yapane rape karala marapu kella

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    හැමදේටම තුප්පහි දේශපාලනේ ගාවන්න එපා බන්. ඔයිට වඩා හොදයි මේ ත්‍රෙඩ් එක උබ ඉග්නෝර් කරලා ගියානම්:(

    උබලගේ බයියෝ තමයි දේශපාලනය ගාව ගන්නෙ බලපන්කො පොඩ්ඩක් FB පැත්තෙ ගිහින්...

    අර Sinhala Buddhist කියලා page එකක් තියනවා.. පොන්න හුකන්නලා ඉන්නෙ ඒකෙ.. හැම ලබ්බකටම මහින්දව ගෙන්වන්න හදන්නෙ..:no::no::no::no:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    පව් බං මොනව වුනත් මනුස්ස ජීවිතයක්නෙ. මොන දුකක් විඳවන්න ඇතිද මැරෙනකම්. ඕක කරපු ඔක්කොම උන් ටික අල්ලලා අවුරුදු 3ක් විතර හොඳට වධ දීලා මරන්න තියෙන්නෙ. ඒ කරලා මාධ්‍ය වලින් කියන්න ඕන උන්ගෙ කෙරුවාව, විස්තර ඔක්කොම. නිකන් අපරාදෙ තරුණ ජීවිතයකට කරල තියෙන විනාසෙ. :(
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,114
    7,390
    113
    Kotahena
    වැඩි පුරාම ගෑනුන්ට වද දෙන්නේ මුස්ලිම් කාරයෝ. මේ වගේ ගෑනු කී දාහක් නං හම්බයෝ රේප් කරලා ගල් ගහල මරලා දානවද... ඒ වගේම කොටි මේ වගේ ගෑනුන්ගේ බඩේ බෝම්බ ඔතල එවනවා, ළමයින්ගේ බඩේ බෝම්බ ඔතල එව්වද.

    එහෙව් හම්බ කැරියෝන්ගේයි කොටින්ගෙයි කොන නැති පයියවල් තමා අද අපේ රටේ කොන්දක් නැති ජනාදිපති කටට ගන්නේ
    තොප්පි ගල කැලයක් කියපු පොන්නය අනික.
    උන්ගේ කනාටු ගූ බෙටි සූපපු කර කර ගිලින ටොයියොත් මේ රටේ ඉන්නවනෙ රණවිරුවෝන්ට බනින.
    ඕව කියද්දී අර සරත් ෆොන්සේකා පොන්නය කොහෙද දන්නෑ හැංගිලා ඉන්නේ
    සිය පාරක් ජනතාව ප්‍රතික්ෂේප කරත් පිනට අගමැති වෙච්ච තොප්පිගල කැලයක් කියපු පොන්නය ඔක්කොටම හපන්.. බල තන්හාවෙන් උතුරලා ගිහිල්ල ලේ වලටම බැහැල කාලකන්නි ජාතක කර දෙමව්පියෝන්ටත් එක්ක වස් වදින්න ඕනේ ඕකුන් මේ රටට කරන විනෙට සාප වෙනඩ ඕනේ.
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    කොහොම උනත් අමුම තිරිසන් වැඩක් මචන්,දෙමලද සින්හලද අදාල නෑ.සක්කිලි වැඩක්.හෙලුවැල්ලෙන් හන්දියක ගැටගහල ගල් ගහන්න ඕන.5 පඩියක් ලබ්බට බර එල්ලන්න ඕන තිරිසන් මිනිස්සු.

    පව් බං . මේ කෙල්ලගේ කකුල් දෙක දෙපැත්තට ඇදලා කඩලා නේද?
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මුන්ට රජ කාලේ දඩුවම් දෙන්න ඔනේ බන්. නම ගම ඔක්කොම එලිපිට ප්‍රසිද්ඩ කරන්න ඕනේ.මුන්ට මොන මානව හිමිකම්ද?

