Forex EA for sale

May 19, 2015
13
0
0
කුක්කු බබා;18368884 said:
MACHAN OYA ea mama gawa thiyenawa oka komada ban manege karanne mata ubawa contact karaganna no eka pm karahan mama oya ea nisa 1500$ kelawagaththa

තමුසේ කියන්නේ ඇත්ත $1500ක්ද නැත්තන් demo 1500ක්ද?:confused::confused:
 
patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,813
    561
    113
    Hole

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,813
    561
    113
    Hole
    open FXCC account via my Link $ depositi will give my top robots
    for very cheap price

    http://www.fxcc.com/?fx=i-2183-S00C00

    Broker In Your Side
     
    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    මචන්ලා,

    පොඩි දෙයක් කියන්න හිතුනා ටොපික් එක දැක්කහම. මම 500$ ට මේ එලකිරියෙන්ම සෙට් වෙච්ච mptep කියන අවජාතකයගෙන් EA එකක් අරන් කෙලවගත්තා. මම 350$ ක් උට neteller දීල ඉතුරු ටික bank දුන්න නිසා උගෙ details මගෙ ගාව තියෙනව. මම දැන් එවා පොලිසියට දීල තියෙන්නේ.

    මේ තියෙන්නෙ උගෙ treads
    http://www.elakiri.com/forum/showthread.php?t=1665323
    http://www.elakiri.com/forum/showthread.php?t=1668733
    http://www.elakiri.com/forum/showthread.php?t=1665320

    උගෙ details
    J D U Sanjeewa
    මේ තියෙන්නෙ මුගෙ neteller ID එක.
    [email protected]
    Amila Senanayaka කියල fake නමකින් ඉන්නෙ gmail එකේ.

    ඉතින් උබලත් EA එකක් ගන්නවනම් දෙපාරක් හිතපල්ල. අඩුම ගානෙ investor password එකවත් ඉල්ලගෙන බලාපල්ල. හුගක් එවුන් investor password දෙන්න නෑ බඩු මාට්ටු නිසා.
    එහෙම නැතුව ගෙවනවානම් අඩුම bank deposit එකක් කරපන්, එතකොට ඌව අල්ලගන්න හරි, පොලිසියට හරි විස්තර දෙන්න පුලුවන්. තව දෙයක් තමයි හුගක් උන් එහෙම අහු වෙලා ලැජ්ජාවට කියන්නෙ නෑ. ඒකත් හොරුන්ට වක්‍රව උදව් කලා වගෙ තමයි. මමනම් ලෝයර් කෙනෙක් එක්ක පොලිසියට ගිහින් මුලු විස්තරේම කිව්ව, ඒක නිසා දැන් ඒ කේස් එකත් ටිකක් දරුණුවට හොයනවා.

    මම කියන්නෙ නෑ හැම එකාම හොරෙක් කියල. ඒත් හොරු ගොඩක් ඉන්නවා. පරිස්සමෙන්.

    හොරු කතාව පැත්තක දාමු. මේ එලකිරියෙම සිරාවට forex කරන උන් ඉන්නව කියල මම දැනගත්තෙ ලගදි. මට එහෙම සිරා කොල්ලෙක් සෙට් උනා. ඇත්තටම මිනිහ මට සෑහෙන්න උදව් කරනවා සත පහක් ගන්නේ නැතුව. මේ කතාව කිව්වෙ යමක් හිතන්න. (forex වලින් හොදට හම්බකරල affiliate, EA selling, Strategy Selling කරන්නෙ ඇයි වගෙ දෙයක් හිතන්න...)
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,813
    561
    113
    Hole
    හැමෝම හොරු නෙමේ කියලත් මතක තියාගන්න.!!!අරු නම් නියම කැරි වැඩ කරන්නේ.!!බොරු කරලා...1000$ 10000$ කරා කියල..!!!
    අනිත් එක්ක උබට හිතන්න ඕනේ 500$ රොබෝ ගන්න කලින්..!!පොලෝසි නෙමේ මොන lowyer ඇල්ලුවත් උබ ට ඔප්පු කරන්නත් බෑ.!!උබ පරදින්න කියන එක නෙමෙම් කියන්නේ..ඉන්න තැනක් හොයල ගහපං ..එච්චරයි..නඩු දැම්ම කියල උබට ඔය සල්ලි ගන්නත් බෑ..!!බලෙන් අරන් නෑ..උබමනේ දාල තියෙනේ.!!
    මම නම් අපහු නම් EA promote නම් කරන්න නෑ..!!මම දැම්ම තමයි..මට විකුන්නත් එකයි..නැතත් එකයි..!!
    ජය වේවා..;)
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,813
    561
    113
    Hole
    අනිත් එක මේකේ තුන් දෙනෙක්ට වගේ දුන්න..දුන්නු උන්ට මම කිව feedback දන්නා කියල..!!මම දන්නේ නෑ අවුලක් උනා කියල නම්.!!
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba

    owata den lankweth cyber laws tiyenawa. oya wage horunwa dakkanna puluwan uparima durak dakkan palayan. good luck machan
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අනිත් එක මේකේ තුන් දෙනෙක්ට වගේ දුන්න..දුන්නු උන්ට මම කිව feedback දන්නා කියල..!!මම දන්නේ නෑ අවුලක් උනා කියල නම්.!!

