පව් බං . මේ කෙල්ලගේ කකුල් දෙක දෙපැත්තට ඇදලා කඩලා නේද?
ජන්තු අයියා;18381618 said:පව් බං ඒ කෙල්ල නම්..මාර පවක් කරලා ඇති ඔහොම මැරෙන්න තරම්..සක්කිලි හැත්තට දෙන්න ඕන උපරිම ලෝකේ තියෙන දරුණුම වද හිංසා ටික දෙන්න ඕනේ..ලංකාවේ ස්ත්‍රී දුෂණ වලට තියෙන්නේ මහා සිගිති නීතී...එකයි ඕවා සිද්ද වෙන එක නතර කරන්න බැරි..
අනිත් දේ තමයි දැන් පඩයක් ගියත් එක්කෝ මහින්ද එක්කෝ මයිත්‍රී..එක්කෝ කොටි...මොන මගුලක්ද මන්දා මේක..

mun ara indiawe tamil naadu wala idan meheta panapu sakkilida koheda bn,, indiawe gang- bang purudda meheta genalla, sakkiliy demalu

හැමදේටම තුප්පහි දේශපාලනේ ගාවන්න එපා බන්. ඔයිට වඩා හොදයි මේ ත්‍රෙඩ් එක උබ ඉග්නෝර් කරලා ගියානම්![]()
අනේ මන්ද බන්.ගැටගහලද කොහෙදො රේප් කරල තියෙන්නෙ කකුල්.කරපු උන්ගෙත් කකුල් දෙපැත්තට ඇදල පලල මරන්න ඕන.

මහින්ද වෙනුවෙන් කතා කරන්න දෙයක් තවත් තියේද? තමුන් විසින්ම වල කපා ගත්තු පොරක් ගැන තව කුමන කතාද? සිල් රෙදිත් දීලා චන්ද ගන්න හැදුව පොරක්නෙ..
Sinhala Buddhist page එක ගැන කියවන්නෙ ලංකාවේ ගොඩක් මහින්ද වෙනුවෙන් පෙනිසිටන අයගේ මානසිකත්වය ඒ වගේ නිසා.. තාඩ දේශපාලනයේන් ඒහාට දෙයක් හිතන්න උන්ට හැකියාවක් නෑ.. තාම වැඩවසම් යුගයේ මානසිකත්වයකින් ඉන්නෙ..සමහරවිට උබ එහෙම නෙමෙයි වෙන්න ඇති
නැත්නම් වාසු වගේ කෙනෙක්ට හයියක් ආවේ කොහොමද පිනට හරි වෙලා ඉන්න අගමැතිට එහෙම කතා කරන්න..![]()


kade giyata kamak na eke dana boru balapan anika budu hamuduruwanwa wikunan kala mahindawa pora karana scn ekak eken thiyenne..නෑ බං ඒ උද්ගෝෂණය කලේ කොටි. ඊළම දෙන්න කියල
උසාවියෙන් ඊළම දුන්නේ නැතිනං උන් බලෙන් ගන්නවලු
ඉක්මනටම මහින්ද ගේමු






මහින්ද මේකෙන් දේශපාලන වාසි ගන්නවනම් ඒකත් වැරදි. මහින්ද මොන බලු වැඩේ කලත් හුරේ දාන්නෙ නෑ මම. මම දේශපාලනේදි බලන්නේ නරක අඩු-නරක වැඩි විතරයි.එහෙම නැතුව නරක-හොඳ කියල දෙයක් නෑ දේශපාලනේ. උබල හොඅදයි කියල හිතාගෙනනෙ යහපාලනේ ගෙනවෙ.දැනෙ තේරෙනවනෙ හොදකියල දෙයක් නෑ කියල.මචං එක උභ කියගනින් උබටම. නැත්ට්ජ්ම් උබේ ලොක්ක මහින්දට. මේ නිවුස් එක ආපු ගමන් මහින්ද කිබුවේ කොටිනගිට්ටේත් ඔහොමයි. යාපනයේ කොටි නැගිටින වාතාවරණයක් දැන් තියෙන්නේ කියල??
එක ප්‍රසිද්ද කලේ උබලගේ මීඩියා සෙට් එක. උබ එකට පොලිටික්ස් ගවගත්තේ නැති උනාට උබලගේ ලොක්ක ගැනෙන. එතං ලොක්කගේ වැරැද්දත් පිළිඅරන් මුන්ටත් කියපන්. මුන් එතකොට උබ කියන දේ හරි කියල පිළිගනී. නැත්තම් තමාගේ ඇහේ පොල් පරලේ තියාගෙන අනුන්ගේ රොඩ්ඩ හොයන්න යන්න එපා