    ඔව් බන්..මිනිස්සු පාරට බැස්සෙ නැත්තන් ඕකත් යට යනව..
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පවු දෙයියනේ..මේ වගේ අපරාධකාරයින්ට දෙන්න ඕනේ උපරිම දඬුවම් දෙන්න ඕනේ..නීති නැත්තන් නීති හදලා හරි දඬුවම් කරන්න ඕනේ..මේ වගේ එවුන්වනන් ඔය උද්ඝෝෂණය කරන අයට දුන්නට කමක් නෑ දඬුවම් කරන්න..කෑල්ලෙන් කෑල්ල කඩලා මරන්න ඕනේ..
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    උබලගේ බයියෝ තමයි දේශපාලනය ගාව ගන්නෙ බලපන්කො පොඩ්ඩක් FB පැත්තෙ ගිහින්...

    අර Sinhala Buddhist කියලා page එකක් තියනවා.. පොන්න හුකන්නලා ඉන්නෙ ඒකෙ.. හැම ලබ්බකටම මහින්දව ගෙන්වන්න හදන්නෙ..:no::no::no::no:
    ඒක උන්ගෙ ගොන්කම. ඕක මට කිව්වට වැඩක් නෑ. මම බයි සන්ගමයේ සභාපති නෙමේ. :lol:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    ඒක උන්ගෙ ගොන්කම. ඕක මට කිව්වට වැඩක් නෑ. මම බයි සන්ගමයේ සභාපති නෙමේ. :lol:

    උගුරට හොරා බෙහෙත් බොන්න හදන්න එපා චූටී.. :lol::lol:
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    උගුරට හොරා බෙහෙත් බොන්න හදන්න එපා චූටී.. :lol::lol:
    දේශපාලන මතේ සහ අපරදය කියන්නේ දෙකක්.උබල වෙන්න ඇති කන්න ඕන උනාම කබරයත් තල ගොයා කර ගන්නෙ. මම එහෙම නෑ, මගේ දේශපාලන මතේ අවශ්‍ය තැනදි කියනවා. මෙතනදි දේශපාලනේ වැඩක් නෑ. :no:

    උබට මේ කිව්ව දේ තේරුනෙ නැත්නම් වෙන විදියක් මම දන්නෙනෑ තේරුම් කරන්න.
    :)
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,010
    27,184
    113
    පුංගුඩුතිව් පාසැල් දැරිය සමූහ දූෂණය කර මරා දැමීම සහ පසුව නැගී ආ කැරලිකාරිත්වය ගැන ඇත්ත මෙන්න: වගකීම පොලිසිය තුල සිටින කුමන්ත්‍රණ කරුවන්ගේ

    (ලංකා ඊ නිව්ස් -2015.මැයි.21, ප.ව. 11.30) පුංගුඩුතිව්හි පාසැල් දැරියක් සමූහ දූෂනයට ලක් කර මරා දැමීමත් ඊට එරෙහිව නැගී ආ ජනතා විරෝධය පාදක කරගනිමින් උතුරේ එල්ටීටීඊ බිල්ලෙක් මැවීමට දකුණේ අන්තවාදීන් විසින් ගෙන යන ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම බොරුවක් බවත් එම අමානුෂික ඝාතනය සහ ඉන්පසුව පොලිසියේ හැසිරීම සම්පූර්ණයෙන්ම දකුණේ අන්තවාදී කුමන්ත්‍රණකරුවන් විසින් සිදුකරන ලද කුමන්ත්‍රණයක්ද යන්නත් ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත හෙලිදරව් වෙමින් පවතී. මූලික වශයෙන්ම ජනතාව ප්‍රකෝප වූයේ ජනතාව විසින් අත් අඩංගුවට ගෙන පොලිසියට බාර දුන් සමූහ දූෂනයේ සහ ඝාතනයේ ප්‍රධාන සැකකරුවා පොලිසිය විසින් නිදහස් කර යැවීමය.

    මේ සම්බන්ධයෙන් ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත දැනට හෙලි වී ඇති සත්‍ය තොරතුරු මෙසේය.

