක් නෑ.. බොරුවත් වැඩියි.. එන්න එන්න චාටර් උනා.. සිංදුව නම් ලස්සනයි.. The Frame කියන එකත් මරු.. In Your Eyes එකත් අවුලක් නෑ.. The Man with the Iron Fists බලලා තියෙද.. ඒකෙ මුල් එක නම් 2012 ද කොහෙද ආවේ.. දෙවනිය ආවා මේ අවුරුද්දෙ.. ඒකත් සුපිරියි..

    දැන් නම් බලන්න ෆිල්ම් එකක් නෑ බං.. ඔක්කෝම බැලුවා.. Tinker Bell සෙට් එකක් තියෙනවා කෙල්ල ගෙනත් දීපු.. තුක් විතරක්.. ඒකෙ කලර්ස් වල අමුතු ගතියක් තියෙනවා.. ඒත් මට ඇල්ලුවෙ නෑ..

    පෝල් කාරයා හින්දා ෆාස්ට් සෙවන් එක පට්ටම සල්ලියක් හෙව්වා නේ. සිරා. සින්දුව නම් පට්ට. ඌ වෙනුවෙන් ඒක නියමෙට කරලා තිබ්බා.

    ඉන් යුවර් අයිස් එකත් බාලා තියෙන්නෙ බං.

    ටින්කර්බෙල් ෆිල්ම් ආතල්නෙ බං.
    අයන් ෆිස්ට් එකේ එක බැලුවා. සිරා ෆිල්ම.

    උබ බැලුවද මේක. ඉශ්‍රායල් ෆිල්ම් එකක්. වෙනස් විදිහෙ ෆිල්ම් එකක් බලන්න කැමති නම් බලපන්.
    මට පට්ටෙටම සෙට් උනා.

    Zero Motivation (2014)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පෝල් කාරයා හින්දා ෆාස්ට් සෙවන් එක පට්ටම සල්ලියක් හෙව්වා නේ. සිරා. සින්දුව නම් පට්ට. ඌ වෙනුවෙන් ඒක නියමෙට කරලා තිබ්බා.

    ඉන් යුවර් අයිස් එකත් බාලා තියෙන්නෙ බං.

    ටින්කර්බෙල් ෆිල්ම් ආතල්නෙ බං.
    අයන් ෆිස්ට් එකේ එක බැලුවා. සිරා ෆිල්ම.

    උබ බැලුවද මේක. ඉශ්‍රායල් ෆිල්ම් එකක්. වෙනස් විදිහෙ ෆිල්ම් එකක් බලන්න කැමති නම් බලපන්.
    මට පට්ටෙටම සෙට් උනා.

    Zero Motivation (2014)
    මං දැක්කා මොකෙක්ද එකෙක් ත්‍රේඩ් එකක් දාලා තියෙනවා බුවා මැරුණෙ නැහැයි කියලා.. අනේ මන්දා බං..:oo:

    අඩේ ටින්කර්බෙල් සෙට් එකක්ම තියෙනවනේ.. උඹ ඔක්කොම බලල තියෙද..? :dull:

    අයන් ෆිස්ට් එකේ අලුත් එකත් මරු බං..:cool::cool:

    ඒක නම් බලන්න බැරි උනා බං.. බාගෙන බලන්න ඕනි.. ෆිල්ම් එකක් නැතුව හිටියෙ බලන්න..:love:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උඹ බැලුවද මේ ටික..?
    Project Almanac
    Ex Machina
    Chappie
    Who Am I
    Mortdecai
    Jupiter Ascending
    Focus

    චැපි ඇරෙන්න අනිත් ඔක්කෝම බැලුවා.
    ෆෝකස් එක නම් මැක්සා ෆිල්ම් එක.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell

    අඩේ ටින්කර්බෙල් සෙට් එකක්ම තියෙනවනේ.. උඹ ඔක්කොම බලල තියෙද..? :dull:

    අයන් ෆිස්ට් එකේ අලුත් එකත් මරු බං..:cool::cool:

    Tinkerbell hodayi ban :) 5k thiyenawa aluth eka cha
    Iron Fist 1ke Batista hitiya ne cha ne film 1ka:(