EA kisima ekak sarthaka naha horunta ahuwenna epa oya EA vikunana ayata kiyanna balanna dimo nathuwa riyal A?C ekak pannanna kiyala kawadawath pannanne na hoda EA ekak thiyanawanam katawath vikunanne na
ubata back test eka dennamoya EA eke use wenne mona strategy ekada machan, Backtest eke thathwe kohomada?
EA kisima ekak sarthaka naha horunta ahuwenna epa oya EA vikunana ayata kiyanna balanna dimo nathuwa riyal A?C ekak pannanna kiyala kawadawath pannanne na hoda EA ekak thiyanawanam katawath vikunanne na

pennanada??කුක්කු බබා;18368884 said:MACHAN OYA ea mama gawa thiyenawa oka komada ban manege karanne mata ubawa contact karaganna no eka pm karahan mama oya ea nisa 1500$ kelawagaththa


patiencefox
aththatama macho EA real account pannanna puluwannam hoday mamath godak use kala ekakwath harigiyenam na balanna apata pannannako balanna

මචන්ලා,
පොඩි දෙයක් කියන්න හිතුනා ටොපික් එක දැක්කහම. මම 500$ ට මේ එලකිරියෙන්ම සෙට් වෙච්ච mptep කියන අවජාතකයගෙන් EA එකක් අරන් කෙලවගත්තා. මම 350$ ක් උට neteller දීල ඉතුරු ටික bank දුන්න නිසා උගෙ details මගෙ ගාව තියෙනව. මම දැන් එවා පොලිසියට දීල තියෙන්නේ.
මේ තියෙන්නෙ උගෙ treads
http://www.elakiri.com/forum/showthread.php?t=1665323
http://www.elakiri.com/forum/showthread.php?t=1668733
http://www.elakiri.com/forum/showthread.php?t=1665320
උගෙ details
J D U Sanjeewa
මේ තියෙන්නෙ මුගෙ neteller ID එක.
[email protected]
Amila Senanayaka කියල fake නමකින් ඉන්නෙ gmail එකේ.
ඉතින් උබලත් EA එකක් ගන්නවනම් දෙපාරක් හිතපල්ල. අඩුම ගානෙ investor password එකවත් ඉල්ලගෙන බලාපල්ල. හුගක් එවුන් investor password දෙන්න නෑ බඩු මාට්ටු නිසා.
එහෙම නැතුව ගෙවනවානම් අඩුම bank deposit එකක් කරපන්, එතකොට ඌව අල්ලගන්න හරි, පොලිසියට හරි විස්තර දෙන්න පුලුවන්. තව දෙයක් තමයි හුගක් උන් එහෙම අහු වෙලා ලැජ්ජාවට කියන්නෙ නෑ. ඒකත් හොරුන්ට වක්රව උදව් කලා වගෙ තමයි. මමනම් ලෝයර් කෙනෙක් එක්ක පොලිසියට ගිහින් මුලු විස්තරේම කිව්ව, ඒක නිසා දැන් ඒ කේස් එකත් ටිකක් දරුණුවට හොයනවා.
මම කියන්නෙ නෑ හැම එකාම හොරෙක් කියල. ඒත් හොරු ගොඩක් ඉන්නවා. පරිස්සමෙන්.
හොරු කතාව පැත්තක දාමු. මේ එලකිරියෙම සිරාවට forex කරන උන් ඉන්නව කියල මම දැනගත්තෙ ලගදි. මට එහෙම සිරා කොල්ලෙක් සෙට් උනා. ඇත්තටම මිනිහ මට සෑහෙන්න උදව් කරනවා සත පහක් ගන්නේ නැතුව. මේ කතාව කිව්වෙ යමක් හිතන්න. (forex වලින් හොදට හම්බකරල affiliate, EA selling, Strategy Selling කරන්නෙ ඇයි වගෙ දෙයක් හිතන්න...)
අනිත් එක මේකේ තුන් දෙනෙක්ට වගේ දුන්න..දුන්නු උන්ට මම කිව feedback දන්නා කියල..!!මම දන්නේ නෑ අවුලක් උනා කියල නම්.!!
හැමෝම හොරු නෙමේ කියලත් මතක තියාගන්න.!!!අරු නම් නියම කැරි වැඩ කරන්නේ.!!බොරු කරලා...1000$ 10000$ කරා කියල..!!!
අනිත් එක්ක උබට හිතන්න ඕනේ 500$ රොබෝ ගන්න කලින්..!!පොලෝසි නෙමේ මොන lowyer ඇල්ලුවත් උබ ට ඔප්පු කරන්නත් බෑ.!!උබ පරදින්න කියන එක නෙමෙම් කියන්නේ..ඉන්න තැනක් හොයල ගහපං ..එච්චරයි..නඩු දැම්ම කියල උබට ඔය සල්ලි ගන්නත් බෑ..!!බලෙන් අරන් නෑ..උබමනේ දාල තියෙනේ.!!
මම නම් අපහු නම් EA promote නම් කරන්න නෑ..!!මම දැම්ම තමයි..මට විකුන්නත් එකයි..නැතත් එකයි..!!
ජය වේවා..![]()
owata den lankweth cyber laws tiyenawa. oya wage horunwa dakkanna puluwan uparima durak dakkan palayan. good luck machan