    යාපනයේ පුංගුඩුතිවු දූපතේ පිහිටි පාසලේ ඉගෙනුම ලැබූ 17 හැවිරිදි ශිවයෝගනාදන් විද්‍යා නැමැති දැරිය ඉතාමත් දුප්පත් පවුලක දැරියකි. ඇයගේ පියා අංශභාග රෝගියෙකි. සොයුරියක් සරසවි අධ්‍යාපනය ලබන්නියක් වන අතර ඇයද සරසවියට යෑමට බලා සිටි දැරියකි. 13 වෙනි බදාදා පාසැල් යන ඇය යලි නිවසට එන්නේ නැත. දෙමාපියන් ඥාතීන් සහ හිතවතුන් ඇයගේ අතුරුදහන්වීම ගැන පොලිසියට පළමු වරට පැමිණිලි කළ විට සම්ප්‍රදායික ලෙසම පොලිසිය පවසන්නේ ‘ඇය කොල්ලෙක් සමග පැනලා යන්න ඇති ටික දිනකින් ගෙදර ඒවි යන නීච පිළිතුරය.

    පුංගුඩුතිව් දූපත වනාහී ශ්‍රී ලංකාව නම් දිවයිනට අයත් නමුත් ඊට ඈතින්ම පිහිටි විශාල දූපතකි. 1990 සිට එය එල්ටීටීඊ පාලනයට නතු වූ අතර එහි සිටි ධනවත් උගත් පුද්ගලයන් දූපත හැරදා ගියහ. 1995 දී යුද හමුදාව විසින් එල්ටීටීඊය පරාජය කර දූපත යලි මුදාගත්තද එහි යලි පදිංචියට පැමිණියේ එය හැරදා ගිය ධනවත් උගත් පුද්ගලයන්ගෙන් ඉතා සුළු පිරිසක් වන අතර සම්පූර්ණයෙන් පැමිණියේ තුනෙන් එකක් පමණ ජනතාවකි. ධනවත් උගත් අයගේ විශාල නිවාස ප්‍රමාණයක් අත්හැර දමන ලද ඒවා සේ තවමත් එහි දිරාවට යමින් පවතී. මේ වන විට එම දූපත ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නීති විරෝධී ව්‍යාපාර පවත්වාගෙන යන්නන්ගේ පාරාදීසයක් වී ඇත. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමුන්ගේ ප්‍රධාන තොටුපොලක් වී ඇත. මහාලිංගම් සිවකුමාර් හෙවත් කුමාර් නමැත්තා යනු පුංගුඩුතිව් හි වෙසෙන එවැනි මත්ද්‍රව්‍ය සහ නීති විරෝධී ජාවාරම් කරුවෙකි.

    අතුරුදහන් වූ විද්‍යා සිසුවියගේ සිරුර පාසැලට යන අතරමග කැලයක තිබී සොයා ගත්තේ දූපත් වාසීන්ය. පොලිසියේ මැදිහත් වීම අවම වූයේ ඔවුන් දැරිය කොල්ලෙක් සමග පැන යන්නට ඇතැයි යන පූර්ව නිගමනයේ සිටි බැවිනි. දූපත් වාසීන් විසින් සිරුර සොයා ගැනීමෙන් පසු සැකකටයුතු තිදෙනෙක් අත් අඩංගුවට ගත්හ. ඔවුන්ගෙන් ලබා ගත් තොරතුරු අනුව ප්‍රදේශවාසීන්ට හෙලි වූයේ මහාලිංගම් සිවකුමාර් නමැත්තා මෙම සමූහ දූෂනයේ සහ ඝාතනයේ ප්‍රධානියා බවයි. පළමුව දැරිය පැහැරගත් සිවකුමාර් හා තිදෙනා ඇයව දූෂණය කිරීමෙන් පසුව දුරකථන මගින් තවත් 5 දෙනෙකු කැඳවා දැරිය දූෂනය කිරීමය අවස්ථාව සලසා සී තිබේ. ප්‍රදේශවාසීන් මහාලිංගම් සිවකුමාර් අත් අඩංගුවට ගෙන පොලිසියට බාර දුන්නේය. අනෙකුත් සැකකරුවන්ද ඇතුළු 9 දෙනෙක් පොලිසිය අත් අඩංගුවට ගත්තේය.

