ඔවු බන් මහින්ද paa..කයා කරා නම් අද අපි මේවා අහන්නේ නැහැනේනෑ බං ඒ උද්ගෝෂණය කලේ කොටි. ඊළම දෙන්න කියල
උසාවියෙන් ඊළම දුන්නේ නැතිනං උන් බලෙන් ගන්නවලු
ඉක්මනටම මහින්ද ගේමු


බළලා මල්ලෙන් පැන්නෝමහින්ද මේකෙන් දේශපාලන වාසි ගන්නවනම් ඒකත් වැරදි. මහින්ද මොන බලු වැඩේ කලත් හුරේ දාන්නෙ නෑ මම. මම දේශපාලනේදි බලන්නේ නරක අඩු-නරක වැඩි විතරයි.එහෙම නැතුව නරක-හොඳ කියල දෙයක් නෑ දේශපාලනේ. උබල හොඅදයි කියල හිතාගෙනනෙ යහපාලනේ ගෙනවෙ.දැනෙ තේරෙනවනෙ හොදකියල දෙයක් නෑ කියල.
අනිත් කාරනේ ඔය දේශපාලනෙන් මට කන්න අදින්න දෙන්නෙ නෑ.ඒ නිසා මෙකේ ඉන්න සමහරක් වගේ දිගින් දිගටම එල්ලෙන්න යන්නෙත් නෑ. මගේ මතේ කිව්ව. ඒ මතේට තරකයක් ඉදිරිපත් කලොත් උත්තර දෙනවා. පිටු ගනන් එල්ලිල යන්නෙ නෑ.![]()

නෑ බං ඒ උද්ගෝෂණය කලේ කොටි. ඊළම දෙන්න කියල
උසාවියෙන් ඊළම දුන්නේ නැතිනං උන් බලෙන් ගන්නවලු
ඉක්මනටම මහින්ද ගේමු