    දවසකට කීයක් හොයනවද කැපිටල් එක කීයද...
     
    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    හැමෝම හොරු නෙමේ කියලත් මතක තියාගන්න.!!!අරු නම් නියම කැරි වැඩ කරන්නේ.!!බොරු කරලා...1000$ 10000$ කරා කියල..!!!
    අනිත් එක්ක උබට හිතන්න ඕනේ 500$ රොබෝ ගන්න කලින්..!!පොලෝසි නෙමේ මොන lowyer ඇල්ලුවත් උබ ට ඔප්පු කරන්නත් බෑ.!!උබ පරදින්න කියන එක නෙමෙම් කියන්නේ..ඉන්න තැනක් හොයල ගහපං ..එච්චරයි..නඩු දැම්ම කියල උබට ඔය සල්ලි ගන්නත් බෑ..!!බලෙන් අරන් නෑ..උබමනේ දාල තියෙනේ.!!
    මම නම් අපහු නම් EA promote නම් කරන්න නෑ..!!මම දැම්ම තමයි..මට විකුන්නත් එකයි..නැතත් එකයි..!!
    ජය වේවා..;)

    හැමෝම හොරු නෙමෙයි කියල දන්නවා. ඒත් හොරුත් සෑහෙන්න ඉන්නවා. මම අර බල්ලාට නඩු දැම්මේ මගෙ සල්ලි ගන්න බලාගෙනම නෙමෙයි. මේ වගෙ කාලකණ්ණි බල්ලන්ව අතුගාලම දාන්න ඕන නිසයි. එතකොට වෙන එකෙක් හරි මේ හොරුන්ගෙන් බේරෙයි. උබේ EA බිස්නස් එකට කෙලින්න මට උවමනාවක් නෑ. මම කිව්වෙ මට වෙච්ච දේ සහ ඕව සල්ලි දීල ගන්න ඉන්න උන්ට හිතන්න දෙයක් විතරයි. උබ ඕව නිකන් දෙනව නෙමෙයිනේ. උබ affiliate කරල බෝනස් ගන්න අතර EA එකත් සල්ලි වලට දෙන්නේ. උබ ආයෙ promote කරන්නෙ නැත්නම් නිකන් හිටහන්. ඒක කාටවත් ප්‍රශ්නයක් නෑ.

    මම කියන්නෙ investor password අරන් real profile එකක වැඩ කරල තියෙන හැටි බලල, bank details අරන් bank deposit කලාම වැඩේ genuine.

    හොරු ඔය දෙකටම කැමති නෑ.

    owata den lankweth cyber laws tiyenawa. oya wage horunwa dakkanna puluwan uparima durak dakkan palayan. good luck machan

    අනිවා මුන්ව අතුගාලම දාන්න ඕන.
     
    Last edited:

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,813
    561
    113
    Hole
    ඔව් මම කියලමනේ දැම්මේ මගේ ලින්ක් එකෙක් රිගිස්ටර් වෙන්න කියල..!!!
    $ නම් එනවා..ඒවා එනේ නම් trade දල වැටෙන lot ගානට..!!!
    ඩිමෝ නම් දුන්න .!!රියල් එකේ investor එක නොදී තමයි..!!!myfxbook එකේ ලින්ක් එක දුන්නේ..අවශ්‍ය දෙවල් බලාගන්න පුළුවන් ව්දියට හදල තියෙන්න එක..!!
    මම promote කරන්නේ නෑ...කාටවත් ප්‍රශ්නයක් නැති බව දන්නවා..!!!
    අනිත් එක උබ මෝඩයෙක් උනාට..!!!ඉතින් කරන්න දෙයක් නෑ.!!!!අපිවත් ඒ ගානට දාන්නේ ..!!
    අනිත් එක උබට ලෝකය හදන්නත් බෑ.!!බොරු කරන එකා කොහෙත් කරනවා..!!ඒවා අතුගාල දන්නා බෑ..අපි දැනගන්න ඕනේ වැඩේ ගානට කරගන්න..!!
    ගොඩක් නෙට් එකේ තියනව රොබෝ ලා.. real account තියෙනවා..!!ඒවත් බලල
    deposit account number ,bank detailz අරන් ගනින් මචන්..!!
    genuine විදියට වැඩේ කරගනිල්ල...!! ජය වේවා..!!;)
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    Bought for $100 and Tested on demo. Working fine and i will soon put this on real account after few days.
    turn off this baby on major news (before and after 2 hours)