    පෙර කී ලෙස පුංගුඩුතිව් පදිංචිව සිට එය හැරදා ගිය උගත් ධනවත් අයෙක් වූයේ තමිල්මාරන් නමැති නීතිවේදියා ය. ඔහු මේ වනවිට කොළඹ සරසවියේ නීති පීඨයේ පීඨාධිපති වේ. ලබන මැතිවරණයේදී පුංගුඩුතිව් ආසනයට ඡන්දය ඉල්ලීමේ බලාපොරොත්තුවක් තිබූ තමිල්මාරන් මෙම සිද්ධියට මැදිහත් වේ. උතුර බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ තමිල්මාරන්ගේ මිතුරෙකි. තමිල්මාරන් ලලිත් ජයසිංහට පවසන්නේ අත් අඩංගුවට ගත් මහාලිංගම් සිවකුමාර් තමන්ගේ ඥාතියෙක් බවත් ඔහු ස්විට්සර්ලන්තයේ පදිංචිව සිට යාපනයට පැමිණි අයෙක් බවත් ඔහු නිර්දෝෂී අයෙක් නිසා නිදහස් කරන ලෙසයි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහාලිංගම් සිවකුමාර් නිදහස් කරන අතර ඔහු රහසේම කොළඹට පැන ගන්නේය.

    මේ සිදුවීම උතුරේ ජනතාව අතර පැතිර යන්නේ උණු කැවුම් ලෙසය. තමන් අත් අඩංගුවට ගෙන පොලිසියට බාර දුන් සමූහ දූෂකයා සහ ඝාතකයා නිදහස් කිරීම ගැන වැසියන්ගේ කෝපය ඉහ වහා යන්නේය. ඒ අතර උතුරේ දී තමිල්මාරන් සහ ලන්ඩන් හි අධ්‍යාපනය ලබමින් සිට නිවාඩුවකට පැමිණ සිටි ඔහුගේ දියණිය මධුර භාෂිණී ඇතුළු පිරිසක් ප්‍රදේශවාසීන් විසින් තමන්ගේ ඇපයට තබා ගන්නා අතර ඔවුන් නිදහස් කිරීමට නම් ඝාතකයා වහා පොලිසියට බාර දෙන ලෙසත් බල කළහ. තමිල්මාරන් සහ දියණිය පැය පහ මාරක් එලෙස ප්‍රකෝප වූ වැසියන්ගේ අත් අඩංගුවේ පසුවන අතර කොළඹදී මහාලිංගම් සිවකුමාර් අත් අඩංගුවට ගත් නමුත් ප්‍රදේශවාසීන් විසින් එය විශ්වාස නොකෙළේය. කෙසේ වෙතත් තමිල්මාරන් පසුව ජනතා අත් අඩංගුවෙන් මුදා හරින්නේ ය. පසුදා පෙළපාලි යන සිය ගණන් ජනයා අධිකරණයට ගල් ගසන්නේ මේ පසුබිම යටතේ ය.

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ වනාහී අංක එකේ රාජපක්ෂවාදී සට්ටැඹියෙකි. කෙතරම් දැයි කිවහොත් රාජපක්ෂලා මීට පෙර රාජපක්ෂලාගේ නීති විරෝධී කාරියන් ඉටු කරවා ගැනීම සඳහා දකුණ බාරව තබා ගන්නේ ලලිත් ජයසිංහවය. මැයි 18, 19 දිනයන් යනු උතුරේ ජනතාව යුද්දයෙන් මිය ගිය වුන් සමරන දිනයන් වන අතර ඒ දිනවල උතුරේ ජනතාවගේ හැඟීම් උත්සන්න වන දින බව දැන දැනම ජනතාව අත් අඩංගුවට ගෙන බාර දෙන සමූහ දූෂකයා සහ ඝාතකයා ලලිත් ජයසිංහ විසින් නිදහස් කර හරින්නේ යටි අරමුණක් ඇතිව ය. එය තමිල්මාරන්ගේ ඉල්ලීම පමණක් නොවේ. එමගින් ප්‍රදේශවාසීන් ප්‍රකෝප කරවීමට ය. ජනතාව මහා පරිමාණයෙන් පෙළපාලි යෑමට සූදානම් වන බව කල් තියා පොලිස් බුද්ධි අංශ වෙත තොරතුරු ලැබුනද එය වැළැක්වීමට ලලිත් ජයසිංහ කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා අතර ජනතාවට ප්‍රකෝප වීමට ඉඩ හැර එය මර්දනය කර ජනතාව අතර තව තවත් කලකිරීමේ තත්ත්වයක් නිර්මාණය කර තිබේ. මේ වන විට අත් අඩංගුවට ගෙන ඇති සියයකට අධික පිරිසගෙන් අති බහුතරයක් කිසිදු ප්‍රකෝප ක්‍රියාවකට සම්බන්ධයන් නැති අහිංසක පිරිස්ය. ඒ අය අතර මහ මග ගිය පියවරුන් සහ දරුවන් වෙති. තම පුද්ගලික ගමන් බිමන් ගිය අය කප්පරකි. මෙය නැවත උතුරේ ජනතාව අතර ගැටුමක් නිර්මාණය කිරීමේ තවත් පසුබිමකි. කුමන්ත්‍රණයකි. මෙයද නිර්මාණය කර ඇත්තේ ලලිත් ජයසිංහ විසින්ම ය. උතුරේ කලබලයක් ඇතැයිද එය පිටුපස එල්ටීටීඊය සිටින බවද කොළඹ සිටින රාජපක්ෂවාදීන්ට පවසන්නේ අන් කිසිවෙක් නොව ලලිත් ජයසිංහම ය. සොයා බැලිය යුත්තේ මැයි 18-19 උතුරේ මළවුන් සමරන දින කිට්ටු කරමින් පාසැල් දැරියක දූෂණය කිරීමත් කුමන්ත්‍රණයක කොටසක් ද යන්නයි.

    කෙසේ වෙතත් මේ වන විට උතුර සන්සුන් වුවද වවුනියාව නැගෙනහිර ආදී ප්‍රදේශ වෙත මෙම කතාව ගොස් ඒ ප්‍රදේශ වල ජනතාව කඩ දොර වසා හර්තාල් කරති. අද පොලිස්පති වරයා උතුරට ගිය අතර විද්‍යා දැරියගේ සමූහ දූෂණය සහ ඝාතනය පිලිබඳ පරීක්ෂන සීඅයිඩිය වෙත බාර දුන්නේය. සැකකරුවන් 9 දෙනාම ජුනි 01 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ. මුල සිටම ලංකාවේ ජනමාධ්‍ය මගින් සත්‍ය හෙලිදරව් කළා නම් මෙවන් තත්ත්වයක් පැන නගින්නේ නැත. රාජ්‍ය මාධ්‍ය අද ගිලගෙන සිටින සහ ජනාධිපතිවරයා වට කරගෙන සිටින ජාතික හෙළ උරුමයේ ජාතිවාදීන්ට අවශ්‍ය සත්‍ය ජනතාව අතරට ගෙන යෑම හෝ ජනාධිපතිවරයාට සත්‍ය හෙළි කිරීම නොව තම නෛසර්ගික ජාතිවාදය අනුව කටයුතු කර සිංහල ජනතාව අතර පුහු වීරයන් මැවීමට ය.

    අත් අඩංගුවට ගත් දූෂක ඝාතකයා වන මහාලිංගම් සිවකුමාර් නමැත්තා යයි කියන පුද්ගලයෙක් මහින්ද රාජපක්ෂ සහ ඩග්ලස් දේවානන්දා සමග සිටින සේයාරුවක් අන්තර්ජාල මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කළද එය අසත්‍යයකි. එහි සිටින්නේ ස්විට්සර්ලන්තයේ වෙසෙන දැඩි එල්ටීටීඊ විරෝධියෙක් වන ස්විස් රන්ජන් නමැත්තා ය.
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    දේශපාලන මතේ සහ අපරදය කියන්නේ දෙකක්.උබල වෙන්න ඇති කන්න ඕන උනාම කබරයත් තල ගොයා කර ගන්නෙ. මම එහෙම නෑ, මගේ දේශපාලන මතේ අවශ්‍ය තැනදි කියනවා. මෙතනදි දේශපාලනේ වැඩක් නෑ. :no:

    උබට මේ කිව්ව දේ තේරුනෙ නැත්නම් වෙන විදියක් මම දන්නෙනෑ තේරුම් කරන්න.
    :)

    කබරගොයා තලගොයාත්, තලගොයා කිඹුලා උන හැටිත් පහුගිය අවු 10 තිස්සෙම අපි බලන් හිටියා.. හැම දේකටම දේශපාලනය ගාවගන්න සංස්කෘතියක් බිහි වුනේ ඒ කාලෙ..

    කාගේ හරි දේශපාලන මතය අයේ මහින්ද ගේන එකනම් ඒ පුද්ගලයාගෙයි FB Sinhala Buddhist page එකෙ posts share කරන අයගෙයි වෙනස කිම?
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-

    කබරගොයා තලගොයාත්, තලගොයා කිඹුලා උන හැටිත් පහුගිය අවු 10 තිස්සෙම අපි බලන් හිටියා.. හැම දේකටම දේශපාලනය ගාවගන්න සංස්කෘතියක් බිහි වුනේ ඒ කාලෙ..

    කාගේ හරි දේශපාලන මතය අයේ මහින්ද ගේන එකනම් ඒ පුද්ගලයාගෙයි FB Sinhala Buddhist page එකෙ posts share කරන අයගෙයි වෙනස කිම?
    ඔය උඩින් දාල තියෙන එකා දාල තියෙන්නෙත් මහින්දට කඩේ යන්නද? දෙපැත්තෙමෙ කාලකන්නි ඉන්නවා. උන් උන්ගේ වාසිය ඕන දෙයක් හරෝ ගන්නවා. :lol:

    මහින්ද වෙනුවෙන් කතා කරන එකයි, ඔය පේජ් එකේ පෝස්ට් ශෙයාර් කරන එනුයි එක වෙන්නෙ කොහොමද? උන් මේවගේ දෙයක් උන්ගෙ වාසියට හරව ගත්තනම් වැරදි. :frown:

    ඔය පේජ් එකේ මම ඇත්තෙත් නෑ, ඕවට උත්තර බදීන්නත් මට බෑ. උබ මොන හේතුවක් උඩද මන්ද රෙද්දෙ පේජ් එකක තියෙන ලබ්බවල් මගෙන් අහන්නෙ.
    :lol:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,608
    3,209
    113
    50k contract ekakata neda kellawa marawala tiyenne..kellage amma naduwaka shakshi dunna kiyala..:(
     

    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    Lankave thiyana lokuma prashne thama hama reddatama deyapalane gawaganna eka. Rape karanna yana un eka karanne unge deshapalana uwamana ishta karagannada, nathnam unge asikkitha kama ashawa sandinduwagannada?
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    ඔය උඩින් දාල තියෙන එකා දාල තියෙන්නෙත් මහින්දට කඩේ යන්නද? දෙපැත්තෙමෙ කාලකන්නි ඉන්නවා. උන් උන්ගේ වාසිය ඕන දෙයක් හරෝ ගන්නවා. :lol:

    මහින්ද වෙනුවෙන් කතා කරන එකයි, ඔය පේජ් එකේ පෝස්ට් ශෙයාර් කරන එනුයි එක වෙන්නෙ කොහොමද? උන් මේවගේ දෙයක් උන්ගෙ වාසියට හරව ගත්තනම් වැරදි. :frown:

    ඔය පේජ් එකේ මම ඇත්තෙත් නෑ, ඕවට උත්තර බදීන්නත් මට බෑ. උබ මොන හේතුවක් උඩද මන්ද රෙද්දෙ පේජ් එකක තියෙන ලබ්බවල් මගෙන් අහන්නෙ.
    :lol:

    මහින්ද වෙනුවෙන් කතා කරන්න දෙයක් තවත් තියේද? තමුන් විසින්ම වල කපා ගත්තු පොරක් ගැන තව කුමන කතාද? සිල් රෙදිත් දීලා චන්ද ගන්න හැදුව පොරක්නෙ..:lol::lol:

    Sinhala Buddhist page එක ගැන කියවන්නෙ ලංකාවේ ගොඩක් මහින්ද වෙනුවෙන් පෙනිසිටන අයගේ මානසිකත්වය ඒ වගේ නිසා.. තාඩ දේශපාලනයේන් ඒහාට දෙයක් හිතන්න උන්ට හැකියාවක් නෑ.. තාම වැඩවසම් යුගයේ මානසිකත්වයකින් ඉන්නෙ..:frown::frown: සමහරවිට උබ එහෙම නෙමෙයි වෙන්න ඇති

    නැත්නම් වාසු වගේ කෙනෙක්ට හයියක් ආවේ කොහොමද පිනට හරි වෙලා ඉන්න අගමැතිට එහෙම කතා කරන්න..:oo::oo: